මේ කතාව පට්ට බොරුවක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    මම මේ අයියව දන්නවා.මෙතන උනේ වෙන සිද්දියක්,හැබැයි එහෙම දෙයක් උනා,පොර පොතේම් හිටපු එකෙක් නෙවේයි,පොරට Depression හැදුනා.time එකට බෙහෙත් අරන් දෙන්න බැරි උනා,

    අම්මා bio teacher කෙනෙක් තාත්තා physics teacher කෙනෙක්.එයාලා මෝඩ අය නෙවෙයි,හැබැයි කොල්ලට ලෙඩක් තියනවා කියලා දැනැන් හිටියෙ නෑ.ඔය මෙතන කියනවා වගේ ගෙදරින් හොයපු කසාදයක් නෙවෙයි ඌ try කරලා යාලු උන කෙල්ලෙක්,ගෙවල් වලින් කැමැත්ත දුන්නා ඒකටම්කෙල්ල මොරටුවෙ IT හිටියේ මතක විදිහට.

    ඔය අයියා AL කරේ ගේමක් නැතුව,පාඩම් කරෙත් නෑ ලොකුවට,කැම්පස් ගියාම උට පාඩම් කරගන්න බැරුව ගියා.Deppression හැදුන එකයි මම දන්න විදියට.අනීක අම්මයි තාත්තයි මෙඩිසින් යන්න කියලා කොල්ලට බලෙන් ඉගැන්නුවෙත් නෑ.

    සයනයිඩ් හැදුවෙ තනියෙන්මයි,සිරාවටම පට්ට මොළයක් තියන එකෙක් ඌ,ඌ හදපු ගැජමැටික් එකක් මම ගාව තියේ එයාගෙ යාලුවෙක් දුන්න එකක් (ඒක වෙනම හෑල්ලක් වෙනවා)

    WHO EVER THIS SPEAKER PLEASE FIND THE CORRECT INFO BEFORE SAY TO THE PUBLIC. IF YOU USE A TRAGIDY AS A STORY, SAY IT IN A WAY OTHERS CAN GET SOME BENEFIT. NOT FOR ENTERTAINMENT.

    I know most of our sri lankan people really don't care about truth
    😛
    . Just though add this comment as I feel like this person using story of a dead boy and girl without knowing truth.

    post එක මම fb එකෙන්මයි ගත්තෙ comment එකක තිබිලා,මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා(මම comment එක දාපු කෙනයි මැරුණ කෙනයි පෞද්ගලිකව අදුරණවා)
    මේ කතාවෙ කොටසක් මම හැලුවා මොකද එයාගෙ දෙමව්පියන්ට එයාට හානියක් නිසා,FB එකේ comment දැක්කම මට පට්ට අව්ල් ගියා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,166
    113
    ඔය අයියා AL කරේ ගේමක් නැතුව,පාඩම් කරෙත් නෑ ලොකුවට,කැම්පස් ගියාම උට පාඩම් කරගන්න බැරුව ගියා.Deppression හැදුන එකයි මම දන්න විදියට.අනීක අම්මයි තාත්තයි මෙඩිසින් යන්න කියලා කොල්ලට බලෙන් ඉගැන්නුවෙත් නෑ.
    කතාව වැරදි උනාට අන්තිමට කියන කතාවට ගලපල

    හැමදාම දිනන්න බෑ පරදින්නත් වෙනව කියන එකට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද ඉතින් ප්‍රසිද්ද වෙන්න ඕනවට කතාව විකුර්ති කරලා කියනවා කියල?
     
    • Like
    Reactions: Stimulus mind

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    මේකේ තනිකරම කුණූ රසය මවන්න ඕනි නිසා කියපු කතාවක්.... ඕනිම සමාජ පසු බිමක,ඕනිම බුද්දිමට්ටමක කෙනෙක්ට ඩිප්‍රෙශන් එන්න පුලුවන්,එක එක අය එක එක මට්ටම් වලින් තමයි සිද්ඩි වලට ප්‍රතිචාර දක්වන්නේ....තමන්ට හෝ සමීපතමයෙක්ට ඩිප්‍රෙශන් හරි වෙන මොනම හරි මානසික රෝගයක් තියෙනවා නන් ඒක අදුරගන්න එකයි ප්‍රතිකාර වල්ට යොමු කරන එකයි වෙන්න ඕනි..මෙකෙ මේ අම්මගේ රස්සාවයි කසාදේ ප්‍රොපෝසල් ද ලව් ද කියන් එකයි අදාල නෑනේ...කැරිම මිනිස්සු ඉන්නේ කමෙන්ට් අස්සේ..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113

    මම මේ අයියව දන්නවා.මෙතන උනේ වෙන සිද්දියක්,හැබැයි එහෙම දෙයක් උනා,පොර පොතේම් හිටපු එකෙක් නෙවේයි,පොරට Depression හැදුනා.time එකට බෙහෙත් අරන් දෙන්න බැරි උනා,

    අම්මා bio teacher කෙනෙක් තාත්තා physics teacher කෙනෙක්.එයාලා මෝඩ අය නෙවෙයි,හැබැයි කොල්ලට ලෙඩක් තියනවා කියලා දැනැන් හිටියෙ නෑ.ඔය මෙතන කියනවා වගේ ගෙදරින් හොයපු කසාදයක් නෙවෙයි ඌ try කරලා යාලු උන කෙල්ලෙක්,ගෙවල් වලින් කැමැත්ත දුන්නා ඒකටම්කෙල්ල මොරටුවෙ IT හිටියේ මතක විදිහට.

    ඔය අයියා AL කරේ ගේමක් නැතුව,පාඩම් කරෙත් නෑ ලොකුවට,කැම්පස් ගියාම උට පාඩම් කරගන්න බැරුව ගියා.Deppression හැදුන එකයි මම දන්න විදියට.අනීක අම්මයි තාත්තයි මෙඩිසින් යන්න කියලා කොල්ලට බලෙන් ඉගැන්නුවෙත් නෑ.

    සයනයිඩ් හැදුවෙ තනියෙන්මයි,සිරාවටම පට්ට මොළයක් තියන එකෙක් ඌ,ඌ හදපු ගැජමැටික් එකක් මම ගාව තියේ එයාගෙ යාලුවෙක් දුන්න එකක් (ඒක වෙනම හෑල්ලක් වෙනවා)

    WHO EVER THIS SPEAKER PLEASE FIND THE CORRECT INFO BEFORE SAY TO THE PUBLIC. IF YOU USE A TRAGIDY AS A STORY, SAY IT IN A WAY OTHERS CAN GET SOME BENEFIT. NOT FOR ENTERTAINMENT.

    I know most of our sri lankan people really don't care about truth
    😛
    . Just though add this comment as I feel like this person using story of a dead boy and girl without knowing truth.

    post එක මම fb එකෙන්මයි ගත්තෙ comment එකක තිබිලා,මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා(මම comment එක දාපු කෙනයි මැරුණ කෙනයි පෞද්ගලිකව අදුරණවා)
    මේ කතාවෙ කොටසක් මම හැලුවා මොකද එයාගෙ දෙමව්පියන්ට එයාට හානියක් නිසා,FB එකේ comment දැක්කම මට පට්ට අව්ල් ගියා

    nikan palayan do boru nokiya
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    Ara physics practical video series ekak tibbe me sirge neda

    අම්මා bio teacher කෙනෙක් තාත්තා physics teacher කෙනෙක්.එයාලා මෝඩ අය නෙවෙයි,හැබැයි කොල්ලට ලෙඩක් තියනවා කියලා දැනැන් හිටියෙ නෑ.ඔය මෙතන කියනවා වගේ ගෙදරින් හොයපු කසාදයක් නෙවෙයි ඌ try කරලා යාලු උන කෙල්ලෙක්,ගෙවල් වලින් කැමැත්ත දුන්නා ඒකටම්කෙල්ල මොරටුවෙ IT හිටියේ මතක විදිහට.
    මට මතක විදියට කොල්ලට ලෙඩක් තියෙනව කියලා ගෙදරින් අදුරගෙන තිබ්බා. ඩිප්‍රෙසන් වලට කොල්ලා අම්මත් එක්ක ගිහින් තිබ්බා බෙහෙත් ගන්නත්.
    කෙල්ල මෝරා IT තමා. FB එකෙන් සෙට් වෙච්ච ලව් එකක් .
    ------ Post added on Sep 21, 2022 at 3:38 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේකේ තනිකරම කුණූ රසය මවන්න ඕනි නිසා කියපු කතාවක්.... ඕනිම සමාජ පසු බිමක,ඕනිම බුද්දිමට්ටමක කෙනෙක්ට ඩිප්‍රෙශන් එන්න පුලුවන්,එක එක අය එක එක මට්ටම් වලින් තමයි සිද්ඩි වලට ප්‍රතිචාර දක්වන්නේ....තමන්ට හෝ සමීපතමයෙක්ට ඩිප්‍රෙශන් හරි වෙන මොනම හරි මානසික රෝගයක් තියෙනවා නන් ඒක අදුරගන්න එකයි ප්‍රතිකාර වල්ට යොමු කරන එකයි වෙන්න ඕනි..මෙකෙ මේ අම්මගේ රස්සාවයි කසාදේ ප්‍රොපෝසල් ද ලව් ද කියන් එකයි අදාල නෑනේ...කැරිම මිනිස්සු ඉන්නේ කමෙන්ට් අස්සේ..
    සමන් එදිරිමුණිලා වගේ ඈයෝ පොලීසියට බැදුනම වෙන දේවල් තමයි මේවා. මානසික සෞඛ්‍යය ගැන ලංකාවෙ මිනිස්සුන්ට තියෙන දැනුම අන්තිමයි. මානසික රෝගෙකට බෙහෙතක් ගන්න ගියොත් ඒ මනුස්සයා පිස්සෙක් කියලා හංවඩු ගහනවා. ඉතින් තමන්ට මානසික ප්‍රශ්නයක් තිබිලා ඒකෙන් තමන්ට හරි අනුන්ට හරි හානියක් වෙන්න ඉස්සෙල්ලා ප්‍රතිකාරයක් ගන්න හුගක් අය පෙළබෙන්නෙ නෑ ඔය හේතුව හින්දා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට නම් ඔය ප්‍රබුද්ධ පොලිස්කාරයො පේන්න බැහැ. ගහල පන්නන්න ඕන පාරට ගිහින් සීරුවෙන් හිටපන් කියල
    ප්‍රසිද්ධියෙ බණ දේශණා කර කර හොර දේසපාලුවොන්ට පන්දම් අල්ලන කට්ටියනෙ වැඩිපුර ඉන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    මට නම් ඔය ප්‍රබුද්ධ පොලිස්කාරයො පේන්න බැහැ. ගහල පන්නන්න ඕන පාරට ගිහින් සීරුවෙන් හිටපන් කියල
    සිරාවටම... මුන් නිකන් උපදෙස් දෙන්නේ සුජාත මිනිස්සු වගේ කරන්න පුලුවන් බලුම වැඩ ටික කරලා
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මට මතක විදියට කොල්ලට ලෙඩක් තියෙනව කියලා ගෙදරින් අදුරගෙන තිබ්බා. ඩිප්‍රෙසන් වලට කොල්ලා අම්මත් එක්ක ගිහින් තිබ්බා බෙහෙත් ගන්නත්.
    කෙල්ල මෝරා IT තමා. FB එකෙන් සෙට් වෙච්ච ලව් එකක් .
    මම ඒ කොටස් ටික තමා හැලුවේ,තාත්තායි උගෙ යාලුවොයි ඌව අරන් ගිහින් බෙහෙත් කරන්න,අම්මා මගෙ කොල්ලට පිස්සු නෑ කියල ඒකට විරුද්ධ වෙලා බෙහෙත් ගන්න වැඩේ නැවතුනා
    Dn mkkda aetta siddiya etakota?

    නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද ඉතින් ප්‍රසිද්ද වෙන්න ඕනවට කතාව විකුර්ති කරලා කියනවා කියල?
    එයත් ඒක වෙනස් කරලා කියනවා ඇත්තෙ ඒ ඒ අයගෙ අනන්‍යතාවය හෙලිවෙන නිසා වෙන්න පුලුවන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඒ කොටස් ටික තමා හැලුවේ,තාත්තායි උගෙ යාලුවොයි ඌව අරන් ගිහින් බෙහෙත් කරන්න,අම්මා මගෙ කොල්ලට පිස්සු නෑ කියල ඒකට විරුද්ධ වෙලා බෙහෙත් ගන්න වැඩේ නැවතුනා
    උබ මෙ කොල්ලගෙ ගෙවල් ලගද