මේ අමාරු කාලෙ අඩුවට ගන්න තැන්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ල මේ කාලෙ හැම බඩුවක්ම පට්ට ගනන් . ඉතින් මොනවා හරි අඩුවට ගත්තොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු . ගන්න තැන් එක්ක

    🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖

    200.gif

    1. DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල තාම පරන සෙරෙප්පු තියනව 380 ට .
    2. ලේඩීස් ඔෆිස් හීල්ස් එලියෙ 10k වගේ වෙන ඒව තියනව 5000 ට අඩුවෙන් ඒ තැන් වල .
    3. සෙනසුරාදට සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට කාගීල්ස් එකේ ෆ්රෙශ් අයිටම් වලට 25% ඕෆ් එකක් හම්බෙනව . වැඩේ ලාබයි .
    4. වේවුස් සෙරෙප්පු දැන් 2250යි DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල 1900 ට තියනව තාම .
    5. එලවලු කාගීල්ස් එකෙන් ගන්න එක ලාබයි පොලෙන් ගන්නවටත් වඩා .
    6. කොටුවෙ මේ දවස් වල පරන ගෙවල් වලින් ගලවපු ලයිට් සෙට් විකුනනව . සෙනසුරාදට තමා වැඩියෙන් එන්නෙ . හොද තත්වයේ ඒව ලාබෙට ගන්න පුලුවන් .
    TFS
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අඟල් දෙකේ බට අඩි තුනහමාරකුයි ncap දෙකකුයි ගත්තා රු 805යි
    ncap දෙකට 280ක්ද කොහෙද
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේක බලන සමහර සක්කිලි කුපාඩියො මේකෙන් අඩු ගනන් වලට අරගෙන ලොට් එකම වැඩි ගනන් වලට විකුණනවා,,අර සබන් වොෂින් පව්ඩර් වැඩිවෙන කාලෙ ඔක්කොම ගත්තෙ.පව් යකෝ අසරණ අනාථ සිංහල බෞද්ධ ජීවිත පුකෙනුත් හිනා යනවා...
    රනිල් සර්ට ජය වේවා!
    නාමල් කුමරු රජවේවා!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මචන්ල මේ කාලෙ හැම බඩුවක්ම පට්ට ගනන් . ඉතින් මොනවා හරි අඩුවට ගත්තොත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු . ගන්න තැන් එක්ක

    🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖

    200.gif

    1. DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල තාම පරන සෙරෙප්පු තියනව 380 ට .
    2. ලේඩීස් ඔෆිස් හීල්ස් එලියෙ 10k වගේ වෙන ඒව තියනව 5000 ට අඩුවෙන් ඒ තැන් වල .
    3. සෙනසුරාදට සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට කාගීල්ස් එකේ ෆ්රෙශ් අයිටම් වලට 25% ඕෆ් එකක් හම්බෙනව . වැඩේ ලාබයි .
    4. වේවුස් සෙරෙප්පු දැන් 2250යි DSI ෆැක්ට්‍රි අවුට්ලට් වල 1900 ට තියනව තාම .
    5. එලවලු කාගීල්ස් එකෙන් ගන්න එක ලාබයි පොලෙන් ගන්නවටත් වඩා .
    6. කොටුවෙ මේ දවස් වල පරන ගෙවල් වලින් ගලවපු ලයිට් සෙට් විකුනනව . සෙනසුරාදට තමා වැඩියෙන් එන්නෙ . හොද තත්වයේ ඒව ලාබෙට ගන්න පුලුවන් .
    kohen gattat DSI sale walin nam sapatthu ganna epa.mama sapatthu 2k aragena eka dawasay demme adi dekama gelawewla maga wetuna.gu odawal boru sele dala vikunanawa ahu wenna epalla.mama gatthe navinne eken
     
    • Haha
    Reactions: skymicro

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    eka koheda thiyenne ?

    සාලයො මාලු ලෑල්ලෙන් ගන්නවනම් 500g Rs 500ක් විතර කියනව දැන් . කාගිල්ස් එකේ 1KG 600 යි
    Panadura, pothupitiya
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටුවේ ගනන් වැඩි දැන්. ගමේ කඩේ පරණ stock තිබ්බොත් ඉට වඩා ලාබයි.