මේ ඉන්නෙ සිරිසේන

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මේ ඉන්නෙ සිරිසේන

    මේ ඉන්නෙ සිරිසේන,අපි දිවා රෑ පුක ඉරාගෙන මහන්සි වෙලා මෙයාව ජනපති කරේ රටේ යහපාලනයක් කරන්න ඒත් ජනපති උන දවසෙ ඉදන් මෙයා කරේ මෙයාව බලේට ගෙනාපු අපිට කෙලින එක කොටින්ම සින්හල අපිට කෙලින එක,මෙයා දැන් ඉන්දියාවට ඇමරිකාවට පුka දෙනවා,අපේ රට උන්ට විකුනන්න යනවා,අපේ රට උන්ගෙ කොලනියක් කරන්න හදනවා

    ඊයේ මෙයා නිදහස් දවසෙ ලොකු වැරැද්දක් කරා,අපි හැමෝටම තිබ්බ එකම ජාතික ගීය මෙයා රීමික්ස් කරා,දන්නෝ බුදුන්ගේ ගීතය ගූ හට්ටියක් කරා..

    මේ තියෙන්නෙ ඒකගේ පේජ් එක මේකා රට කෑවා,ඉතිං මම මේ පේජ් එක අන්ලයික් කොරා,උබලත් එහෙම කරපල්ලා මම වගේ වෙයල්ලා





    https://www.facebook.com/maithripalas/timeline

    අන්ලයික් කරල බම්ප් එකකුත් දාගෙනම යමු හිටං :cool:
     
    Last edited:

    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මරුසිරා;19668253 said:
    ඕකට මඩු වලිගෙන් තලන්න ඕනේ ..පේජ් අන්ලයික් කොළට වැඩක් නෑ.:growl::angry:
    කරපං මචං මේකව බලේට ගේන්න ලොකු වැඩ කොටසක් කරේ ඔන්ලයින් කොල්ලො කෙල්ලො :angry: මේකට ආයෙ අපිට කරන්න පුලුවන් මොනවද කියල පෙන්නන්න ඕන :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කරපං මචං මේකව බලේට ගේන්න ලොකු වැඩ කොටසක් කරේ ඔන්ලයින් කොල්ලො කෙල්ලො :angry: මේකට ආයෙ අපිට කරන්න පුලුවන් මොනවද කියල පෙන්නන්න ඕන :yes:

    මේක පත්වෙලා මාසේකින්ම අන්ලයික් කොරල ඉවරකලා ..:dull:
     

    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මරුසිරා;19668271 said:
    මේක පත්වෙලා මාසේකින්ම අන්ලයික් කොරල ඉවරකලා ..:dull:
    ai ban mu apitama kelinne :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    12670553_955080717938639_571135971556490899_n.jpg
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Already Done

    Mage FB eke Innawa Thama muta kade yana set ekak

    01 - Unta Job na Un Me Anduwen Job Ganna balagena Redi Nathiwa kade yanawa

    02 - Unta job eka reka ganna/promotion gannanam ath me anduwa thiyenna oni

    03 - Tamil & Muslim Set eka ath samahara muslim ewunuth me anduwata baninawa

    Dan me anduwata kade yanna ithuru wela inne job ganna balagena nayata kahina ewun witharai ath unta job ekakwath dunna kiyala aranchi na awuruddak gihinuth
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඊයේ මෙයා නිදහස් දවසෙ ලොකු වැරැද්දක් කරා,අපි හැමෝටම තිබ්බ එකම ජාතික ගීය මෙයා රීමික්ස් කරා,දන්නෝ බුදුන්ගේ ගීතය ගූ හට්ටියක් කරා..


    මම ටී.වි එකත් ඕෆ් කරල දැම්ම ඔය රෙද්ද අහං ඉන්න බැරුව...:growl:
    ඔපෙරාවකින් කියන්න පුලුවන් සින්දුවක් තෝර ගන්නේ නැතුව අර තරම් ලස්සන සින්දුවක් කාපු කැත විතරක්...
    :frown: