මේ ආන්ඩුව ගෙදර යවන්න කාටවත් බෑ....

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේ ආන්ඩුව ගෙදර යවන්න කාටවත් බෑ....

    අගමැතිවරයා දිගින් දිගටම මේ රජය නොවැටෙන බව ප්‍රකාශ කිරීම සහ රජයේ ඇමතිවරු රජයේ ස්ථාවරත්වය ගැන අමුතු අමුතු උපමානයන් ගෙන ඒමත් අනිත් පැත්තෙන් ආන්ඩුව තුල එළිපිට ගහමරාගැනීමත් යන කාරණා නිසාවෙන් සැබවින්ම රජයට යම්කිසි අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව පැහැදිලිය.

    ඉතිරිය
    http://struggle.lk/index.php/2017/01/04/government-is-not-unstable/
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අගමැතිවරයා දිගින් දිගටම මේ රජය නොවැටෙන බව ප්‍රකාශ කිරීම සහ රජයේ ඇමතිවරු රජයේ ස්ථාවරත්වය ගැන අමුතු අමුතු උපමානයන් ගෙන ඒමත් අනිත් පැත්තෙන් ආන්ඩුව තුල එළිපිට ගහමරාගැනීමත් යන කාරණා නිසාවෙන් සැබවින්ම රජයට යම්කිසි අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව පැහැදිලිය.

    ඉතිරිය
    http://struggle.lk/index.php/2017/01/04/government-is-not-unstable/

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar43749_177.gif
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට මේක නිකන් හිතෙනවා my3 ගේ ගේමක් ද කියලත්....චන්දෙ ලං උන ගමන් ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා එකේ 4 5 දෙනෙක් එලියට එනවා...ඒකාබද්ද විපක්ෂේ එවුන්ට ඒත්තු ගන්නන්නවා එකට හිටියොත් ඉක්මනට ආණ්ඩුව ගන්න පුළුවන් වගේ අදහසක්..ම්ය3 එලියට බැහැපු වෙලේ වගේ එතකොට උන් වෙන පක්ෂයක් හදනවා වෙනුවට ආණ්ඩුව ගන්න ශ්‍රී ලංකා එකටම support එක දෙනවා...ඊට පස්සේ චන්ද ගොඩ my3 ගේ ලග... දේශපාලනයේ විය නොහැක්කක් නොමැත...එක හින්දා මේකත් වෙන්න පුළුවන්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට මේක නිකන් හිතෙනවා my3 ගේ ගේමක් ද කියලත්....චන්දෙ ලං උන ගමන් ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා එකේ 4 5 දෙනෙක් එලියට එනවා...ඒකාබද්ද විපක්ෂේ එවුන්ට ඒත්තු ගන්නන්නවා එකට හිටියොත් ඉක්මනට ආණ්ඩුව ගන්න පුළුවන් වගේ අදහසක්..ම්ය3 එලියට බැහැපු වෙලේ වගේ එතකොට උන් වෙන පක්ෂයක් හදනවා වෙනුවට ආණ්ඩුව ගන්න ශ්‍රී ලංකා එකටම support එක දෙනවා...ඊට පස්සේ චන්ද ගොඩ my3 ගේ ලග... දේශපාලනයේ විය නොහැක්කක් නොමැත...එක හින්දා මේකත් වෙන්න පුළුවන්
    වෙන්න පුලුවන් මට හොදට මතකයි මහ මැතිවරනයෙදි මහින්දට අගමැති කම දෙනවයි කියල චන්දෙට දවස් 2 තියලා දෙන්නෙ නෑ කිවුවා. මහ ලේඛම් තනතුර වෙනස් කරලා ජාතික ලැස්තුවත් hack කලා, මේ පාරත් ඒ වගේ game එකක්ද දන්නෑ