මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද? 😵‍💫

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113
    කොහොමද බන් එහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතපන්

    මට රතුපාට පේන්නෙ උඹට කොලපාට පේන විදියට කියලා හිතපන්
    එතකොට මම රතු සහ ඒවයෙ තියන කම්බිනේශන් සේරම මටම ආවේනික විදියකට දකින්නෙ
    කලර් කෝඩ්(example: HEX කෝඩ් එක ගමු) මම උඹයි මමයි දෙන්නම රතු කියන්නෙ එකම පාටකට හැබැයි අපි දෙන්නට පේන විදිය වෙනස්
    ඔව් නෙ මටත් ඒක පස්සෙ මතක් උනේ.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    පාට කියල දෙයක් නෑ .පාට කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එක එක තරංග ආයාම identify කරගන්න
    අපේ මොලෙන් හදාගත්තු එක සම්මතයක් විතරයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    කොහොමද බන් එහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතපන්

    මට රතුපාට පේන්නෙ උඹට කොලපාට පේන විදියට කියලා හිතපන්
    එතකොට මම රතු සහ ඒවයෙ තියන කම්බිනේශන් සේරම මටම ආවේනික විදියකට දකින්නෙ
    කලර් කෝඩ්(example: HEX කෝඩ් එක ගමු) මම උඹයි මමයි දෙන්නම රතු කියන්නෙ එකම පාටකට හැබැයි අපි දෙන්නට පේන විදිය වෙනස්
    මේකනං මටත් හිතිල තියෙනව.
    අපි දකින විදිහයි, පොඩි කාලෙ ඉඳන් ඉගෙනගත්ත විදිහත් එක්ක තමයි හැම දේම තේරුම් ගන්නෙ....
    පෙනීම විතරක් නෙමෙයි ඉතිං ඕක දැනීම, රසය, වගේ හැම සංවේදනයකටම අදාලයි...
    ඕව ඉතිං බුද්ධ ධර්මය එක්කත් ටච් වෙනව....
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    770
    113
    Darkweb
    www.darkweb.dk
    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ
    Me Too. Once I Ask It From My Biology Teacher A Ear Ago, The Class Laugh Me
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Me Too. Once I Ask It From My Biology Teacher A Ear Ago, The Class Laugh Me
    ඇත්තටම බන් ඕක තේරුම් ගන්නත් සෑහෙන හිතන්න පුලුවන් වෙන්න එපැයි
    හිතන්න බැරි එකෙක්ට ඕක කීයටවත් තේරුම් කරන්න බැහැ.
    ක්ලාස් වල ඉන්න ගොඩක් එවුන් ඔහොම හිතන්න බැරි එවුන්. එහෙම එවුන් තමයි අන්තිමට මොනවත් කරගන්න බැරි උනාම අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද හින්දා උන්ට ඉගෙන ගන්න බැරි උනා කියලා ෆේස්බුක් එකේ මැරෙන්න හදන්නෙ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    FYI.... A reply I posted long ago (November 2020) about how we perceive colour.

    Colour has always been a puzzle... It's mainly our perception.

    There are two kinds of photoreceptors in the human eye - Rods and Cones. I am sure many of you have heard this.
    There are about 120 Million of 'rods' - and these are mainly responsible for night vision, because they are highly sensitive to low-intensity light. These are also accountable for peripheral vision. These are totally blind for high intensity light and do not have the colour ability - basically Achromatic vision.

    OTOH, the Cones, abot 6 to 7 million, are responsible for the visual acuity (the ability to resolve and to pick up the minor details) and for distinguishing colours.
    There are three types of cones:
    – Red cones, 64% of the total, also known as L-cones (maximally sensitive to long-wave light).
    – Green cones, 32% of the total, also known as M-cones (maximally sensitive to medium-wave light).
    – Blue cones, 2 – 7% of the total, also known as S-cones (maximally sensitive to short-wave light).

    Normally, the peak of red cone light perception at 565 nm, the peak of green cone at 535 nm and the peak of blue cone at 430 nm.

    It's too lengthy to explain everything here but there are pigment-proteins that gives the photoreceptors in the human eye this ability.

    Cats and dogs only have blue and green cones. This means they have a much more muted perception of colour than the human eye. Some animals only see one colour. There are Monochromats, Dichromats and Trichromats.
    The humans are Trichomats and so are the primates. But some monkeys like the night monkeys are monochromats.

    PS: Since some are interested in how animals could see. Just a few more lines.....
    Most marine mammals like seals, sea lions and walruses, and cetaceans, such as dolphins and whales are Monochromatic. These Mammals have lost the ability as it's not very helpful for them at sea.
    But most fish are trichromatic, with good color vision -except for a few species like skates & sharks.
    Cows cannot see the Red colour because they do not have the Red cones.. - (why do matadors wave a red cloth at he bull? - might as well wave any coloured cloth)
    Nocturnal birds are colour blind. Moost cold blooded animals can see infra-red. That's how snakes detect their prey.

    Another interesting thing is an insects compound-eyes. Dragonflies have one of the highest-quality compound eyes with 30,000 lenses per eye. Birds of prey, do have 1 million sensor cells per square millimeter. The eyes of these birds have two to three times the acuity of human eyes, but the acuity of a human eye is still about 100 times better than that of the best insect compound eye.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ

    අපි ආපස්සට ප්‍රශ්න කරගෙන කරගෙන ගියොත් දෙදෙනෙකුට ප්‍රත්‍යක්ෂයක් බෙදා ගන්න බැහැ කියන නිගමනයට තමා අවසානයට එන්න වෙන්නෙ. එහෙම කොමන් ග්‍රවුන්ඩ් එකකට එන්න නම්, හුදු අනුමාන රාශියක හෝ ස්වසිද්ධියක නවතින්න වෙනවා අන්තිමට. මොකද ලෝකයේ දේවල් (නාමරූප) සියල්ලම පාහේ පෞද්ගලිකයි. නමුත් එහෙම වුනා කියලා අපි සම්මත හදා නොගෙන ඉඳලා නැහැනෙ.

    "කන්නෝන බොන්නෝන සැපෙං ඉන්නෝන" කියන මතවාදයත් බුදුදහමත් අතර දෝලනය වෙමින් හිටපු මාව බුදුදහම දෙසට වඩ වඩාත් තල්ලුකලෙත් ඔය ඉහත තියන ස්වාභාවය ගැන දැනගැනීමයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඇත්තටම බන් ඕක තේරුම් ගන්නත් සෑහෙන හිතන්න පුලුවන් වෙන්න එපැයි
    හිතන්න බැරි එකෙක්ට ඕක කීයටවත් තේරුම් කරන්න බැහැ.
    ක්ලාස් වල ඉන්න ගොඩක් එවුන් ඔහොම හිතන්න බැරි එවුන්. එහෙම එවුන් තමයි අන්තිමට මොනවත් කරගන්න බැරි උනාම අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද හින්දා උන්ට ඉගෙන ගන්න බැරි උනා කියලා ෆේස්බුක් එකේ මැරෙන්න හදන්නෙ
    මට හිතෙන්නේ බං. ඕවා ලොකුවට හිතන්නේ නැති උන් තමයි ගිරවා දාලා medicine උනත් යන්නේ.. හැමෝම නෙවෙයි. Teacher උගන්වපු දෙය විතරක් පොතේ ලියාගෙන medicine වගේ ගියපු උන් ඕනේ තරම්. මොල කාරයොත් ඉන්නවා..උන් ටික තමයි ඔය famous වෙලා එළියට එන්නේ.. ( අර ලෙඩේට ඉන්න හොඳ ම දොස්තරලා 20 න් එක්කෙනයි.. මේ ලෙඩේට ඉන්න දොස්තරලා 15න් එක්කේනයි කියන්නේ ඒ වගේ මොල කාරයො තමයි)
    හැබැයි නිකන් සාමාන්‍ය උණ හෙම්බිරිසසාව ට විතරක් බෙහෙත් දෙන doc ල කොච්චර ඉන්නවද?

    ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමය තුළ හිතන්න පුළුවන් practicle knowledge වලට හරියන උන් හැලනව කියලා මට හිතෙන්නේ.. සමහර උන් කොහොමහරි කර ගන්නවා
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පාට කියල දෙයක් නෑ .පාට කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එක එක තරංග ආයාම identify කරගන්න
    අපේ මොලෙන් හදාගත්තු එක සම්මතයක් විතරයි
    විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එක එක තරංග ආයාම විතරක් නොවේ ඒවායේ intensity අඩු වැඩිව මිශ්‍රවීම
    identify කරගන්න අපේ මොලෙන් හදාගත්තු එක සම්මතයක් විතරයි
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    the property possessed by an object of producing different sensations on the eye as a result of the way it reflects or emits light.
    වර්ණයක් කියන්නේ වස්තුවකින් විමෝචනය කරන විද්‍යුත් චුම්භක තරංග නැත්නම් ආලෝකය මගින් අපේ ඇසට දැනෙන දැනීමක්.

    වර්ණ කියන්නේ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ තියෙන ටික විතරක් නොවේ. වස්තුවක් මත විද්‍යුත් චුම්භක තරංග ගැටී වස්තුවේ පෘෂ්ඨය මත ඇති රසායන ද්‍රව්‍ය මගින් සමහර තරංග ආයාම යම් යම් මට්ටමෙන් අවශෝෂණය කර ඉතිරි කොටස විමෝචනය කරයි එම විමෝචනය වන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ඇති එක එක් තරංග ආයාම සංයුතිය මත ඇස මත ඇතිවන දැනීම් තමයි වර්ණය.

    මැජෙන්ටා ඇතිවන්නේ සංශුද්ද රතු සහ නිල් වර්ණය සඳහා අදාළ තරංග ආයාම සහිත විද්‍යුත් චුම්භක තරංග සමව මිශ්‍ර වීමෙන්. මේ වගේ වර්ණ මිලියන ගණනාවක් තියෙනවා විද්‍යුත් චුම්භක වර්ණාවලියේ නැති.

    එක පොයින්ට් එකක් අල්ලාගෙන හදපු වයිරල් වීඩියෝ සහ නිවුස් තමයි මේවා
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wow, tfs machan


    matath meka hithila tiyenawa ban. Brain eken colours identify karana widiya, api kiyamu read karana widiya kiyala, hamomatama ekama widiyata wenna puluwanda
    ------ Post added on Jan 17, 2023 at 11:02 AM
    Bambayak pamana sariraye lokaya tiyenawa kiwee oka tamai
    Mage experience eka wenama ekak
    Oyage wenama ekak
    But api communicate karana kota ekama de kiyanawa kiyala hitan kata karanawa, ehema nowena welawata wali dagannawa
     
    • Like
    Reactions: alex007 and NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද බන් එහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතපන්

    මට රතුපාට පේන්නෙ උඹට කොලපාට පේන විදියට කියලා හිතපන්
    එතකොට මම රතු සහ ඒවයෙ තියන කම්බිනේශන් සේරම මටම ආවේනික විදියකට දකින්නෙ
    කලර් කෝඩ්(example: HEX කෝඩ් එක ගමු) මම උඹයි මමයි දෙන්නම රතු කියන්නෙ එකම පාටකට හැබැයි අපි දෙන්නට පේන විදිය වෙනස්

    ow, podi podi wenas kam aniwa athi bn..mokada physical stimulation ekakin nee trigger wenne,,ethakota dennek ta exact ekama level ekata stimulate wenna widihak nane kohomath..

    nikan seethala wage..AC eke 18 kiyala pennuwata, physical factors wenas nisa ithin eka feel wena widiha wenas ne,,
     
    • Like
    Reactions: alex007 and NRTG

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම Color blind .
    හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.

    මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති


    reverse-color-blind-test.gif
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    මම Color blind .
    හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.

    මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති


    reverse-color-blind-test.gif
    There are different types of color blindness. Green cone malfunction is most common.