මේ ආණ්ඩුව බුද්ධි ගලනය නවත්වයිද? (2020)

brain drain

  • නෑ මමත් රට යනවා

    Votes: 53 79.1%
  • නවත්වයි

    Votes: 15 22.4%

  • Total voters
    67
  • Poll closed .

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක සෙනිකව කරන්න බැරි දෙයක්. බුද්ධි ගලනය වෙන්නේ හේතු ගොඩක් නිසා.. මෙහේ සැලරිය වගෙ ලොකු ගුණාකර සැලරි, නීතිය ක්‍රියාත්මක නොවීම්,යටිතල පහසුකම් ප්‍රශ්න, සෞඛ්‍ය, සමාජීය කේස් වගේ හේතු ගොඩක් නිසා... ඒවා විසදෙන්න නම් රට ලොකු දියුණුවක් ලබන්න ඕන හැම අතින්ම. ඒක අවුරුදු 3,4කින් වෙන දෙයක් නෙවෙයි මම හිතන්නේ.. ගොඩක් කල් යන දෙයක් මේ ගොල්ලෝ ගලනය නතර කරන්න වැඩකලත්..අපෙ උන්ගෙ මයින්ඩේකේ ඉදලම හැදෙන්න ඕන.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..

    me welawa nm hoda welawak ..
    math scholarship ekkata yanna idala dn nawathuwa covid nisa....

    rata hadena patakk hari thibboth innawa.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,185
    20,789
    113
    හස්තිශෛලපුර
    ඒක සෙනිකව කරන්න බැරි දෙයක්. බුද්ධි ගලනය වෙන්නේ හේතු ගොඩක් නිසා.. මෙහේ සැලරිය වගෙ ලොකු ගුණාකර සැලරි, නීතිය ක්‍රියාත්මක නොවීම්,යටිතල පහසුකම් ප්‍රශ්න, සෞඛ්‍ය, සමාජීය කේස් වගේ හේතු ගොඩක් නිසා... ඒවා විසදෙන්න නම් රට ලොකු දියුණුවක් ලබන්න ඕන හැම අතින්ම. ඒක අවුරුදු 3,4කින් වෙන දෙයක් නෙවෙයි මම හිතන්නේ.. ගොඩක් කල් යන දෙයක් මේ ගොල්ලෝ ගලනය නතර කරන්න වැඩකලත්..අපෙ උන්ගෙ මයින්ඩේකේ ඉදලම හැදෙන්න ඕන.

    මයින්ඩ් එක හැදෙනවා කියන්නේ, මේ වගේ බූරු හැත්තක් පාර්ලිමෙන්තු යනවා කියන එක නැති වෙන එක..
    කීයටවත් මුන් එකට ඉඩ තියන්නේ නෑ..

    ලන්කාවේ මිනිස්සු වැඩි හරියක් හරිම කම්මැලියි..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    me welawa nm hoda welawak ..
    math scholarship ekkata yanna idala dn nawathuwa covid nisa....

    rata hadena patakk hari thibboth innawa.
    පිස්සුද බං යන්න පුලුවන් උන ගමන් පැනපන්... ගිහින් උඹෙ මල්ලිල නංගිලාව ගනින් එහෙට.. එහේ පීආර් අරන් සෙටල් වෙයන්. මෙහෙ ඉදපන් හොදට සල්ලි තියෙනම්... එතකොට මෙහෙ තමයි පට්ට. මොකො රුපියල් 1000ක් ගුලි කරාම ඕන මගුලක් ක්‍රගන්න පුලුවන් මෙහේ..

    මයින්ඩ් එක හැදෙනවා කියන්නේ, මේ වගේ බූරු හැත්තක් පාර්ලිමෙන්තු යනවා කියන එක නැති වෙන එක..
    කීයටවත් මුන් එකට ඉඩ තියන්නේ නෑ..

    ලන්කාවේ මිනිස්සු වැඩි හරියක් හරිම කම්මැලියි..
    ඔව් ඒක එකක්... ඒකෙන් මනින්න පුලුවන් රටේ උන්ගේ ඇවරේජ්1... බුද්ධි ගලනය නතර කිරීම සිහිනයක් මේ විදියට ගියොත් නම්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආණ්ඩු මාරු උනාට ජිවන තත්වෙ වෙනස් වෙන්නෙ නැ නෙ බ්‍රො
    සාධනීය දිශාවකට රට ගියොත් කවද හරි දවසක අපෙ ලමයින්ගෙ ලමයිවත් රට දාලා නොයන්න හිතයි.
    එහෙම වෙන්න නම් රටෙ නීතිය හැමොටම උඩින් තියෙන්න ඔනි
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    පිස්සුද බං යන්න පුලුවන් උන ගමන් පැනපන්... ගිහින් උඹෙ මල්ලිල නංගිලාව ගනින් එහෙට.. එහේ පීආර් අරන් සෙටල් වෙයන්. මෙහෙ ඉදපන් හොදට සල්ලි තියෙනම්... එතකොට මෙහෙ තමයි පට්ට. මොකො රුපියල් 1000ක් ගුලි කරාම ඕන මගුලක් ක්‍රගන්න පුලුවන් මෙහේ..

    Sajith wage pizekk ne bn trump karaya... pora karana wada dakkama yanna baya hithnawa
    salli kathawa nm aththa thama. Ehe Scholarship ekata giya mage yaluwo dn wahanth arann...

    mata nanagila mallaila na bn.. ammay thathyy witharay
    ekath eka reason ekk desaraykk hithnna rata yana eka gana..
     
    • Like
    Reactions: NaiRobi and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Sajith wage pizekk ne bn trump karaya... pora karana wada dakkama yanna baya hithnawa
    salli kathawa nm aththa thama. Ehe Scholarship ekata giya mage yaluwo dn wahanth arann...

    mata nanagila mallaila na bn.. ammay thathyy witharay
    ekath eka reason ekk desaraykk hithnna rata yana eka gana..
    uba witarada gedara..hmm salli yahamin tiyenam idapan ithin. natnam igenagena a exprnc aran waren...
     
    • Like
    Reactions: PHBhagya and Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    uba witarada gedara..hmm salli yahamin tiyenam idapan ithin. natnam igenagena a exprnc aran waren...

    ow bn mama withray.
    ehma saliyakk na bn... naya nathuwa inna thiyenawa echcharay. amma taththa dennama gov job.

    igena ganna eka nm karanwa... Bsc... Msc .. dn Mphil okkoma chemistry.
    experience thama awla... mama private wada kala 2 years wage.
    epa una bn... 20k -30k wage salary
    wada gnnawa ... mara stress...

    e para aynn wela... Msc research eka karanna gaththa full time wage mage wiyadamin
    eka dakala prof kenkk mata Mphil ekk offer kara... Salary ekka ..
    dn eka karagena innawa...

    rata ynawa nm meke nawathala yathki ithinn.. ane mnda ... :(
     
    • Like
    Reactions: D_Mad

    mchn chem krapu unta aduda jobs ? oya labs wala ehema ? ubata hoda qualifications thiynwa neda rata yanawa nam.. uba aniwa lamayi 2,3k hadapan ekek hadan nathuwa. gvmnt nedda job ?
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    mchn chem krapu unta aduda jobs ? oya labs wala ehema ? ubata hoda qualifications thiynwa neda rata yanawa nam.. uba aniwa lamayi 2,3k hadapan ekek hadan nathuwa. gvmnt nedda job ?

    Science subjects walinn
    Mehe jobs tikk Hari thiyenne chem walata withrayy mchn ...
    Micro emath thiyenawa... Mama microth Kala...

    Eth oya ekkwath salary na lokuwata. Lankwe company try karanne higana PADI walata gannna. Indian degree thiyena unuth sahenna enawa mara adu PADI walata.. eka nisa thawa bahinawa ape salary..

    Engineering wage hamoma ekathu wela... Salary mattmakk thiya gaththa NM Hari... Koheda mehe science unn 20 ta 30 tatg yanwa .. eka nisa thawa bassnawa ilagata ena ekagenn

    Rata yanna NM Loku awlk na... Try kalaoth
    Qualifications tikk wadiyenn wage thuye.

    Government thama ilagata hodama ... Me qualifications walata hoda grade ekkkata yathaki... Eth awla thuyenne Ara iq exam... General knowledge ema exam.. ewa karanna or... Political game ekk ghanna oni gov yanna.

    Lamyy hadana eka NM thama hithala na bn..
    Mata 26 yy wyasa thama 🥴
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Science subjects walinn
    Mehe jobs tikk Ha
    chem walata related chemicals/ equipment gennana business1k kranna balanna. dan pharmacists lata certificate1k denawane beheth denna. a wage ubalage nedda mchn mukuth ? ehema unoth ube business1k start kranna pluwan neh.... ubata sl gov hoda post1kata loweth yatha haki try kaloth.ewata politics adui mcho... mokada specific knowledge1k ona neh.. podi try1k daala rata palayan ehenam... mam una nam ehema krnawa.... uba inne mona palatheda ? western wenna ona. ubata pluwan chem classes kranna undergraduates/AL ayata
     
    • Love
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    chem walata related chemicals/ equipment gennana business1k kranna balanna. dan pharmacists lata certificate1k denawane beheth denna. a wage ubalage nedda mchn mukuth ? ehema unoth ube business1k start kranna pluwan neh.... ubata sl gov hoda post1kata loweth yatha haki try kaloth.ewata politics adui mcho... mokada specific knowledge1k ona neh.. podi try1k daala rata palayan ehenam... mam una nam ehema krnawa.... uba inne mona palatheda ? western wenna ona. ubata pluwan chem classes kranna undergraduates/AL ayata

    Business ekk karnna puluwann NM hodama ekayy... Mona job eka kalath wadkk na.

    Pharmacy certificate course eka NM kalthki... Free Una welaka karala Danna inne eka NM..

    Gov job ekktath balana Oni .. mama inne Colombo palathe thama mchn .

    Classes DN Hama ekama karnawa bn. Mama kalayakk try Kala.. lamyy hoyanna na. Undergraduate unge idann DN okkoma class karnawa ... Anika bageta karnna kamthi na mama teaching wage deyakk.. Uganna eka ge responsibility eka ganna wenawa. Mata thuyena wada ekka Mata ehma karanna hithenn na.. 😑

    Thanks mchn adhass walata.. try ekk dila balanna oni. 🙏😍
     
    • Like
    Reactions: gurulugomi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඉන්න උන් ඔක්කම දැන් යන්න තමා බලන්නේ බන් . ඕක හොද වෙන තැනක ඉදලා ඇවිල්ලා ෆන් එකක් දාල යන්න මිසක් දින චර්යාව ගෙවල ජීවත් වෙන්න නෙමෙයි
     
    • Like
    Reactions: gnome

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ow bn mama withray.
    ehma saliyakk na bn... naya nathuwa inna thiyenawa echcharay. amma taththa dennama gov job.

    igena ganna eka nm karanwa... Bsc... Msc .. dn Mphil okkoma chemistry.
    experience thama awla... mama private wada kala 2 years wage.
    epa una bn... 20k -30k wage salary
    wada gnnawa ... mara stress...

    e para aynn wela... Msc research eka karanna gaththa full time wage mage wiyadamin
    eka dakala prof kenkk mata Mphil ekk offer kara... Salary ekka ..
    dn eka karagena innawa...

    rata ynawa nm meke nawathala yathki ithinn.. ane mnda ... :(

    Don't make yourself regret in your late years for the chances you missed.
     
    • Sad
    Reactions: Aki992

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    toilet වලේ ඉපදුන පනුවට toilet වල සැපයි වගේ තමා මට. කළු හමක් තියාගෙන සුද්දෝන්ගේ රටක ඉන්නවට වඩා මෙහෙ ඉන්නේ එකේ තමන්ගේ කියලා දෙයක් තියෙනවා මොකක් දෝ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,633
    87,000
    113
    ආශ්චර්යමත් රටක
    ඒක සෙනිකව කරන්න බැරි දෙයක්. බුද්ධි ගලනය වෙන්නේ හේතු ගොඩක් නිසා.. මෙහේ සැලරිය වගෙ ලොකු ගුණාකර සැලරි, නීතිය ක්‍රියාත්මක නොවීම්,යටිතල පහසුකම් ප්‍රශ්න, සෞඛ්‍ය, සමාජීය කේස් වගේ හේතු ගොඩක් නිසා... ඒවා විසදෙන්න නම් රට ලොකු දියුණුවක් ලබන්න ඕන හැම අතින්ම. ඒක අවුරුදු 3,4කින් වෙන දෙයක් නෙවෙයි මම හිතන්නේ.. ගොඩක් කල් යන දෙයක් මේ ගොල්ලෝ ගලනය නතර කරන්න වැඩකලත්..අපෙ උන්ගෙ මයින්ඩේකේ ඉදලම හැදෙන්න ඕන.

    Menna kiyala tiyenawa hariyatama. 👍Nawattanawa nawattanawa kiyala bayyo chun karanna kiyanna puluwan. Wedak nam wenne na. 😂
    Moko athin allala nawattannda ?😂 Tawa awurudu 10k giyath pramanawath diyunuwak labena ekak na. Bohodurata api naki wenakan. (Dan patan aran okkoma hariyata karanawa kiyala assume karoth) Itin boruwata buddi galanaya nawattanna Katha karala terumak na.

    Awankawa rata godaganna weda karana deshapalakayo innawanam oka tikak Hari adu Wei. Habai katin weda karala newei kriyawenma karala. Eka nam me kapeta wei kiyala hithanne na.
     
    Last edited: