අඩේ අප්පා ඊයේ හවස මට කිරිය පැත්තේ එන්න වෙලාවක් තිබුනේ නැහැ. එකක් ADSL ලිමිට් වෙලා තිබුනේ. අනික අවුරුද්දේ අන්තිම දවසේ වැඩ අධික නිසා.
මොකද්ද හැබැට වෙලා තියෙන්නේ.

අඩේ අප්පා ඊයේ හවස මට කිරිය පැත්තේ එන්න වෙලාවක් තිබුනේ නැහැ. එකක් ADSL ලිමිට් වෙලා තිබුනේ. අනික අවුරුද්දේ අන්තිම දවසේ වැඩ අධික නිසා.
මොකද්ද හැබැට වෙලා තියෙන්නේ.

මේ ලෝකය ද්විත්වයි. හොද තියේ නම් නරක ද තියේ. කළු තියේ නම් සුදු ද තියේ.
ලෝකය යහලත් තැනක් කිරීමට වෙහෙසෙන සියළු ම දෙනාහට මා පවසන්නේ මේ තත්ත්වය අවබෝධකොට ගන්නා ලෙසය. මේ ලොව වෙනස් කරන්නට උත්සාහ කල, කරන, සහ කල සියළු ම දෙනා පිටුපස නරක ද පැමිණියේය. දෙව්දත් බුදුන් මත ගල් පෙරළුහ. නසරතයෙහි ජේසූන් කුරුස ගස මත තබා ඇණ ගැසින.
නමුත් යහපත සහ හොද ලොවින් අතුරුදන් වන්නේ නැත.
අප එය වටහා ගත යුතු වෙමු.


සොහොන;19505326 said:2016![]()
සුභ නව වසරක් වේවා
සුබ අලුත් අව්රුද්දක් වේවා මචන් !
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු
අලුත් අව්රුද්දේ හොදම පෝස්ට් එක...
සුභ අලුත් අව්රුද්දක් වේවා
Ela mchn suba aluth awuruddak wewa
සුභ අලුත් අවුරුද්දක් බ්රෝ..
ජුන්ඩං මතගැටුමක් මාමේ![]()
ඔහොම එකක් වෙයි කියල මට හිතුන. සමහර ජජ් ල නොමිනෂන් ලබපු පුද්ගලයින් ගැන මටත් පොඩි ප්රශ්නයක් ආව. නමුත් මම සද්දේ වහල නිකන් හිටිය. මොකද මම එලකිරියට එන්නේ නොදන්නා දෙයක් දැනගන්නයි, දන්නා දෙයක් කියල දෙන්නයි. නැතුව එළකිරියේ වැඩර් කෙනෙක් වෙන්න නොවන නිසා.
ඒ හින්ද තමයි මම ගොඩක් පොස්ට් වලට රිප්ලයි නොකරන්නේ. ඔය පෝල් එකකට දෙකකට විතරක් මම වොට් කළා. අනිත් ඒවා ගැන මට සෑහීමකට පත් වෙන්න බැරි හින්ද බලල නිකන් හිටිය
....nobody can make the world a better place, it is what it is.
Happy new year to you all.

සුභ නව වසරක් වේවා මචෝ...![]()
මොකෝ ආයේ පරණ අවතාරෙට බැහැලා![]()

තමන්ගෙ මතය ඉදිරිපත් කරන එක අවුලක් නෙවේ මාමේ....ගොඩක් සංශෝධන කරා මෙම්බර්ලගේ මතවාද වලට කන් දීලා....
මෙතන උනේ වැඩක් කරද්දි ඒක අකුලෝල යවන්න බලාගෙන ඉන්න පිරිස බොරුවට මතවාද අල්ලගෙන ඒගොල්ලන්ගෙ කඩාකප්පල්කාරී වැඩේට බැස්සා....ඕක පටන් ගත්තු දවස් වල ඉඳලම හැඟිලා රෙප් කපලා, ත්රෙඩ් වලට තඩි සයිස් ඉමේජ් දාලා දෙල් කරන්න හැදුවනේ...ඒ අයම තමා අන්තිමට ගැටුමක් ඇති කලේ
සෙනසුරාදා හවස ඉවරයිඔහොම එකක් වෙයි කියල මට හිතුන. සමහර ජජ් ල නොමිනෂන් ලබපු පුද්ගලයින් ගැන මටත් පොඩි ප්රශ්නයක් ආව. නමුත් මම සද්දේ වහල නිකන් හිටිය. මොකද මම එලකිරියට එන්නේ නොදන්නා දෙයක් දැනගන්නයි, දන්නා දෙයක් කියල දෙන්නයි. නැතුව එළකිරියේ වැඩර් කෙනෙක් වෙන්න නොවන නිසා.
ඒ හින්ද තමයි මම ගොඩක් පොස්ට් වලට රිප්ලයි නොකරන්නේ. ඔය පෝල් එකකට දෙකකට විතරක් මම වොට් කළා. අනිත් ඒවා ගැන මට සෑහීමකට පත් වෙන්න බැරි හින්ද බලල නිකන් හිටිය
තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕනේ එක තේරුම් ගන්න පුළුවන් මානසිකතත්වයකින් ඉන්න පුද්ගලයින්ට විතරයි. මතකනේ අර මොකද්ද රට යන මෙඩිකල් කෙස් එකක නුලකට මත ඉදිරිපත් කරන්න ගිහින් වෙච්ච සිද්දිය.
කොහොම උනත් ඔයාලගේ මේ Award කතාන්දරය ඉවර උනාම මම මගේ මතය ඉදිරිපත් කරන්නම්
ඒ කිව්වේමෙන බාදක අවත හොදක් යහපත් කරනවානම් බය නැතුව කරන. ඒවගෙන ඒවගේ දෙයක් කරන උන්ට ඊට අවැසි ශක්තිය දහිරිය ලැබේවා