මේ ඕයි අර ආනන්දෙ කොල්ලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒක අවුරුදු දෙකක් පරණ එකක් නෙවෙයි.

    ඕක ගියමාස දෙක ඇතුලත වෙච්ච සීන් එකක්.

    අද මට විස්තර හම්බු උනේ.

    ඔය ටීචර්ස්ලා වෙන ඉස්කෝලෙකට මාරු කලා කියලා චමුදිතයා කියපු ඔක්කොම පච.

    මට තියන ප්‍රශ්නෙ ඇයි මේක එලියට ආවේ කියලා මෙච්චර ඉක්ක්මනට.

    මාස දෙකක් වගේ චූටි කාලෙකින් .

    උබලා හිතන්නෙ මොකක් නිසා ද මේ චුටි කොල්ලා මේක එලියට දාන්න ඇත්තෙ.?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    නෑ බන් . 2024 May වල වගේ එකක් . .
    chat එකේ news altert වලින් කියන්න පුලුවන්

    කොහොම හරි ඌ ආනන්දේ නම කෑවා ..
    🙃
     
    Solution