මේ ආණ්ඩුව බුද්ධි ගලනය නවත්වයිද? (2020)

brain drain

  • නෑ මමත් රට යනවා

    Votes: 53 79.1%
  • නවත්වයි

    Votes: 15 22.4%

  • Total voters
    67
  • Poll closed .

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    toilet වලේ ඉපදුන පනුවට toilet වල සැපයි වගේ තමා මට. කළු හමක් තියාගෙන සුද්දෝන්ගේ රටක ඉන්නවට වඩා මෙහෙ ඉන්නේ එකේ තමන්ගේ කියලා දෙයක් තියෙනවා මොකක් දෝ..
    ඇයි බන් ටොයිලට් වලක් කියන්නේ ?? එහෙම කියන එපා ඉතින් උපන් රටනේ. භූමියේ වරදක් නෑ ඉන්න උනුයි අවුල්
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ඇයි බන් ටොයිලට් වලක් කියන්නේ ?? එහෙම කියන එපා ඉතින් උපන් රටනේ. භූමියේ වරදක් නෑ ඉන්න උනුයි අවුල්
    Eka Nam atta. Mey rata japannunta dunna Nam kohoma hitivi da? Asia Wala powerful ma rata wenawa. Moda sinhalayata monawath karaganna ba.
     
    • Like
    Reactions: DjAtrocity

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඇයි බන් ටොයිලට් වලක් කියන්නේ ?? එහෙම කියන එපා ඉතින් උපන් රටනේ. භූමියේ වරදක් නෑ ඉන්න උනුයි අවුල්
    eka eththa sinhalu awl kiyala rata awl venna bane
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇයි බන් ටොයිලට් වලක් කියන්නේ ?? එහෙම කියන එපා ඉතින් උපන් රටනේ. භූමියේ වරදක් නෑ ඉන්න උනුයි අවුල්
    ඒ කතාවෙත් ඇත්තක් තියනවා බලං ගියාම, කොටි ලංකාවෙත් කෑල්ලක් අල්ලගන්න ඔච්චර දැඟලුවේ ප්‍රභාකරන්ට කැනඩා, යූ. එස්. වගේ රටකට යන්න බැරිකම හින්දා නෙවෙයිනේ....