වෛරස් වේගයෙන් පරිණාමය වීම
අද ඉන්න එක නෙමේ හෙට ඉන්නෙ
ඒඩ්ස්වලට බේතක් හොයාගන්ඩ බැරි හේතුවත් ඒකයි
එහෙම නොවුණනං ජීවිකාලෙටම උණක් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නැතුව යන්ඩ අපිට පොඩි කාලෙම බේතක් විදගන්ඩ තිබුණ