මේ අරාජික කාලේ මාසේ වියදම කොහොමද ?

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මේ අරාජික කාලේ මාසේ වියදම කොහොමද ?

    මගේ බැලුව 45000-50000 අතර ,, අදායමෙන් 35% වගේ ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    කොහෙද බොල අරාජික? මහා හිටලර් උන්නාන්සේ වගේ ඉන්න වික්කාමසිංහ නිරිඳුන් රටකරවද්දී
     
    • Haha
    Reactions: Ozone4 and SDCR

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    Me Ada dawasa wenakota thathwe

    Screenshot 2022-11-28 150341.png