මේ අවුද්දේ උබලට.............................

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මේ අවුද්දේ උබලට.............................

ලබන්නා වු මේ සින්හල-හින්දු අලුත් අවුරුද්ද... එලම එලකිරි යෙන් පෑනියෙන් ඉතිරෙන....
පට්ටම පට්ට....

කෙල්ලෙක්/කොල්ලෙක් සෙට් වෙන:love::love::love:.... ජොබ් එක හරියන:cool::cool::cool:... සල්ලි යහමින් තිබෙන... :D:D:Dබඩ-කට පුරා කන්ට:growl::growl::growl: - වගේම බොන්ට ලබෙන;););).... එග්සෑම් එලටම පාස් වෙන:nerd::nerd::nerd:....


සුබම සුබ එකක් වේවා..............................

3432802547_b95857109e.jpg