මේ අහපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    සල්ලිම හම්බකරන දොස්තරල, අපේ මානසික (ස්නායු) ලෙඩ එයාලට ඕන විදියට ඩයග්නෝස් කරල එයාලට ඕන බෙහෙත් ජාති දෙනවනෙ. අපි කියන දේවල් තුට්ටුවකට ගණන් ගන්නෙ නෑනෙ
    මේ බෙහෙත්වලින් මට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ කිව්වම බොරුවට බෙහෙත් වෙනස් කලා කියල ඒවම ලියල දෙන දොස්තරල ලංකාවෙ ඉන්නෙ
    අපි වගේ සුළු මානසික රෝගවලින් පෙලෙන අයටත් සලකන්නෙ නිකං පිස්සං කොටුවෙ ඉන්නෙ උන්මන්තක රෝගීන් ගානට.. නැත්තං ඔහොම ගොං කතා කියයිද?

    මමත් ඇන්ට්‍රඩිප්‍රෙසන්ට්ස් කාලයක් බිව්ව..
    බොනව බොනව කිසි වෙනසක් නෑ.. ගුණයක් එන්ඩ සති 4-6ක් යනව කියනවනෙ. ඒත් වෙනසක් නෑ
    අන්තිමට කවදාවත් නැති විදියට නිකං බය වෙලා වගේ එළියට බහින්ඩ හිතෙන්නෙත් නෑ. පොඩි දේටත් මාර විදියට තරහ යනව (අන්තිමට ලෙඩ වැඩි වෙලා :D)

    ලෙඩ හොඳ වෙනව නෙමේ වැඩි වෙනව..

    ඇත්තටම ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වලට මෙහෙම වෙන්නෙ ඇයි
    ටික කාලයක් බොනකොට මටනං (Nervousness, agitation and restlessness) ගතියක් එනව. ඇයි එහෙම වෙන්නෙ.. පුලුවන්නං මේ ගැන දන්න අය අපිට පැහැදිලි කරල දෙන්ඩ.

    antidepressants සෙරොටොනින් වැඩි කලාට dopamine අඩු කරනවද දන්නෙ නෑ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113

    හා හා මම බොන අලුත් බෙහෙත් පට්ට
    self esteem එක පට්ටෙට දැනෙනව
    ආයෙ බෙහෙත් ගන්නකොට sustain release එක අරං බොන්ඩෝන
    මම දැං පාරෙ යන්නෙ youth with talent එකේ hannibal වගේ. මාර ගැම්මක් හිතට දැනෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හා හා මම බොන අලුත් බෙහෙත් පට්ට
    self esteem එක පට්ටෙට දැනෙනව
    ආයෙ බෙහෙත් ගන්නකොට sustain release එක අරං බොන්ඩෝන
    මම දැං පාරෙ යන්නෙ youth with talent එකේ hannibal වගේ. මාර ගැම්මක් හිතට දැනෙන්නෙ

    self esteem එක නං මන්ද. උඹේ ego එක නං මාරම විදිහට වැඩිවෙලා කියල නං පේනව :baffled:
    hannibal ව දන්නෑ රියලිටි ලබ්බවල් බලන්නෑ. කොහොමද පාරෙ යන්නෙ ? video එකක් දැම්මං නං බලාගන්න තිබ්බ යන විදිහ :) :baffled:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    google-medical-degree-doc-sign-1455711655.jpg

    doctorge room eke me wage board ekak gahala thibbe nadda ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ ඔවා හිතිච්ච විදිහට බීලා ස්කර්වියා වගේ වැලක් ලීක් කර ගන්නවා කොයි වෙලාවේ හරි:P:yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The reality is the system in Srilanka. The consultant does not have the time to properly examine a patient because he is inundated with many who really does NOT need his help.
    The only way to prevent this is to change the health system. In many developed countries you cannot go directly visit a consultant. You need a referral.
    If this happens the really needy patients will be properly looked after.
    Otherwise when you channel them, before you sit down the drugs are prescribed.
    The problem is the system and the stupidity of the people.
     
    you got a point
     
    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මම දොස්තරල තරං දන්නෙ නෑ..
    ඒත් මගේ තත්වෙ ගැන දොස්තරලට වඩා මට තේරෙනව :D

    මම දකින විදියට මට serotonin වල අවුලක් නෑ.. මම කොහොමත් හොඳට කනව බොනව සංතෝසෙන් ඉන්නව. මහතත් ටිකක් වැඩියි

    මට අවුල තියෙන්නෙ dopamine වලින්

    මට ඉස්සර කඩේකට ගියාම අත පය එහාට මෙහාට කරගන්ඩ බෑ වගේ. ලොක් වෙලා වගේ.. කකුල් පැටලෙනව..
    අනිත් අය මං දිහා බලං ඉන්නව කියල හිතෙනව..
    දැං ඒ ඔක්කොම වෙනස්..
    කෙල්ලො ගැනත් ලොකු පිස්සුවක් නෑ දැං මට
    මොකක්හරි උරචක්කර මාලෙක පැටලෙන සීන් එකක්නෙ ඉස්සර තිබුණෙ :D

    මට මතකයි මම තව දොස්තර කෙනෙක් ගාවට ගියා සමාජ භීතිකාව කියල
    අම්මට මූ මේක ඩයග්නෝස් කෙරුව paranoid schizoprenia කියල දුන්නෙ නැතෑ ඇන්ටිසයිකොටික්

    දැං පාරෙ බැහැල යනකොට මොන පැරනොයිඩ් එකක්වත් නෑ. තිබිල තියෙන්නෙ සබකෝලෙ. හිතේ බය ගතිය නැති වුණාම අනිත් අය බලන් ඉන්නව කියල එකක් හිතෙන්නෙ නෑ
     
    :shocked: :shocked:
    holy shit