ඒක අවුරුදු දෙකක් පරණ එකක් නෙවෙයි.
ඕක ගියමාස දෙක ඇතුලත වෙච්ච සීන් එකක්.
අද මට විස්තර හම්බු උනේ.
ඔය ටීචර්ස්ලා වෙන ඉස්කෝලෙකට මාරු කලා කියලා චමුදිතයා කියපු ඔක්කොම පච.
මට තියන ප්රශ්නෙ ඇයි මේක එලියට ආවේ කියලා මෙච්චර ඉක්ක්මනට.
මාස දෙකක් වගේ චූටි කාලෙකින් .
උබලා හිතන්නෙ මොකක් නිසා ද මේ චුටි කොල්ලා මේක එලියට දාන්න ඇත්තෙ.?

ලින්ක් දියංකෝ