


Me monawada bn mn dakala ne?![]()
Thank you...
Thank you machan...patta bro...TFS+++
sirawatama machan.. mewa dakiddi matath e kalema mathak unaaa...අතීතය මතක් වුනා බන් නින්ටෙන්ඩෝ ගේම් සෙට් ,බ්රිරික් ගේම් ගහපු කාලේ .වොක්මන් එකක් ගන්න කාපු කටු,කැෂියෝ එකේ ලයිට් පත්තු වෙන් ඔරලොසුවක් උඡාරුවට බැදන් ගිය හැටි,කොඩැක් කැමරා ,වි එච් එස් ප්ලේයර් ගමටම දෙකක් තුනක් තමයි ඒ කාලේ තිබුනෙත් .![]()
නියමයි බන්. ඉස්සර ඕවා කීපයක්ම තිබ්බා පොඩි කාලේ.![]()





elakiri machan.... ewa thama tika tika pawichchi karanawane neda..අපේ ගෙදර නම් තාමත් මේ සමහර ඒවා තියෙනවා.මිරිස් ගල, වංගෙඩිය, පිට්ටුබම්බු වගේ ඒවා.වැඩත් ගන්නවා.ඒ අතින් ආඩම්බරයි.![]()
Thank you...
Thank youBump
ow neda bn...![]()
meka thiyenawa thama
Elakiri machooපට්ට මචන්. R+
pttu bambuwai, blow lamp ekakui machoMe monawada bn mn dakala ne?![]()
Thankxbump
Thank you
Thank youbump
uda thiyenne pittu bambuwa yata thiyenne blow torch ekak samahara wita kerosene dana ekak wenna athi







