ඉස්සර උබලට මතක ද කතාවක් ගියා ස්වර්ණවාහිනීයෙ ද කොහෙද වලව්ව කෑල්ලක් නමේ තිබුණ ද කොහෙද
ඒක හොල්මන් කතාවක් ගෑනු හොල්මනක් ඉන්නෙ. පිළිකාවකින් මැරුණ රෙබෙකා කියන නිළියත් හිටියා.
වළව්වෙ හාමු වැඩකාරි දූෂණය කරල මරපු සීන් එකකුත් තිබුණා.
කතාවෙ නම මොකද්ද කියපන්කර මතක එකෙක්