වටවල ලොලු තේ ඇඩ් එක publish වෙලා දවස් දෙකකින් ධම්මික හරිශ්චන්ද්‍ර එක ගන්නවා
මේක අහම්බයක්ද? නෑ. මෙන්න මගේ තියරිය:
ධම්මිකට ඕන වෙලා තිබ්බේ වටවල එකේ මාකට් ෂෙයාර් එක කඩන්න හරිශ්චන්ද්‍ර ගන්න කලින්.
මේකට ධම්මිකගේමක් ගහනවා
අවුරුදු 10කට කලින් ධම්මික intern කෙල්ලො දෙන්නෙක් එකිනෙකට වෙනස් කොම්පැනි දෙකක වැඩට ගන්නවා
මේ කෙල්ලෝන්ගේ අධ්‍යාපනේට, ගෙදර වැඩකටයුතු ඔක්කොටම වියදන් කරන්නේ පොර
එක කෙල්ලෙක්ව දම්මික පෙරේරා වියදන් කරල HR උගන්නනවා. ඒ කෙල්ල පට්ට ලස්සනයි. අනිත් කෙල්ලට මාකටින් උගන්නනවා
ඔහොම අවුරුදු 3ක් ගිහින් දෙන්නම graduate වෙනවා. දවසක් HR කෙල්ලට කෝල් එකක් එනවා
"සඳුනී මට ඔයාගෙන් උදව්වක් ඕනේ. අද ඉඳන් ඔයා වැඩ කරන්නේ සන්ෂයින් එකේ."
ධම්මික මහත්තයා කරලා තියෙන උදව් නිසා කෙල්ල එක පයින් කැමති වෙනවා
කෙල්ල interview ගියාම ධම්මිකගේ කොම්පැනියක වැඩ කරල තියෙන නිසාත්, ලස්සන නිසාත් සන්ෂයින් එකේ කුකුලෝ කෙල්ලව HR ජොබ් එකකට ගන්නවා
ඔය අතරේ කවුරුත් අහපු නැති ලක්මාල් කියල කවුරුත් දන්නෙ නැති කොල්ලෙක් itn එකේ කුඹියෝ කියල ඌ හදපු නාට්‍යක් ප්‍රචාරණය කරගන්න දඟලනවා කියල ධම්මිකට ආරංචි වෙනවා. ධම්මිකට ආරංචි වෙනවා මූ හෙන ලිබරල් මත තියෙන එකෙක් කියල.
ධම්මික මොකෝ කරන්නේ? ආණ්ඩුව හරහා itn එකේ උන්ට කියනව කූඹියෝ පෙන්නන්න කියල
ඒ අතරේ ධම්මික වක්‍ර මාර්ග වලින් පුළුවන් තරන් නාට්‍ය සොසල් මීඩියා හරහා ප්‍රමෝට් කරනවා
කුඹියෝයි ලකයි එක රැයෙන් ප්‍රසිද්ද වෙනව. මේක කරේ කවුද කියල ලකා දන්නෙ නෑ.
දැන් අපි ඉන්නේ ගේම් එකේ අන්තිම හරියේ
ඔය අතරේ අර HR එකේ කෙල්ල පැනි හලලා HR එකේ උන්වයි කොම්පනියෝ ලොක්කොන්වයි අල්ලගෙන ඉන්නේ. අන්තිමට හෙඩ් ඔෆ් HR තරන් ප්‍රමෝට් වෙනවා. මේකි දැන් ඉන්න brand manager ගැන එක එක කතා කියල ඌව කොම්පැනියේ උන්ට එපා කරනෝව. අන්තිමට උන් ඌව ෆයර් කරල vacancy එකක් publish කරනවා.
ඔය අතරේ දෙවෙනි කෝල් එක යනවා ධම්මික මාකටින් උගන්නපු කෙල්ලට
කෙල්ල යනව interview එකට. කොච්චර ගානක් interview එකට ආවත් HR එකේ කෙල්ල පික් කරන්නෙ ඒ කෙල්ලව. බොස්ල ටිකත් ඒකි කියන දේ අහනවා
දැන් brand manager ධම්මික දාපු කෙල්ලෙක්. කෙල්ල අවුරුදු ගානක් වැඩේ සුපිරියට අරන් යනව. sales නගිනවා.
දැන් වැඩේට වෙලාව හරි. කෙල්ල කියනවා "සර් දැන් ලෝකේ අලුත් වෙලා. අපිත් brand එකක් විදියට ඉස්සරහට යන්න ඕනේ" කියල ලොලු තේ ඇඩ් එක pitch කරනවා.
බෝඩ් එකේ උන් කෙල්ලගෙන් අහනවා පිස්සුද කියල, ලංකාවේ හණමිටි අදහස් තියෙන උන් ඕකට කීයටවත් කැමති වෙන්නේ නෑ.
කෙල්ල කරන්නේ ලකාව contact කරන එක. මෙහෙම අපේ කොම්පැනියට ඇඩ් එකක් හදාගන්න ඕනෙ කියල කෙල්ල idea එක ලකාට කියනවා.
මූත් හෙන දාර ලිබ්බෙක් නිසා අයිඩියා එක සුපිරි කියල කැමති වෙනවා.
අනිත් දවසේ බෝඩ් මීටින් එක වෙලාවේ කෙල්ල ලකාට call එකක් ගන්නවා. ලකා හැමෝටම ඇහෙන්න කියනව මේක සුපිරි idea එකක් කියල.
බෝඩ් එකේ උන් තක්බීර්. මූ ලංකාවේ ඉන්න ප්‍රසිද්දම නාට්‍යක් කරපු, මැද පන්තියේ උන්ව හොඳට අඳුරන director කෙනෙක්. උට වරදින්න බෑනේ.
Script එක approve වෙනවා. ලොලු තේ ad එක publish වෙනවා.
දවසින් වටවල කියන්නේ පොන්න තේ එකක් කියල ප්‍රසිද්ද වෙනවා. සේල්ස් කඩන් වැටෙනවා.
කෙල්ලොන්ට කරලා තියෙන උදව් නිසාත්, උනුත් හවුල් කාරයෝ නිසාත් කවදාවත් උන් කටේ කෙල පොඩ්ඩක්වත් මේ ගැන හලන්නේ නෑ.
අනිත් එක නීතිවිරෝදී මුකුත් කරලා නැති නිසා සන්ෂයින් එකේ උන්ට මුකුත් කරන්නත් බෑ
කතාව එතනින් ඉවර වෙනවා
---------------------
ටින්ටි ටින් ටින්ටින් ටින්ටි ටින් ටින්ටින්
කියූ කී කි කියූ කී කි කියූ
ඩිෂ්ටි ඩිඩින්
පායනා කාලේදී රෑ පුරා මාන්සි වී කන්න දේ රැස් කරයි කුඹියෝ..