මේ අවුරුද්දේ ප_කත් නැත .

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මේ නැකැත් පත විතරක් නෙමෙයි දැන් අවුරුදු ගානක ඉදන් හදන අවුරුදු නැකැත් වැරදියි
    Samuel L Jackson Reaction GIF by Coming to America
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    නැකත් බලන අය ඔය වෙලාවට ඕක කොහොමත් කරනවා. Channel ටික බලන්නේ ඒව කේයා කරන්නේ නැති උන් අවුස්සලා උන්ගේ විවිස් ටික වැඩි කරගන්න ඒක.

    හා කියපන් බලන්න අන්තිමට නොංගතෙට නොකා හිටපු කෙනෙක් කන්න නැකත එනකන්. 1000ට එකෙක් ඇති.
    Ado uba kiyana eka aththa, eth balahan Mushlim manussayo noombi allan kana katta, ekata ape unta eka dawsak paya 8k noka inna ba
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    may mona weshge puthla tykda. meeta kalin awrudu deka thunakama oya nakatha maha ra degoda hariye thibba. mona henayakwath thibbe naha
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හරියට බැලුවොත් රට ඇතුලේ වෙලාව ටිකක් වෙනස් නේ පලාතෙන් පලාතට.. රජ කාලේ පලාතෙන් පලාතට නැකත් හදල කරල තියෙන්නේ කියලා කවුද එකෙක් කියනව ඇහුන . එකටම කරල නෑ . එකටම කරන්නත් බෑ නේ ඒ කාලේ අද වගේ.
    ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ සොසයිටි එක දියුණුයිනේ ටයිම් සෝන් ගැන දැනගන්න
     
    • Like
    Reactions: SLKolla2020

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    අඩෝ මට මතකයි මම පොඩි කාලේ එක පාරකුත් කන්න තිබ්බ නැකත තිබ්බේ රෑ 8යි ගානකට වගේ. අපේ අම්මා කිරිබත් හැදුවේ නෑ. බිරියානි හැදුවා වගේ මතක. මට කැව්වා නැකතට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සෝලෝට දාල,,

    dog face GIF


    මේ නැකැත් පත විතරක් නෙමෙයි දැන් අවුරුදු ගානක ඉදන් හදන අවුරුදු නැකැත් වැරදියි
    Ay ?
    ------ Post added on Mar 17, 2024 at 11:30 PM
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දැන් අවුරුදු ගානක් තිස්සේ ඔහොම කේස් ඇදලා සිංහල අවුරුද්දටත් ලාවට ෂෝට් එක දීගෙන එන්නේ
    අඩෝ චමුදිතයා ඒ අතින් ඩයල් එකක් ..
    මූ අරුන් දෙන්න පොඩි උන් දෙන්නක් වගේ රණ්ඩු කරද්දී හිනාවෙන්නේ නැතුව ඒක සීරියස් විදියට අරගෙන ඉන්නව නේ පැයක් විතර.
    ඌ කොහොමහරි කාව හරි කොටවලා ඌගේ ගේම ගහනවා
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    දැන් අවුරුදු ගානක් තිස්සේ ඔහොම කේස් ඇදලා සිංහල අවුරුද්දටත් ලාවට ෂෝට් එක දීගෙන එන්නේ
    සිංහල අවුරුද්දට ෂොට් එක දීල ගොඩක් කල් බන්.. ඒක කරේ ලංකාවේ මීඩියා ටිකයි , වෙළෙන්දෝ ටිකයි.
    දැන් කිසි තේරුමක් නැති tv එකේ යන ප්‍රෝග්‍රෑම් එකක් ගානට ඇවිත්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Defa @Hyaenidae
    mokada mu නොනගතේට තියා නැකතටවත් කන එකෙක් නෙමෙයිනේ 🤣🤣🤣
    එහෙම බැලුවොත් මම හැමදාම නැකතට කන්නෙ, බොලා බඩගිනි වෙච්ච වෙලාවට කෑවට මම කන්නෙ වෙලාව බලල නේ.

    අනිත් අය අවුරුද්දට විතරයි වෙලාව බලල කන්නෙ
     
    • Haha
    Reactions: හෙනයා

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිංහල අවුරුද්දට ෂොට් එක දීල ගොඩක් කල් බන්.. ඒක කරේ ලංකාවේ මීඩියා ටිකයි , වෙළෙන්දෝ ටිකයි.
    දැන් කිසි තේරුමක් නැති tv එකේ යන ප්‍රෝග්‍රෑම් එකක් ගානට ඇවිත්.
    ඔය මචන් නගරේ වෙන ඒවනේ හැබැයි හරි අවුරුද්ද තියෙන්නේ ගමේනේ, ඔය කරන්න යන්නේ මිනිස්සු ටික confuse කරලා අවුරුද්ද එපා කරන එක.
     
    • Like
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    හැම පරම ඕකට වලි අල්ලනවා සෙට් එකක්. මේ පාර පත්තු උනේ මහා රෑ නිසා
    එක පාරකුත් මතකද මහ පාන්දර තිබ්බ කන්න.. ඒ කාලෙත් ඔහොම වලි ඇද්ද මතකයි ලාවට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මේවට උඩ පනින්න දෙයක් නැහැ නේ
    නැකත තියෙන්නේ රෑ 12 පහුවෙලානම් හොඳම දේ තමයි පහුවෙන්දා උදේ කිරිබත් හදල අවුරුදු සමරන එක නේ
    මේකට කියන්නේ සිංහල හින්දු අවුරුද්ද කියල, හින්දු මිනිස්සු කරන්නේ හැමදාම උදේ පාන්දර කිරි උතුරලා, සමරන එක. මොකෝ එහෙම කරා කියල උන්ට කෙලවෙලා ද?
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    ට්‍රැක්ලන්තයේ තවත් දවසක් 😹😹
    මම වැඩක් කරන ගමන් ඕක දාල අහන් හිටිය.. හෙන ආතල් බන් ඕක.
    අරුන් දෙන්න පොඩි උන් දෙන්නෙක් වගේ කියව ගන්නවා. චමුදිතය ඒවා සීරියස් දේවල් වගේ ප්‍රශ්න අහනව. ඌ ට ඕක හිනාවෙන්නේ නැතුව කරන්න හෙන හැකියාවක් තියෙන්න ඕනේ. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මම වැඩක් කරන ගමන් ඕක දාල අහන් හිටිය.. හෙන ආතල් බන් ඕක.
    අරුන් දෙන්න පොඩි උන් දෙන්නෙක් වගේ කියව ගන්නවා. චමුදිතය ඒවා සීරියස් දේවල් වගේ ප්‍රශ්න අහනව. ඌ ට ඕක හිනාවෙන්නේ නැතුව කරන්න හෙන හැකියාවක් තියෙන්න ඕනේ. :lol:

    මම නං ඇහුවෙ නෑ. 😆