මේ ඕයි අර ආනන්දෙ කොල්ලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒක අවුරුදු දෙකක් පරණ එකක් නෙවෙයි.

    ඕක ගියමාස දෙක ඇතුලත වෙච්ච සීන් එකක්.

    අද මට විස්තර හම්බු උනේ.

    ඔය ටීචර්ස්ලා වෙන ඉස්කෝලෙකට මාරු කලා කියලා චමුදිතයා කියපු ඔක්කොම පච.

    මට තියන ප්‍රශ්නෙ ඇයි මේක එලියට ආවේ කියලා මෙච්චර ඉක්ක්මනට.

    මාස දෙකක් වගේ චූටි කාලෙකින් .

    උබලා හිතන්නෙ මොකක් නිසා ද මේ චුටි කොල්ලා මේක එලියට දාන්න ඇත්තෙ.?
     
    • Wow
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    HP ටීචර් ලා 4 දෙනාට නාලන්දාවේ ගේට්ටුව ඉස්සරහ තියන් මාරැ ගැහුවත් නාලන්දා විද්‍යාලය කියන නමට මුකුත් වෙන්නේ නෑ. එහෙම ඉස්කෝලයක් ඒක. එකෙක්ට තනියම නම විනාස කරන්න පුලුවන් ඉස්කෝලයක් නෙමේ නාලන්දා කියන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    HP ටීචර් ලා 4 දෙනාට නාලන්දාවේ ගේට්ටුව ඉස්සරහ තියන් මාරැ ගැහුවත් නාලන්දා විද්‍යාලය කියන නමට මුකුත් වෙන්නේ නෑ. එහෙම ඉස්කෝලයක් ඒක. එකෙක්ට තනියම නම විනාස කරන්න පුලුවන් ඉස්කෝලයක් නෙමේ නාලන්දා කියන්නෙ.
    හිත හදාගන්න ඔහොම කිව්වට ටෙස්ට් ටියුබ් බාලිකා, විස්කි බාලිකා වගේ කොච්චර නං ඉස්කෝල තියෙනවද දරු දැරියෝ කරපු වීරක්‍රියා නිසා.🤣🤣🤣
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හිත හදාගන්න ඔහොම කිව්වට ටෙස්ට් ටියුබ් බාලිකා, විස්කි බාලිකා වගේ කොච්චර නං ඉස්කෝල තියෙනවද දරු දැරියෝ කරපු වීරක්‍රියා නිසා.🤣🤣🤣
    ohenan ithin daara polu walin ubala enagannawa eththe neda :rolleyes:
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    හිත හදාගන්න ඔහොම කිව්වට ටෙස්ට් ටියුබ් බාලිකා, විස්කි බාලිකා වගේ කොච්චර නං ඉස්කෝල තියෙනවද දරු දැරියෝ කරපු වීරක්‍රියා නිසා.🤣🤣🤣
    එහෙමයි කියලා ඒ ඉස්කොල වලට ලමයි දාන එක අඩු උනාද නෑනේ?

    උඹේ ඉස්කෝලෙ මොකක්ද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,029
    113
    HP ටීචර් ලා 4 දෙනාට නාලන්දාවේ ගේට්ටුව ඉස්සරහ තියන් මාරැ ගැහුවත් නාලන්දා විද්‍යාලය කියන නමට මුකුත් වෙන්නේ නෑ. එහෙම ඉස්කෝලයක් ඒක. එකෙක්ට තනියම නම විනාස කරන්න පුලුවන් ඉස්කෝලයක් නෙමේ නාලන්දා කියන්නෙ.
    Respect GIF by Lasca Fox
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,358
    166,736
    113
    එකමත් එක රටක
    හිත හදාගන්න ඔහොම කිව්වට ටෙස්ට් ටියුබ් බාලිකා, විස්කි බාලිකා වගේ කොච්චර නං ඉස්කෝල තියෙනවද දරු දැරියෝ කරපු වීරක්‍රියා නිසා.🤣🤣🤣
    ටෙස්ට් ටියුබ් එක ඉතින් කරන්න දෙයක් නැති කමට ඔබාගත්ත එකක් නේ . චාටර් තමයි .
    විස්කි බාලිකා ත් ඒ වගේ . .

    මේක යකෝ ඊට වඩා නම්බුයි නේ .
    ඔන්න සර් ල 4 දෙනෙක් එක්ක කොල්ලෝ ගහල නම් කුජීතයි
    ආප්ප , කොලු සීන් නැතුව කෙලින්ම ඉස්කෝලේ ටීචර්ලා , පොඩි උන්ගේ අම්ම කෙනෙකුයි ඇද්ද කියන්නේ ඌ ඔය බනින උන් ට බැරි දෙයක් කරල . .
     
    • Like
    Reactions: wqe123 and KAZPER

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,121
    27,550
    113
    කොල්ලා වැඩකරු. ලිංගික ඇරියස් තියෙන උන් තමයි වැලලෙන්න හදන්නේ. :ROFLMAO: :ROFLMAO: 🤌
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ටෙස්ට් ටියුබ් එක ඉතින් කරන්න දෙයක් නැති කමට ඔබාගත්ත එකක් නේ . චාටර් තමයි .
    විස්කි බාලිකා ත් ඒ වගේ . .

    මේක යකෝ ඊට වඩා නම්බුයි නේ .
    ඔන්න සර් ල 4 දෙනෙක් එක්ක කොල්ලෝ ගහල නම් කුජීතයි
    ආප්ප , කොලු සීන් නැතුව කෙලින්ම ඉස්කෝලේ ටීචර්ලා , පොඩි උන්ගේ අම්ම කෙනෙකුයි ඇද්ද කියන්නේ ඌ ඔය බනින උන් ට බැරි දෙයක් කරල . .

    පොඩි උන්ගෙ අම්ම කවුද බන්? ටීචලම 4ක් නෙමෙයිද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,141
    113
    Idakin yako kari dote da oi ubala inneh wtf
    Ane mnd bn matanam owala wisheshyk na...mata pennath ba okun...ape gme colba giya ekai therstan giya uu...e yka hena oluwen inne colba giya kiyala...mata pennma bari padayek...dan bnk wada hodai ithin slary ehm hmmmmm
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මට හිතෙනවා ගුරුවරු කාගේ හරි උවමනාවකට සල්ලි වලට හෝ ඔය කොල්ලා ගේ ජිවිතේ විනාශ කරන්න නරක පැත්තට හැරව්වා ද කියලා.