මම මේ අයියව දන්නවා.මෙතන උනේ වෙන සිද්දියක්,හැබැයි එහෙම දෙයක් උනා,පොර පොතේම් හිටපු එකෙක් නෙවේයි,පොරට Depression හැදුනා.time එකට බෙහෙත් අරන් දෙන්න බැරි උනා,
අම්මා bio teacher කෙනෙක් තාත්තා physics teacher කෙනෙක්.එයාලා මෝඩ අය නෙවෙයි,හැබැයි කොල්ලට ලෙඩක් තියනවා කියලා දැනැන් හිටියෙ නෑ.ඔය මෙතන කියනවා වගේ ගෙදරින් හොයපු කසාදයක් නෙවෙයි ඌ try කරලා යාලු උන කෙල්ලෙක්,ගෙවල් වලින් කැමැත්ත දුන්නා ඒකටම්කෙල්ල මොරටුවෙ IT හිටියේ මතක විදිහට.
ඔය අයියා AL කරේ ගේමක් නැතුව,පාඩම් කරෙත් නෑ ලොකුවට,කැම්පස් ගියාම උට පාඩම් කරගන්න බැරුව ගියා.Deppression හැදුන එකයි මම දන්න විදියට.අනීක අම්මයි තාත්තයි මෙඩිසින් යන්න කියලා කොල්ලට බලෙන් ඉගැන්නුවෙත් නෑ.
සයනයිඩ් හැදුවෙ තනියෙන්මයි,සිරාවටම පට්ට මොළයක් තියන එකෙක් ඌ,ඌ හදපු ගැජමැටික් එකක් මම ගාව තියේ එයාගෙ යාලුවෙක් දුන්න එකක් (ඒක වෙනම හෑල්ලක් වෙනවා)
WHO EVER THIS SPEAKER PLEASE FIND THE CORRECT INFO BEFORE SAY TO THE PUBLIC. IF YOU USE A TRAGIDY AS A STORY, SAY IT IN A WAY OTHERS CAN GET SOME BENEFIT. NOT FOR ENTERTAINMENT.
I know most of our sri lankan people really don't care about truth
post එක මම fb එකෙන්මයි ගත්තෙ comment එකක තිබිලා,මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා(මම comment එක දාපු කෙනයි මැරුණ කෙනයි පෞද්ගලිකව අදුරණවා)
මේ කතාවෙ කොටසක් මම හැලුවා මොකද එයාගෙ දෙමව්පියන්ට එයාට හානියක් නිසා,FB එකේ comment දැක්කම මට පට්ට අව්ල් ගියා

