Bump
Bump
දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...

ඔව් මටත් මතකයි බස් එකේ දෙදරන සද්දේට ළඟ ඉන්න එකා කතා කරන එකවත් ඇහෙන්නේ නෑ. ආයෙත් මේ වගේ බස් එකක යන්න ආසයි බංමතකයි අනික ඔය ජාතියෙ බස් වල යද්දී පට්ට දෙද රිල්ලක් තියෙන්නෙ බිමට තියෙන්නෙ ලෑලි
leli gahapu diga bus set eke issarahata yanakota polowa usai. bella kadaganna puluwan kakula petalunothඇයි තව සමහර බස් තිබ්බේ යටට ලෑලි ගහපුව. ඒ ලෑලි අතරින් පතර හිල් වලින් පාරත් පේනව. බයත් හිතෙනවා
udata pallehata karana lelle piganak wage ekak set karala tibba kasi danna. samahara ewageමැද බටේ ගහලා තිබ්බා කියල යන්තමට මතකයක් තියනවා මචං,ගොඩක් එවගේ තිබුනේ බස් එකේ විදුරු දෙක බෙදෙන තැන ගහලා
මතකද මචං කොන්දොස්තර මාමාට ඉඳගන්න වෙනම පුටුවක් තිබ්බා පිටිපස්ස දොර ලඟ,එතන ලැල්ලකුත් හයි කරලා තිබුනා උඩට පල්ලෙහාට කරන,මේක හැම බස් එකෙම තිබ්බෙ නැ,ගොඩක් වෙලාවට වයසක අයට එ පුටුවත් කොන්දොස්තර දෙනවා...
Tata bus wala push button start awe e dawaswala bung.. yathura dala, kalu pata button ekak thibba.. godak bus wala mama dakala tiyenawa speedo eka kadila ekata clipsal switch ekak obala thibba athule lihhts danna..වයර් දෙක ෂෝට් කරල ස්ටාර්ට් කරනකොට එන ආතල් එක දැන් තියෙන වාහන වලින් ගන්න බෑ.
...සමහර වෙලාවට ඔහොම කඩ වල හවස් වරුවෙම නිදියගන තමයිලු යන්නෙ...