මේ ආණ්ඩුවේ ගමන් මග...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ආණ්ඩුව අපේ මිනිස්සු ගැන දැන් හොදට දන්නවා..ඒ නිසා කලින් කරපු වැරදි මේ සැරේ කරන්නේ නැහැ...2015 ලෙසටම මට්ටු උන නිසා දැන් හොද පාඩමක් ඉගෙන ගෙන ඉන්නවා කියල මේ කරන වැඩ වලින් පේනවා..

    අපේ ගොබ්බ මිනිස්සුන්ට ඕනේ දෙයක් මතක සති දෙකයි නේ සිරාවට...කෝ දැන් කුරුණෑගල රාජ සබාව මතකද? සිංහරාජේ, විල්පත්තු, මේවා මොකුත් වැඩක් නැහැ..මිනි මරු චොකා මල්ලිව පාර්ලිමෙතුවට ගත්ත..ඒ වෙනුවට හරක් මරණ එක ඉස්සරහට දැම්ම...දැන් එකත් නැහැ...මේ දවස් වල ට්‍රෙන්ඩ් එක මංතීරු නීතිය...ඕකත් සුපුරුදු පරිදි සති දෙකයි..පාස්කු ප්රාහරයත් ආයේ චන්දයක් වෙනකන් අදීවි...කොහොමත් ඊට පස්සේ ඕකත් නැහැ...අලුත් සීන් එකක් ගෙනෙයි.

    මේ අය මේ සැරේ අලුත්ම විදිහකට ගේම ගහන්නේ..ගිය ආණ්ඩුව ඇරපු ඇරිල්ලම මෙයාල අපිට ඩබල් කරලා අරිනවා..අපිට ගිය ආණ්ඩුවේ ලොකු පොලු වලින් කාපු නිසා මේකත් ලොකුම වෙනසක් නැහැ..ටිකක් දරාගෙන ඉන්න පුළුවන් බව දන්නවා..ඒ වේදනාව සනසන්න සර් ඉදහිට ටීවී එකෙන් පොඩි ෂෝ එකක් දෙනවා...ඊට පස්සේ එයාලගේ ෆේස්බුක් එකේ එයාලගෙම පේජ් හරහා අවශ්‍ය කරන මාකටින් පාර දාල හොද කියල වැරදි ඔක්කොම වහගන්නවා..

    කලින් වැරදුනේ චන්දෙ ලං කරලත් පිස්සු නටපු එක...එකේ වරදක් නැහැ මොකද යුද්දේ ඉවර කරලා තිබ්බ අවුරුදු කිහිපයේ කරගන්න ඒවා කරන්න ඕනේ නිසා...ජනාදිපතිවරණේ ලං වෙනකොට මිනිස්සුන්ට ඒවා අමතක වෙලා තිබ්බේ නැහැ කරුමෙට හෝ හොද වෙලාවට...එකෙන් සම්බුව හම්බුනා..මේ සැරේ කරන්නේ එකේ අනිත් පැත්ත...දැනටම ඇරගෙන ඉන්න අපිට තව හොදට අරිනවා...එකටම හරියන්න සර් ගේ ජයග්‍රහනෙන් උදම් වෙච්ච මරි මෝල් වහල්ලුත් ඉන්නවා රෙස්පෙක්ට් කියන්න...මුල් කාලෙම කපන්න ඕනේ කැලෑවල් ටික කපනවා...ගැහිලි ගහනවා..ඔක්කොම කරනවා...ඊට පස්සේ චන්දෙට අවුරුද්දක් වගේ තියල සැහෙන්න හොද දේවල් කරයි..කොහොමත් තව අවුරුදු 5ක් තියෙනවා, 2/3කුත් තියෙනවා, මොනවද කරන්න බැරි....ඊලග චන්දෙ වෙනකොට අපිට ඇත්තටම මේ 2020 කරපු කිසි දෙයක් මතක තියෙන එකක් නැහැ...2024 විතරක් මතක තියේවි...එතකොට අපිට වනාන්තර තියෙන එකකුත් නැහැ, තිබ්බ නැතා කියල වැඩක් වෙන එකකුත් නැහැ...සුපුරුදු පරිදි බය්යෝ ටෝය්යෝ ඇරගනී සර් ලා බේර ගන්න..මුනුත් එක දන්නා නිසා බය නැතුව ඉන්නවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    True story bn.... Loku balaporoththuwak thibuna GOTA gana.
    Same shit over and over again.

    Me anduwe plan eka hariyatama dana ganna puluwan HARAK marana eka nathara kare nathi unothin.
    Thawa 2 weeks ne. balamu

    Naththam mun drama karanne bn minissu rawattanna.
    Drama.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඕවා කියලා වැඩක් නෑ බං මුන්ට ඕවා කිවුවට තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: kolavari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    මේපාර කරන්නේ, මුලින් තමන්ම ලොකු චෝදනාවක් දාගන්නවා. අපේ හරක් ඒවා පස්සේ බැන බැන , social meida වල share කර කර යනවා.. අන්තිමටම බලද්දී එහෙම දෙයක් වෙලා නෑ . පොඩි දෙයක් විතරයි. පොඩි දේ මුලින්ම එලියට දන්නේ නැතිව ලොකු බොරුවක් හදල ඒක වැරදි කියලා හිනා වෙනවා :lol:
    ඔය යෝශිතගේ හෝටලෙත් ඒ වගේ තමයි. ඕක මුලින්ම කියපු පරිසරවේදියා , ඔය පින්තුර මුලින්ම ආපු තැන බැලුවොත් හම්බෙයි. තාම නඩු දාල නෑ .
    අපේ උන් ලණු කාල බොරුවට බනිනව. අන්තිමටම කොටිය ආව වගේ තමයි. ඇත්තට වැරද්දක් කරත් ගන්න ගන්නේ නෑ.. 20 කෙටුම්පතත් ඒ විදියට කරේ. තමන්ම චෝදනාව දාගෙන තමන්ම බැනල වැරදි වගේ ඕන කෙනෙක්ට පෙන දේ අයින් කරා...;-) උබල ඔය එක එකා share කරන ඒවා පස්සේ ඇත්ත කියලා හිතාගෙන කියවන්නේ බලාගෙන...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රට සංවර්ධනය වෙනවා බලන් ඉද්දි.
    ඊයේ ගරු අගමැතිතුමා මුහුද ගොඩ කරලා එතන ගොල්ෆ් ගහල පෙන්නුවා.
    දැන් අපි කාර් එකේ පැය කාලෙන් කොලබ යනවා.
    හිගන බයික් කාරයෝයෝ ත්‍ර විල් කාරයෝයි වෙනදට එහෙන් මෙහෙන් දානවා එපා වෙනවා

    මේවා අපි ජිවත් වෙන කාලේ සිද්ධ වෙයි කියල කවුද හිතුවේ.
    දුන්නු චන්දෙ ගැන මට නම් තියෙන්නේ පුදුම ආඩම්බරයක්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    lankaawe karume ban kala kapan sin ekanam henama aul ban gotabaya nodana karanna bahane
    henchayinta dola pideni denawaa maha eka horaa nisaa podi wunta horakam nokara inna kiyannada

    hoda dewaluth thiyanawaa kudu allana pathaale sin ehema habayi ewath sandarshanda manda
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Polish_20200918_131047026.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පුතානෝ, රනිලා සහා අකුදි ඉන්න කම් පොහොට්ටුව ගොඩ.. මහ මෑතිවරණෙදි දියමන්තියෙන් චන්දේ ඉල්ලපු අයට ලෑබුන චන්ද ගානෙන්ම හිතාගන්න පුලුවන් විකල්පයකට තියෙන ඉඩ. කොරොනා එක්ක හෑප්පෙන විදිහ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සහා දඩුවන් දීම අනුව, පාතාල සහ කුඩු මර්දනයේ ප්‍රතිපල අනුව මිනිස්සු තීරණ ගනී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුටානෝ රජ කරවන්ඩ කත් ඇද්ද උබල වගේ මෝඩයන්ට අසහනේ උනාට අපි මොනා කරන්ඩද බන්...මේ ආණ්ඩුව අපි තව අවුරුදු 10+ කරගෙන යන්ඩ ඉඩ දෙනව..උබල ඉතින් දුකට රචන විලාප අවලාද මඩ ගගහ ඉදපල්ල

    යකෝ අක්කර 40ක් තියා අඩි 4ක්වත් ඩෝසර් කරල කියල මට නම් පේන්නෙ නැ..ටොන් පච ශෙයා කරල මොනාද බන් උබලට ලැබෙන්නෙ..????
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    එකක් අමතක වෙලා .
    උබට මතකද ගෝට ආවට පස්සේ අලි කීදෙනෙක් මැරුවද කියල .
    මේ මනුස්සට පරිසරෙත් එක්ක මාර තරහක් තියෙන්නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකක් අමතක වෙලා .
    උබට මතකද ගෝට ආවට පස්සේ අලි කීදෙනෙක් මැරුවද කියල .
    මේ මනුස්සට පරිසරෙත් එක්ක මාර තරහක් තියෙන්නේ .
    නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු, විලි ලැජ්ජාව කියල දෙයක් නැති කටට එන හැම පචෝම කොටන පො&න හැත්ත...