බලපන්කො තව ඉස්සරහට මුන් නා ගන්න නෑමමුන් මෙහෙම ෆේල් වෙයි කියල නම් හීනෙකින්වත් හිතුවේ නැහැ බන්.
බලපන්කො තව ඉස්සරහට මුන් නා ගන්න නෑමමුන් මෙහෙම ෆේල් වෙයි කියල නම් හීනෙකින්වත් හිතුවේ නැහැ බන්.
ඔව් බන් මාලිමාවට දීපු චන්දෙ අපරාදේ කියල දැන් තමයි තේරෙන්නේ. අපි මුන්ගේ බොරු කයිවාරු වලට රැවටුනාekane ban, ubala wage toiyoi baiyoi mona magulata ranilwa paraddala anurata chande dunnada manda
ඔව් බන් මාලිමාවට දීපු චන්දෙ අපරාදේ කියල දැන් තමයි තේරෙන්නේ. අපි මුන්ගේ බොරු කයිවාරු වලට රැවටුනා
ඒක කොහොමත් වෙන්න ඕන. මුන් නැත්නම් කියන්නේ පළාත්සභා නැති නිසා අපිට කරන්න බැහැ. ප්‍රාදේශීය සභා නැති නිසා අපිට කරන්න බැහැ වගේ බයිලා. දැන් පේනවා නේ මුන් නිදහසට කියන කාරනා. අපිත් චන්දෙ දෙන්නේ මුන්ටම තමයි.හැබැයි ඊලග චන්දෙත් මාලිමාව දිනනවා.
ඒක තීරණය වෙන්නේ ඉල්ලන උන් අනුව තමා..හැබැයි ඊලග චන්දෙත් මාලිමාව දිනනවා.
අයි ටී එන් දැන් හොදායි. පොඩි ලැසීත් හොදායිඅඩෝ අයි ටී එන්
ඇයි ඉන්දියාවෙන් ගෙන ගානට මෙහෙ හාල් දෙන්ත හොඳ නෑ කියන්නේ.... ඒ ලාබේ යන්නේ ආණ්ඩුවට ද... ඉම්පෝ ටටද?රජය හරියටම මැනේජ් කරා හාල් ප්‍රශ්නෙ. අර ඇඩ්වොකාටා එකේ pro capitalist ධනනාත් පවා කිවුවෙ private sector එකට හාල් ගේන්න ඕපන් කරන්න කියල. ඒක කරා රජයෙන්. කෙටි කාලීන විසඳුමක්.
රජයේ වී ගබඩා සහ මෝල් reinitiate කරනව කිවුව දීර්ඝ කාලීන විසඳුම් විදිහට.
ඇත්තම කතාව දැන් ඇති හාල් හිඟයක් නෑ. ලංකාවෙ හාල් නැතුව කන්න එක වේලක් හරි බඩගින්නෙ ඉඳපු එකෙක් පෙන්නපන්. එහෙම උන් නෑ. කැකුළු හාල් වගේ සමහර හාල් වර්ග වල අඩුවක් තියෙනව ඒවා මේ කන්නෙ වගා කරල නැති නිසා. නැති ඒවා මවන්නද බන්. කැකුළු වල අඩුව පුරවන්න වෙන හාල් වර්ග ඇති වෙන්න තියෙනව. හිරු වගේ ජඩ මාධ්‍ය හැමදාම ගිහින් voice cuts cherry pick කර කර නැති හිඟයක් මවනව. ඉන්දියාවෙන් ගේන ගානට මෙහෙ කවුරුත් විකුණන්නෙත් නෑ විකුණන්න හොඳත් නෑ. එහෙම තමයි මාකට් එකක් හැසිරෙන්නෙ.
මහින්ද මහත්තය සරම උස්සගෙන වී මෝල් වලට පැන්න නන් තමා සමහරුන්ට ශුක්‍ර මෝචනය වෙන්නෙ. Strategic විසඳුම් ආතල් මදි.
ow ne ganu tikata car hari aran denawa, car factory danawa koheda kiyala hoya gannath naha. anith unta horakan karana dila athal eke innawa. ethakota bun ranila awurudu ganak parliament eke hitiya ethakota bun adi danna me ratata mehema uneඅඩො ඔව් බන්
වෙනදා නම් ආන්ඩු ෆේල් වෙද්දි බයක් නැ, රනිල් පාර්ලිමෙන්තුවෙ හිටියා,
දැන් කොටයක් අදින්නවත් එකෙක් නැ නෙහ් බන්...
හැබැයි, රවියා ඇවිත් රනිල් මාත්තයා ආයෙ ඇතුලට ඇවිත් ගේම් එක සෙට්ල් කරයි නේද?
මට ඒ විස්වාසේ තියෙ, රනිල් මොනා උනත් රට ගැන හිතන මිනියා...
silinder biyanta thiyana prashna ne. pako minisunta kanna hal nathan, sathose hal gabada hadala ewa kala wadila ethakota ubala koheda hitiye. ewaye hariyata hal gabada karanam me kisi gataluwak naha. ninden nagitala wage dan enawa pol naha, hal naha, bithara naha gagena. guuu kapan thawaඉක්මනට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා..බැරි ප්‍රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්‍රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා![]()
එහෙම කිසිම අවුලක් නැහැනේ.
මුන්ගෙ විනාසයට හේතුව මු හැම එකටම ඇඟිලි ගහලා නොදන්න ලබ්බවල් කරන්න යන එක, උදා: ඔය හාල් ප්‍රශ්නේ. මුන් හිතන්නේ හැම එකටම "පාලන මිල" දැම්ම ගමන් බඩු හරි කියලා. ඒත් එහෙම එකක් නෑ. ඒක ෆේල් කියලා ඕනතරම් උදාහරන තියෙද්දිත් මුන් ඒකම කරනව. මුන්ගෙ උද්දච්ච කම තමා එක ලොකු හේතුවක් ඕකටඉක්මනට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා..බැරි ප්‍රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්‍රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා![]()
එහෙම හරි කමක් නෑ ඔය රජයේ සේවක පිං බතාලා ටිකට හැමිනිල යනවා නම්...
එහෙම කිසිම අවුලක් නැහැනේ.