TFSමචන්ල මේ කාලෙ හැම බඩුවක්ම පට්ට ගනන් . ඉතින් මොනවා හරි අඩුවට ගත්තොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු . ගන්න තැන් එක්ක
![]()
1. DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල තාම පරන සෙරෙප්පු තියනව 380 ට .
2. ලේඩීස් ඔෆිස් හීල්ස් එලියෙ 10k වගේ වෙන ඒව තියනව 5000 ට අඩුවෙන් ඒ තැන් වල .
3. සෙනසුරාදට සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට කාගීල්ස් එකේ ෆ්‍රෙශ් අයිටම් වලට 25% ඕෆ් එකක් හම්බෙනව . වැඩේ ලාබයි .
4. වේවුස් සෙරෙප්පු දැන් 2250යි DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල 1900 ට තියනව තාම .
5. එලවලු කාගීල්ස් එකෙන් ගන්න එක ලාබයි පොලෙන් ගන්නවටත් වඩා .
6. කොටුවෙ මේ දවස් වල පරන ගෙවල් වලින් ගලවපු ලයිට් සෙට් විකුනනව . සෙනසුරාදට තමා වැඩියෙන් එන්නෙ . හොද තත්වයේ ඒව ලාබෙට ගන්න පුලුවන් .
kohen gattat DSI sale walin nam sapatthu ganna epa.mama sapatthu 2k aragena eka dawasay demme adi dekama gelawewla maga wetuna.gu odawal boru sele dala vikunanawa ahu wenna epalla.mama gatthe navinne ekenමචන්ල මේ කාලෙ හැම බඩුවක්ම පට්ට ගනන් . ඉතින් මොනවා හරි අඩුවට ගත්තොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු . ගන්න තැන් එක්ක
![]()
1. DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල තාම පරන සෙරෙප්පු තියනව 380 ට .
2. ලේඩීස් ඔෆිස් හීල්ස් එලියෙ 10k වගේ වෙන ඒව තියනව 5000 ට අඩුවෙන් ඒ තැන් වල .
3. සෙනසුරාදට සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට කාගීල්ස් එකේ ෆ්‍රෙශ් අයිටම් වලට 25% ඕෆ් එකක් හම්බෙනව . වැඩේ ලාබයි .
4. වේවුස් සෙරෙප්පු දැන් 2250යි DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල 1900 ට තියනව තාම .
5. එලවලු කාගීල්ස් එකෙන් ගන්න එක ලාබයි පොලෙන් ගන්නවටත් වඩා .
6. කොටුවෙ මේ දවස් වල පරන ගෙවල් වලින් ගලවපු ලයිට් සෙට් විකුනනව . සෙනසුරාදට තමා වැඩියෙන් එන්නෙ . හොද තත්වයේ ඒව ලාබෙට ගන්න පුලුවන් .
eka koheda thiyenne ?supermarket walin nam aduma pot eka sampath food city thamai
Panadura, pothupitiyaeka koheda thiyenne ?
සාලයො මාලු ලෑල්ලෙන් ගන්නවනම් 500g Rs 500ක් විතර කියනව දැන් . කාගිල්ස් එකේ 1KG 600 යි