ඒක සෙනිකව කරන්න බැරි දෙයක්. බුද්ධි ගලනය වෙන්නේ හේතු ගොඩක් නිසා.. මෙහේ සැලරිය වගෙ ලොකු ගුණාකර සැලරි, නීතිය ක්‍රියාත්මක නොවීම්,යටිතල පහසුකම් ප්‍රශ්න, සෞඛ්‍ය, සමාජීය කේස් වගේ හේතු ගොඩක් නිසා... ඒවා විසදෙන්න නම් රට ලොකු දියුණුවක් ලබන්න ඕන හැම අතින්ම. ඒක අවුරුදු 3,4කින් වෙන දෙයක් නෙවෙයි මම හිතන්නේ.. ගොඩක් කල් යන දෙයක් මේ ගොල්ලෝ ගලනය නතර කරන්න වැඩකලත්..අපෙ උන්ගෙ මයින්ඩේකේ ඉදලම හැදෙන්න ඕන.

me welawa nm hoda welawak ..
math scholarship ekkata yanna idala dn nawathuwa covid nisa....
rata hadena patakk hari thibboth innawa.
ඔව් ඒක එකක්... ඒකෙන් මනින්න පුලුවන් රටේ උන්ගේ ඇවරේජ්1... බුද්ධි ගලනය නතර කිරීම සිහිනයක් මේ විදියට ගියොත් නම්මයින්ඩ් එක හැදෙනවා කියන්නේ, මේ වගේ බූරු හැත්තක් පාර්ලිමෙන්තු යනවා කියන එක නැති වෙන එක..
කීයටවත් මුන් එකට ඉඩ තියන්නේ නෑ..
ලන්කාවේ මිනිස්සු වැඩි හරියක් හරිම කම්මැලියි..
පිස්සුද බං යන්න පුලුවන් උන ගමන් පැනපන්... ගිහින් උඹෙ මල්ලිල නංගිලාව ගනින් එහෙට.. එහේ පීආර් අරන් සෙටල් වෙයන්. මෙහෙ ඉදපන් හොදට සල්ලි තියෙනම්... එතකොට මෙහෙ තමයි පට්ට. මොකො රුපියල් 1000ක් ගුලි කරාම ඕන මගුලක් ක්‍රගන්න පුලුවන් මෙහේ..
uba witarada gedara..hmm salli yahamin tiyenam idapan ithin. natnam igenagena a exprnc aran waren...Sajith wage pizekk ne bn trump karaya... pora karana wada dakkama yanna baya hithnawa
salli kathawa nm aththa thama. Ehe Scholarship ekata giya mage yaluwo dn wahanth arann...
mata nanagila mallaila na bn.. ammay thathyy witharay
ekath eka reason ekk desaraykk hithnna rata yana eka gana..
uba witarada gedara..hmm salli yahamin tiyenam idapan ithin. natnam igenagena a exprnc aran waren...

mchn chem krapu unta aduda jobs ? oya labs wala ehema ? ubata hoda qualifications thiynwa neda rata yanawa nam.. uba aniwa lamayi 2,3k hadapan ekek hadan nathuwa. gvmnt nedda job ?ow bn mama withray.
ehma saliyakk na bn... naya nathuwa inna thiyenawa echcharay. amma taththa dennama gov job.
igena ganna eka nm karanwa... Bsc... Msc .. dn Mphil okkoma chemistry.
experience thama awla... mama private wada kala 2 years wage.
epa una bn... 20k -30k wage salary
wada gnnawa ... mara stress...
e para aynn wela... Msc research eka karanna gaththa full time wage mage wiyadamin
eka dakala prof kenkk mata Mphil ekk offer kara... Salary ekka ..
dn eka karagena innawa...
rata ynawa nm meke nawathala yathki ithinn.. ane mnda ...![]()
mchn chem krapu unta aduda jobs ? oya labs wala ehema ? ubata hoda qualifications thiynwa neda rata yanawa nam.. uba aniwa lamayi 2,3k hadapan ekek hadan nathuwa. gvmnt nedda job ?
chem walata related chemicals/ equipment gennana business1k kranna balanna. dan pharmacists lata certificate1k denawane beheth denna. a wage ubalage nedda mchn mukuth ? ehema unoth ube business1k start kranna pluwan neh.... ubata sl gov hoda post1kata loweth yatha haki try kaloth.ewata politics adui mcho... mokada specific knowledge1k ona neh.. podi try1k daala rata palayan ehenam... mam una nam ehema krnawa.... uba inne mona palatheda ? western wenna ona. ubata pluwan chem classes kranna undergraduates/AL ayataScience subjects walinn
Mehe jobs tikk Ha
chem walata related chemicals/ equipment gennana business1k kranna balanna. dan pharmacists lata certificate1k denawane beheth denna. a wage ubalage nedda mchn mukuth ? ehema unoth ube business1k start kranna pluwan neh.... ubata sl gov hoda post1kata loweth yatha haki try kaloth.ewata politics adui mcho... mokada specific knowledge1k ona neh.. podi try1k daala rata palayan ehenam... mam una nam ehema krnawa.... uba inne mona palatheda ? western wenna ona. ubata pluwan chem classes kranna undergraduates/AL ayata
ow bn mama withray.