මේ එරෝසාන් ද?

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,782
    113
    0CBD841E-1EA1-45E0-8302-8FAEBE8D4B31.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    ගෝල්ෆේස් එකේ කොල්ලෙක්ගේ ඔලුවටම මු යකඩ පොල්ලකින් ගැහුවා
    ඌ එතනම වැටුනා
    ඒ වීඩියෝ එක තියෙනවනම් දාන්න

    මේක ජෝක් එකක් නෙමයි
    මුව අත්අඩංගුවට ගන්න ඕනේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,189
    21,397
    113
    ගෝල්ෆේස් එකේ කොල්ලෙක්ගේ ඔලුවටම මු යකඩ පොල්ලකින් ගැහුවා
    ඌ එතනම වැටුනා
    ඒ වීඩියෝ එක තියෙනවනම් දාන්න

    මේක ජෝක් එකක් නෙමයි
    මුව අත්අඩංගුවට ගන්න ඕනේ
    video eka dahan
     
    • Like
    Reactions: sakuntha1996

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සෙට් එකක් තාම අරලියගහ මන්දිරේ හැංගිලා ඉන්නවා...මේකේ ඉන්න මල් පොන්නයෝ වගේ තමා... සෙට් එකක් එක්ක ආවම හෙන සද්දේ දැන් කක්කුස්සි අස්සේ...කවදා හරි එලියට එයිනේ.... යන්නේ කකුල් දෙකෙන් නෙමේයි..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,428
    55,474
    113
    Colombo
    video eka dahan

    https://elakiri.com/threads/මිරිහාන-බස්-ඩ්‍රයිවර්-කොල්ලෙකුට-ඔලුවට-යකඩ-පොල්ලෙන්-ගසයි.2048472/

    ගෝල්ෆේස් එකේ කොල්ලෙක්ගේ ඔලුවටම මු යකඩ පොල්ලකින් ගැහුවා
    ඌ එතනම වැටුනා
    ඒ වීඩියෝ එක තියෙනවනම් දාන්න

    මේක ජෝක් එකක් නෙමයි
    මුව අත්අඩංගුවට ගන්න ඕනේ
    Up
    ------ Post added on May 11, 2022 at 12:18 PM
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගෝල්ෆේස් එකේ කොල්ලෙක්ගේ ඔලුවටම මු යකඩ පොල්ලකින් ගැහුවා
    ඌ එතනම වැටුනා
    ඒ වීඩියෝ එක තියෙනවනම් දාන්න

    මේක ජෝක් එකක් නෙමයි
    මුව අත්අඩංගුවට ගන්න ඕනේ
    https://elakiri.com/threads/මිරිහාන-බස්-ඩ්‍රයිවර්-කොල්ලෙකුට-ඔලුවට-යකඩ-පොල්ලෙන්-ගසයි.2048472/
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් ඔය කෑරියා කොහෙද ඉන්නේ.
    කැරියා යක්ක පුත්තු කිය කිය පස්සෙන් ගිහින් ජොකත් නැතුව හෙලුවෙන් හැංගිලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: kasun090354t

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,355
    113
    අපෝ ඔය පොන්නයට thread දාන්න උබලට පිස්සු ද?
     
    • Like
    Reactions: errors

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,459
    36,687
    113
    කෑගල්ල
    කැරියා යක්ක පුත්තු කිය කිය පස්සෙන් ගිහින් ජොකත් නැතුව හෙලුවෙන් හැංගිලා ඉන්නෙ.
    ඕකා පොලිසියෙන් අල්ලගත්තොත් ඇට තලයි. උනුත් ඉන්නේ අමු මලෙන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    ඕකුන් ඇරෙස්ට් කලාට වැඩක් නෑ
    ඕපන් භිශනේ හරියන්නෙත් නෑ
    ප්ලෑන් කරලා ගේම දෙන්න ඕනා
    පොඩි රාසයනික ද්‍රව්‍ය කිහිපයක් ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ සරල දේවල්
     
    • Like
    Reactions: siri_ayya