මේ උපකරණ දැන් දකින්නත් නැ නේද

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    මේ උපකරණ දැන් දකින්නත් නැ නේද

    gKza2wk.jpg


    QXjezam.jpg


    8LkD9f9.jpg


    Z0xcr7i.jpg


    jbLELwV.jpg


    xs4ibtd.jpg


    mU2i01E.jpg


    aRNIEY6.jpg


    LSHl3a2.jpg


    hgHnlgs.jpg


    lBY5oVN.jpg


    ruYRfW6.jpg


    qBFdwXQ.jpg


    hDx6L9x.jpg


    Zzp8BqC.jpg


    LIUdXRb.jpg


    oRBWNJ8.jpg


    WzAXBoX.jpg


    K3FPYZT.jpg


    gbrZ3US.jpg


    QtOjXsY.jpg


    pR7BlXu.jpg


    sjVr6KC.jpg


    HP923NY.jpg


    6UfxPQQ.jpg


    0H43vKN.jpg


    84u2kVB.jpg


    GSkPjXq.jpg


    Ujy8rva.jpg


    htJMMwe.jpg


    zBTzvlJ.jpg


    hiwVdX4.jpg


    iYaUlRr.jpg


    e7FQn76.jpg


    xmVTI0l.jpg


    uVTEr9q.jpg


    IAhCnR6.jpg


    b82SgR3.jpg


    o4ZEYK5.jpg


    aUmXxRd.jpg


    QFo6xaH.jpg


    nh63XkB.jpg


    d9ioLSk.jpg


    MoB1Sor.jpg


    t1IDC6Q.jpg


    GIPcvcQ.jpg


    LDkUWR3.jpg


    f59NqQY.jpg


    PxbO1bD.jpg

    3m7qYrj.jpg


    2gLa3nj.jpg

    oPwsyBN.jpg


    uAlX5gp.jpg


    ViNoze8.jpg


    wE6ePAt.jpg


    w9Brz6P.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අතීතය මතක් වුනා බන් නින්ටෙන්ඩෝ ගේම් සෙට් ,බ්‍රිරික් ගේම් ගහපු කාලේ ‍.වොක්මන් එකක් ගන්න කාපු කටු,කැෂියෝ එකේ ලයිට් පත්තු වෙන් ඔරලොසුවක් උඡාරුවට බැදන් ගිය හැටි,කොඩැක් කැමරා ,වි එච් එස් ‍ප්ලේයර් ගමටම දෙකක් තුනක් තමයි ඒ කාලේ තිබුනෙත් .:lol:
     

    blue_in_rio

    Well-known member
  • අපේ ගෙදර නම් තාමත් මේ සමහර ඒවා තියෙනවා.මිරිස් ගල, වංගෙඩිය, පිට්ටුබම්බු වගේ ඒවා.වැඩත් ගන්නවා.ඒ අතින් ආඩම්බරයි. :cool::cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    නියමයි බන්. ඉස්සර ඕවා කීපයක්ම තිබ්බා පොඩි කාලේ. :love:
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    Thank you...
    patta bro...TFS+++
    Thank you machan...
    අතීතය මතක් වුනා බන් නින්ටෙන්ඩෝ ගේම් සෙට් ,බ්‍රිරික් ගේම් ගහපු කාලේ ‍.වොක්මන් එකක් ගන්න කාපු කටු,කැෂියෝ එකේ ලයිට් පත්තු වෙන් ඔරලොසුවක් උඡාරුවට බැදන් ගිය හැටි,කොඩැක් කැමරා ,වි එච් එස් ‍ප්ලේයර් ගමටම දෙකක් තුනක් තමයි ඒ කාලේ තිබුනෙත් .:lol:
    sirawatama machan.. mewa dakiddi matath e kalema mathak unaaa...
    නියමයි බන්. ඉස්සර ඕවා කීපයක්ම තිබ්බා පොඩි කාලේ. :love:
    :yes::yes::yes::yes::yes:
    අපේ ගෙදර නම් තාමත් මේ සමහර ඒවා තියෙනවා.මිරිස් ගල, වංගෙඩිය, පිට්ටුබම්බු වගේ ඒවා.වැඩත් ගන්නවා.ඒ අතින් ආඩම්බරයි. :cool::cool:
    elakiri machan.... ewa thama tika tika pawichchi karanawane neda..
    Thank you...
    Thank you
    6UfxPQQ.jpg


    meka thiyenawa thama
    ow neda bn...
    පට්ට මචන්. R+
    Elakiri machoo
    Me monawada bn mn dakala ne? :confused::confused:
    pttu bambuwai, blow lamp ekakui macho
    Thankx
    Thank you
    Thank you
    uda thiyenne pittu bambuwa yata thiyenne blow torch ekak samahara wita kerosene dana ekak wenna athi

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගෙදර ටිකක් තියනවා. මේ තියන්නේ තියන ඒවා.

    දර ලිප
    පරණ කරකවලා ඩයල් කරන ෆෝන් එක
    මකනෙත් එක්ක පැන්සල්
    වැඩක් ගත්තේ නැති උනත් පොල්කටු අයන් එක. (මාස 6 කට විතර කලින් කරන්ට් නැති දවසක මම පාවිච්චි කරා)
    චිමිනි ලාම්පුව
    ලන්තෑරුම
    උන බටෙන් හදපු පිට්ටු බම්බුව
    කැටපෝලය. (මම තාම ඒකෙන් අඹ කඩනවා යකූ..)
    පොඩි ගල් වංගෙඩිය.
    පරණ සිංගර් මහන මැෂින් එක
    යකඩ ට්‍රංකපෙට්ටිය (මගේ වාහන හදන ආයුද තියන්නේ ඒකේ.)
    මිරිස්ගල
    වංගෙඩිය මෝල් ගහ
    බයිසිකලය ඩයිනමෝ එක (පාවිච්චියක් නෑ)
    පරණ සෙල් ෆෝන් (පාවිච්චියක් නෑ)
    ෆ්ලොපි (පාවිච්චියක් නෑ)
    කැසට් (පාවිච්චියක් නෑ)
    ඩෙක් සහ කැසට් (පාවිච්චියක් නෑ)
    ෆිල්ම් රෝල් දාන බැටරි ඕනෙ නැති කැමරා එක. (පාවිච්චියක් නෑ)
    වෝක්මන් එක (පාවිච්චියක් නෑ)
    පරණ ටෝච්
    හෑන්ඩ් ඩ්‍රිල් එක සහ බුරුමය

    සීයලාගේ මහ ගෙදර නම් තව දේවල් තියනවා. :D