මේ කතාව මතකද

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඉස්සර උබලට මතක ද කතාවක් ගියා ස්වර්ණවාහිනීයෙ ද කොහෙද වලව්ව කෑල්ලක් නමේ තිබුණ ද කොහෙද
    ඒක හොල්මන් කතාවක් ගෑනු හොල්මනක් ඉන්නෙ. පිළිකාවකින් මැරුණ රෙබෙකා කියන නිළියත් හිටියා.
    වළව්වෙ හාමු වැඩකාරි දූෂණය කරල මරපු සීන් එකකුත් තිබුණා.
    කතාවෙ නම මොකද්ද කියපන්කර මතක එකෙක්
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    buddhadasa withanachchi y.naddesha hemamali y ragapanwada oke. e denna ragapapu holman kathawak nm mathakai.eka nm giye habay rupavahiniye.

    2228.jpg
    nadeesha-hemamali_133353224729.jpg
     
    • Like
    Reactions: shadow134

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    buddhadasa withanachchi y.naddesha hemamali y ragapanwada oke. e denna ragapapu holman kathawak nm mathakai.eka nm giye habay rupavahiniye.

    2228.jpg
    nadeesha-hemamali_133353224729.jpg
    නෑ බං. වැඩකාරිට හිටියෙ අනුෂා දමයන්ති

    buddhadasa withanachchi y.naddesha hemamali y ragapanwada oke. e denna ragapapu holman kathawak nm mathakai.eka nm giye habay rupavahiniye.

    2228.jpg
    nadeesha-hemamali_133353224729.jpg
    උබ කියන කතාවෙ නම මොකද්ද
    ------ Post added on Apr 8, 2021 at 11:29 PM
     
    • Like
    Reactions: Stimulus mind

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මටත් තියනවා ඩ්‍රාමා එකක් හොයා ගන්න.
    ඒකේ රගපෑවේ අචලා අලස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීනාත් මද්දුමගේ, මහේන්ද්‍ර පෙරේරා මේකේ තියෙන්නේ අචලා අලසුයි ශ්‍රියන්ත මෙන්ඩිස් දික්කසාද වෙච්ච උන් දෙන්නෙක්. උන් දෙන්න සෙට් වෙනවා උන්ට ලමයි හිටියා උන් දෙන්නත් යාලූවෝ වගේ හිටියේ. මහෙන්ද්‍ර පෙරේරා අචලා අලස්ගේ කලින් මිනිහට බොන්න දීලා ගෑනිට ගහන්න සහ දේපල වලට ඉව අල්ලනවා. අන්තිමට ඒ මිනිහා මැරෙනවා..

    මේක ස්වර්ණවාහිනී එකේ ගියේ...මේක නම් දානකොට ලස්සන ඇදපු නාරී චිත්‍රයක් තියෙන්නෙ ඒකේ පාට දෙපැත්තට මාරු වෙනවා.. මට ඒකේ නම මතක නෑ හොයලා දනවද