සල්ලිම හම්බකරන දොස්තරල, අපේ මානසික (ස්නායු) ලෙඩ එයාලට ඕන විදියට ඩයග්නෝස් කරල එයාලට ඕන බෙහෙත් ජාති දෙනවනෙ. අපි කියන දේවල් තුට්ටුවකට ගණන් ගන්නෙ නෑනෙ
මේ බෙහෙත්වලින් මට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ කිව්වම බොරුවට බෙහෙත් වෙනස් කලා කියල ඒවම ලියල දෙන දොස්තරල ලංකාවෙ ඉන්නෙ
අපි වගේ සුළු මානසික රෝගවලින් පෙලෙන අයටත් සලකන්නෙ නිකං පිස්සං කොටුවෙ ඉන්නෙ උන්මන්තක රෝගීන් ගානට.. නැත්තං ඔහොම ගොං කතා කියයිද?
මමත් ඇන්ට්රඩිප්රෙසන්ට්ස් කාලයක් බිව්ව..
බොනව බොනව කිසි වෙනසක් නෑ.. ගුණයක් එන්ඩ සති 4-6ක් යනව කියනවනෙ. ඒත් වෙනසක් නෑ
අන්තිමට කවදාවත් නැති විදියට නිකං බය වෙලා වගේ එළියට බහින්ඩ හිතෙන්නෙත් නෑ. පොඩි දේටත් මාර විදියට තරහ යනව (අන්තිමට ලෙඩ වැඩි වෙලා
)
ලෙඩ හොඳ වෙනව නෙමේ වැඩි වෙනව..
ඇත්තටම ඇන්ටිඩිප්රෙසන්ට්ස් වලට මෙහෙම වෙන්නෙ ඇයි
ටික කාලයක් බොනකොට මටනං (Nervousness, agitation and restlessness) ගතියක් එනව. ඇයි එහෙම වෙන්නෙ.. පුලුවන්නං මේ ගැන දන්න අය අපිට පැහැදිලි කරල දෙන්ඩ.
antidepressants සෙරොටොනින් වැඩි කලාට dopamine අඩු කරනවද දන්නෙ නෑ

)ලෙඩ හොඳ වෙනව නෙමේ වැඩි වෙනව..

Last edited: