මේ ඔක්කොටම හේතුව

AnuradhaRa

Well-known member
  • වෛරස් වේගයෙන් පරිණාමය වීම
    අද ඉන්න එක නෙමේ හෙට ඉන්නෙ
    ඒඩ්ස්වලට බේතක් හොයාගන්ඩ බැරි හේතුවත් ඒකයි
    එහෙම නොවුණනං ජීවිකාලෙටම උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නැතුව යන්ඩ අපිට පොඩි කාලෙම බේතක් විදගන්ඩ තිබුණ
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    AnuradhaRa@

    අර ළමයි දෙන්නෙකුත් ඉන්න බැදපු ගැනි හරි ගියේ නැද්ද උබට මන් හිතුව බදින්න ඇති කියලා මොකද වුනේ එකට​

    • Sad
    Reactions: Zeuz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,618
    35,586
    113
    උඹ කතෝලික නේද? ෆාදර් කනෙක් වෙයංකෝ. ජනතාවටත් සේවයක් කරන්න පුලුවන්
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa@

    අර ළමයි දෙන්නෙකුත් ඉන්න බැදපු ගැනි හරි ගියේ නැද්ද උබට මන් හිතුව බදින්න ඇති කියලා මොකද වුනේ එකට​

    මරාලයකින් ගැලුවුණා :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,645
    22,783
    113
    අම්බකිස්ස
    වෛරස් වේගයෙන් පරිණාමය වීම
    අද ඉන්න එක නෙමේ හෙට ඉන්නෙ
    ඒඩ්ස්වලට බේතක් හොයාගන්ඩ බැරි හේතුවත් ඒකයි
    එහෙම නොවුණනං ජීවිකාලෙටම උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නැතුව යන්ඩ අපිට පොඩි කාලෙම බේතක් විදගන්ඩ තිබුණ
    ehema nathuwath dn billion 7+ innawa..ohoma ekakuth hadala tbba nn ammo
     
    • Like
    Reactions: AnuradhaRa

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,728
    1
    6,398
    113
    වෛරස් වේගයෙන් පරිණාමය වීම
    අද ඉන්න එක නෙමේ හෙට ඉන්නෙ
    ඒඩ්ස්වලට බේතක් හොයාගන්ඩ බැරි හේතුවත් ඒකයි
    එහෙම නොවුණනං ජීවිකාලෙටම උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නැතුව යන්ඩ අපිට පොඩි කාලෙම බේතක් විදගන්ඩ තිබුණ
    true... virus ekkt 100% perfect vaccine ekk hmbenne bohom kalathurakin.....
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලගදි බිත්තර කොත්තුවක් කෑවෙ නැතෙයි
    මාසෙකට විතර උඩදි එකක් කෑව. ලුණු මදි බං ඒකෙ. ඒත් ආසාවෙන් කෑව
    ගෙවල් ලඟ කඩයක් තියෙනව අලුත් කට්ටියක් කරන්නෙ
    හෙට අනිද්දට රයිස් එකකුත් අරං බලන්ඩෝන. එයාලගෙ ගාණ අඩුයි
    පුල් එක 300ට දෙනව. අනිත් තැන්වල 400ක් විතර වෙනව