මේ ආණ්ඩුවෙන් මේ ටිකවත් කරයිද?

BikeLover

Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    පරණ නීති ඔක්කොම අයින් කරලා අද කාලෙට ගැලපෙන විදියට අලුතින් නීති හදලා update කිරීම

    අධ්‍යාපන සම්පූර්ණයෙන්ම overhaul කරල update කිරීම

    Drugs වලට සිංගප්පූරු, UAE වගේ නීති පැනවීම

    ඔන්න ඔය ටිකවත් වෙනවනම්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අධ්‍යාපන සම්පූර්ණයෙන්ම overhaul කරල update කිරීම
    vpbDPE1.jpeg


    මේ වගේද
     
    • Haha
    Reactions: kinkon

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    පරණ නීති ඔක්කොම අයින් කරලා අද කාලෙට ගැලපෙන විදියට අලුතින් නීති හදලා update කිරීම

    අධ්‍යාපන සම්පූර්ණයෙන්ම overhaul කරල update කිරීම

    Drugs වලට සිංගප්පූරු, UAE වගේ නීති පැනවීම

    ඔන්න ඔය ටිකවත් වෙනවනම්
    Budget ekak hadagana ba owa karaida bn
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    3 වෙනි එක කරන්නනම් ඉතින් පොලිසි වල ඉන්න උන්ව මකවලා හදල ඉන්න ඕනි. ;)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,768
    113
    එකමත් එක රටක
    පරණ නීති ඔක්කොම අයින් කරලා අද කාලෙට ගැලපෙන විදියට අලුතින් නීති හදලා update කිරීම
    මොන පිස්සුද . . බලය ලැබුනම කියපු බයිලා අමතකයි .
    විධායක බලය අයින් කරනවා , විධායක බලය රටකට වැඩක් නෑ , හානි කරයි කියපු එකා දැන් විධායක බලේ නළලේ තියාගෙන ගමේ චන්ඩිය වගේ "කොරල බලමු" ගගා හන්දි ගානේ කියවනවා . .
    හමුදාවට ගන්නවලු බැරිඋනොත් . වැඩිය කෑගහුවොත් තියන ටිකත් අයින් කරල එලියට දානවලු .
    මූ ට හාල් බෙදන එකවත් දැන් විධායක බලේ නැතුව කරන්න බෑ ..
    ඉතින් ඔක අයින් කරාම අනාගතේ ලංකාවේ පොඩි ප්‍රශ්නයක් වත් විසදන්නේ කොහොමද ?? 🤌

    PTA දිගටම තියාගන්න්වලු . පාරවල් වල කෑගහ ගහ ගියා නේද එකටත් .

    රස දැනිල තියෙන්නේ දැන් .
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පොඩ්ඩක් ඉවසන්න. තාම පෝය කීයද ගෙවුනේ 😌
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    ඔය මොකුත් ඕනි නෑ.හොරු රට පාලනය කරද්දි මේ රටේ මිනිස්සුන්ට හාල්, පොල් , ලුණු ඇති වෙන්න තිබුනා. ගණ්න වැඩි උනත් බඩු තිබ්බා. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්ක්. පොලුත් පිටරටින් ගේනවා, හාලුත් ගේනවා, ලුණුත් ගේනවා. තව ටික දවසකින් මොනවා ගේන්න වෙය්ද දන්නෙනැ
     
    • Haha
    Reactions: Dr.Amdan