toilet වලේ ඉපදුන පනුවට toilet වල සැපයි වගේ තමා මට. කළු හමක් තියාගෙන සුද්දෝන්ගේ රටක ඉන්නවට වඩා මෙහෙ ඉන්නේ එකේ තමන්ගේ කියලා දෙයක් තියෙනවා මොකක් දෝ.. ඇයි බන් ටොයිලට් වලක් කියන්නේ ?? එහෙම කියන එපා ඉතින් උපන් රටනේ. භූමියේ වරදක් නෑ ඉන්න උනුයි අවුල්