මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි.

rajaDuk

Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    වයිෆ් එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් ගියා. මේක කලින් බුකින් දාල තිබ්බේ. කරුමෙට එදාම වයිෆ්ට මෙන්සස් සෙට් වෙනවා කිව්වා. කරන්න දෙයක් නැති නිසා මෙන්සස් ඩිලේ වෙන්න බෙහෙත් ගත්ත පාමසියෙන්. කොහොම හරි ඉරිදා (2023-10-08) තමා සිද්දිය උනේ. පොඩ්ඩක් බිල ඉමොසනල් වෙලා ඇතුලේ ගියා. මෙන්සස් ඩිලේ වෙන්න ගත්ත බෙහෙත් ආයේ නොබී ඉදිය මෙන්සස් වෙයිද බලන්න. වෙනසක් නැති නිසා සදුදා රෑ ප්රෝස්ටිනෝ 2 එකක් බිව්වා (2023-10-09). තාමත් වෙනසක් නැහැ මචන්ලා. යාලුවෝ කියනවා දවස් 10ක් ඇතුලත වෙන්න ඕන ඉවසල ඉන්න කියල. එතකොට පරක්කු වැඩි වෙයිද ? තව යාලුවෝ කියනවා මෙන්සස් වෙන්න ලග නිසා හැදෙන්න ඉඩක් නැහැ කියල . ළමයෙක් හැදෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ පොඩ්ඩක් අමාරුයි. මේක විසදගන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ? ඩොකෙක් ගාවට ගිහින් විස්තරේ කියන්නද ? එහෙම නැතුව මේකට හරි යන වෙනම දොස්තරලා ඉන්නවද ?

    ප.ලි.

    වගකීමෙන් කියනවා මේක සිරා සිද්දියක් . බැදලා අවුරුද්දක් නැහැ තාම. බබාලා හදන්න තියා අපි ගේ හදන්නත් තියෙනවා තව. ජොබ් එකෙත් තාම ප්රෝබේෂන්.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වයිෆ් එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් ගියා. මේක කලින් බුකින් දාල තිබ්බේ. කරුමෙට එදාම වයිෆ්ට මෙන්සස් සෙට් වෙනවා කිව්වා. කරන්න දෙයක් නැති නිසා මෙන්සස් ඩිලේ වෙන්න බෙහෙත් ගත්ත පාමසියෙන්. කොහොම හරි ඉරිදා (2023-10-08) තමා සිද්දිය උනේ. පොඩ්ඩක් බිල ඉමොසනල් වෙලා ඇතුලේ ගියා. මෙන්සස් ඩිලේ වෙන්න ගත්ත බෙහෙත් ආයේ නොබී ඉදිය මෙන්සස් වෙයිද බලන්න. වෙනසක් නැති නිසා සදුදා රෑ ප්රෝස්ටිනෝ 2 එකක් බිව්වා (2023-10-09). තාමත් වෙනසක් නැහැ මචන්ලා. යාලුවෝ කියනවා දවස් 10ක් ඇතුලත වෙන්න ඕන ඉවසල ඉන්න කියල. එතකොට පරක්කු වැඩි වෙයිද ? තව යාලුවෝ කියනවා මෙන්සස් වෙන්න ලග නිසා හැදෙන්න ඉඩක් නැහැ කියල . ළමයෙක් හැදෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ පොඩ්ඩක් අමාරුයි. මේක විසදගන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ? ඩොකෙක් ගාවට ගිහින් විස්තරේ කියන්නද ? එහෙම නැතුව මේකට හරි යන වෙනම දොස්තරලා ඉන්නවද ?
    yaluwekta una de kiyana ekata wada wife kiyala kiyana eka lassani
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    yaluwekta una de kiyana ekata wada wife kiyala kiyana eka lassani
    මේක සිරා කෙස් එකක් ඔයි. බොක්ක රත්වෙලා ඉන්නේ වගේ

    විඔජි කෙනෙක්ට පෙන්නුවා නම් හරි නෙද
    ------ Post added on Oct 12, 2023 at 9:20 AM

    anyway congratulations bro.
    ------ Post added on Oct 12, 2023 at 9:21 AM
     
    • Like
    Reactions: rajaDuk

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    මේක සිරා කෙස් එකක් ඔයි. බොක්ක රත්වෙලා ඉන්නේ වගේ

    විඔජි කෙනෙක්ට පෙන්නුවා නම් හරි නෙද
    ------ Post added on Oct 12, 2023 at 9:20 AM

    anyway congratulations bro.
    ------ Post added on Oct 12, 2023 at 9:21 AM
    VOG ඉන්නේ ළමයි නැති අයට ට්‍රිට්මන්ට් කරන්න නේද ?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    වයිෆ් එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් ගියා. මේක කලින් බුකින් දාල තිබ්බේ. කරුමෙට එදාම වයිෆ්ට මෙන්සස් සෙට් වෙනවා කිව්වා. කරන්න දෙයක් නැති නිසා මෙන්සස් ඩිලේ වෙන්න බෙහෙත් ගත්ත පාමසියෙන්. කොහොම හරි ඉරිදා (2023-10-08) තමා සිද්දිය උනේ. පොඩ්ඩක් බිල ඉමොසනල් වෙලා ඇතුලේ ගියා. මෙන්සස් ඩිලේ වෙන්න ගත්ත බෙහෙත් ආයේ නොබී ඉදිය මෙන්සස් වෙයිද බලන්න. වෙනසක් නැති නිසා සදුදා රෑ ප්රෝස්ටිනෝ 2 එකක් බිව්වා (2023-10-09). තාමත් වෙනසක් නැහැ මචන්ලා. යාලුවෝ කියනවා දවස් 10ක් ඇතුලත වෙන්න ඕන ඉවසල ඉන්න කියල. එතකොට පරක්කු වැඩි වෙයිද ? තව යාලුවෝ කියනවා මෙන්සස් වෙන්න ලග නිසා හැදෙන්න ඉඩක් නැහැ කියල . ළමයෙක් හැදෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ පොඩ්ඩක් අමාරුයි. මේක විසදගන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ? ඩොකෙක් ගාවට ගිහින් විස්තරේ කියන්නද ? එහෙම නැතුව මේකට හරි යන වෙනම දොස්තරලා ඉන්නවද ?
    Postine biwwa ban awulak wenne nane ban..
    postine peya 72k athulatha ne bonna ona..

    nikan nahen adanne nathuwa hitu..
    anika ube kathawen nam therenne uba kotuwak penala wage seen ekak ne..
     
    • Like
    Reactions: rajaDuk

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    Postine biwwa ban awulak wenne nane ban..
    postine peya 72k athulatha ne bonna ona..

    nikan nahen adanne nathuwa hitu..
    anika ube kathawen nam therenne uba kotuwak penala wage seen ekak ne..
    බැදලා පලවෙනි අනිවසරියට තව මාසයයි බන්. ජොබ් එකත් තාම ස්ටේබල් නැහැ. රිසක් එකක් ගන්න අමාරුයි බන්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බය වෙන්නෙපා බන්. මෙන්සස් හැදෙන්න ලගයිනම් සරුකාලේ නෙමෙයි. අනික ඉතින් වයිෆ් නම් මොන මගුලටද බය වෙන්නේ?

    බැදලා පලවෙනි අනිවසරියට තව මාසයයි බන්. ජොබ් එකත් තාම ස්ටේබල් නැහැ. රිසක් එකක් ගන්න අමාරුයි බන්.

    හරි හරි.
    ------ Post added on Oct 12, 2023 at 9:28 AM
     
    • Like
    Reactions: rajaDuk

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වයිෆ් එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් ගියා. මේක කලින් බුකින් දාල තිබ්බේ. කරුමෙට එදාම වයිෆ්ට මෙන්සස් සෙට් වෙනවා කිව්වා. කරන්න දෙයක් නැති නිසා මෙන්සස් ඩිලේ වෙන්න බෙහෙත් ගත්ත පාමසියෙන්. කොහොම හරි ඉරිදා (2023-10-08) තමා සිද්දිය උනේ. පොඩ්ඩක් බිල ඉමොසනල් වෙලා ඇතුලේ ගියා. මෙන්සස් ඩිලේ වෙන්න ගත්ත බෙහෙත් ආයේ නොබී ඉදිය මෙන්සස් වෙයිද බලන්න. වෙනසක් නැති නිසා සදුදා රෑ ප්රෝස්ටිනෝ 2 එකක් බිව්වා (2023-10-09). තාමත් වෙනසක් නැහැ මචන්ලා. යාලුවෝ කියනවා දවස් 10ක් ඇතුලත වෙන්න ඕන ඉවසල ඉන්න කියල. එතකොට පරක්කු වැඩි වෙයිද ? තව යාලුවෝ කියනවා මෙන්සස් වෙන්න ලග නිසා හැදෙන්න ඉඩක් නැහැ කියල . ළමයෙක් හැදෙන එක ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ පොඩ්ඩක් අමාරුයි. මේක විසදගන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ? ඩොකෙක් ගාවට ගිහින් විස්තරේ කියන්නද ? එහෙම නැතුව මේකට හරි යන වෙනම දොස්තරලා ඉන්නවද ?

    Cb0l1lg.png

    කසාද ගෑණිට කොරන්නෙත්
    යාලුවොන්ගෙ උපදෙස් අනුවද ආයිබෝං....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙන්සස් ඩිලේ වෙන එකෙත් තියෙන්නෙ හොර්මෝන්ස්
    පොස්ටිනො එකෙත් හොර්මෝන්ස්
    මෙන්සස් පීරියඩ් එකෙත් හොර්මෝන්ස්

    හොර්මෝන්ස් සුප් එකක් වෙලා ඇත්තෙ

    ගොඩක් වෙලාවට මෙන්සස් ඩෙට් වල සෙට් උනාට හිටින්නෙ නැ

    පොස්ටිනො 2 නන් පෙති 2ක් තියනව
    එකක් බීල පැය 12කින් අනික බොන්න ඕන, උබ 2ම හරියට බිව්ව නන් පැය 72ක් ඇතුලත, අවුලක් වෙන්නෙ නෑ

    එකක් විතරක් බිල නන්, කියන්න දන්නෙ නැ

    ගොඩක් වෙලාවට ඔය කියන ටයිම් එකත් එක්ක හිටින්න විදියක් නැ

    බය නන් ඩොකෙක් හම්බෙල කතා කරපන්
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    Cb0l1lg.png

    කසාද ගෑණිට කොරන්නෙත්
    යාලුවොන්ගෙ උපදෙස් අනුවද ආයිබෝං....
    ප්‍රශ්නයක් උනාම යාළුවන්ගෙන් අහනවනේ බන්.

    මෙන්සස් ඩිලේ වෙන එකෙත් තියෙන්නෙ හොර්මෝන්ස්
    පොස්ටිනො එකෙත් හොර්මෝන්ස්
    මෙන්සස් පීරියඩ් එකෙත් හොර්මෝන්ස්

    හොර්මෝන්ස් සුප් එකක් වෙලා ඇත්තෙ

    ගොඩක් වෙලාවට මෙන්සස් ඩෙට් වල සෙට් උනාට හිටින්නෙ නැ

    පොස්ටිනො 2 නන් පෙති 2ක් තියනව
    එකක් බීල පැය 12කින් අනික බොන්න ඕන, උබ 2ම හරියට බිව්ව නන් පැය 72ක් ඇතුලත, අවුලක් වෙන්නෙ නෑ

    එකක් විතරක් බිල නන්, කියන්න දන්නෙ නැ

    ගොඩක් වෙලාවට ඔය කියන ටයිම් එකත් එක්ක හිටින්න විදියක් නැ

    බය නන් ඩොකෙක් හම්බෙල කතා කරපන්
    තැන්ක්ස්
    ------ Post added on Oct 12, 2023 at 9:36 AM
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වගකීමෙන් කියනවා මේක සිරා සිද්දියක්,
    congratulation bro. uba thaththa kenek wennai yanne
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    නුවර එලි කියන්නේ ඉතින් ළමයි හැදෙනම කාලගුණයක් මේ දවස් වලනම්. ලේසියෙන් නගින්නෙත් නැහැ. නැග්ගට පස්සේ බහින්නේත් නැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    wife norgest 5mg gatta nam eka nawattala 10 days wage yanakam hadenne na. postinor 2 ekak gatta nam ayith dawas 3-4 days delay wenawa. egg ekak release wenne na menses period eke. so fertilize wenna probability eka adui. me sare menses hadunama wife ta dara ganna bari pain ekak enna 70% wage chance ekak thiyenawa.