මේ ඕයි අර ආනන්දෙ කොල්ලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒක අවුරුදු දෙකක් පරණ එකක් නෙවෙයි.

    ඕක ගියමාස දෙක ඇතුලත වෙච්ච සීන් එකක්.

    අද මට විස්තර හම්බු උනේ.

    ඔය ටීචර්ස්ලා වෙන ඉස්කෝලෙකට මාරු කලා කියලා චමුදිතයා කියපු ඔක්කොම පච.

    මට තියන ප්‍රශ්නෙ ඇයි මේක එලියට ආවේ කියලා මෙච්චර ඉක්ක්මනට.

    මාස දෙකක් වගේ චූටි කාලෙකින් .

    උබලා හිතන්නෙ මොකක් නිසා ද මේ චුටි කොල්ලා මේක එලියට දාන්න ඇත්තෙ.?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඕක ඇත්ත සීන් එකක් ගුරුවරු හැමෝම සීන් එක දැනගෙන ඉදල තියෙන්නෙ මූ මැඩම්ලත් එක්ක මැසෙජ් කරනව කියල
    ඔය ලීක් වෙච්ච එව අතරින් එක මැඩම් කෙනෙක් මූ කලින් වෙන මැඩම් කෙනෙක් එක්ක මැසේජ් කරනව දැකල එකට බැන බැන හිටපු මැඩම් කෙනෙක්ලු :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    ඒක අවුරුදු දෙකක් පරණ එකක් නෙවෙයි.

    ඕක ගියමාස දෙක ඇතුලත වෙච්ච සීන් එකක්.
    නෑ බන් . 2024 May වල වගේ එකක් . .
    chat එකේ news altert වලින් කියන්න පුලුවන්

    කොහොම හරි ඌ ආනන්දේ නම කෑවා ..
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    mata num hithenne oya madam la mu gana details share karagena set wela fun gannawa athi kiyala. oya wage thawa kollo set unama un share kara gannawa athi. gang ekak wenna athi oya teachers la set eka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    Tho nikan Nalande nama rakinna weda karanna epa.
    Kaale wedak naha. Wade gu wela iwarai.
    Nalande නමට ඔය මොකෙක් හරි එකෙක් ඉස්කෝලේ ටීචර් ල ඇද්ද කියලා අවුලක් වෙන්නේ නෑ බන් . .

    ලංකාවේ සුවහසක් සිරිමත් ලා ගේ පාසල් කාලේ ෆැන්ටසිය ඌ එකට 4 අනුපාතෙට කරල තියෙන්නේ ... 🥱
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,703
    14,923
    113
    Nalande නමට ඔය මොකෙක් හරි එකෙක් ඉස්කෝලේ ටීචර් ල ඇද්ද කියලා අවුලක් වෙන්නේ නෑ බන් . .

    ලංකාවේ සුවහසක් සිරිමත් ලා ගේ පාසල් කාලේ ෆැන්ටසිය ඌ එකට 4 අනුපාතෙට කරල තියෙන්නේ ... 🥱
    Kisima prathipaththiyak nathi eke.
    Hema widiyema ganu ekka uu chat karala.
     
    • Haha
    Reactions: NaiRobi

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    ඒක තමයි යකෝ අත්දැකීම් කියන්නේ . හැම එකම කාල බලන්න ඕනේ..
    xHtvau.jpg