මේ කරන්නේ කොහොම ද 18++

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Pregnant unama newei yako. Bendama register wenna ona. Eta passe monawada sesi wagayak thiyenawa. Checkup wagayak thiyneawa prganant wenna kalin bonna beheth wagayk thiyenawa.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.
    බොරු නොකිය ඉදපන් මිනිහෝ. මිඩ්වයිෆ් ලා නැත්තං තොපි අද මෙහෙම කොටන්න ඉතුරු වෙන්නෙ නෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බොරු නොකිය ඉදපන් මිනිහෝ. මිඩ්වයිෆ් ලා නැත්තං තොපි අද මෙහෙම කොටන්න ඉතුරු වෙන්නෙ නෑ

    අපේ ගමෙත් එක්කෙනෙක් හිටිය...හැබැයි ඒ ගැනු කෙනා නම් බොහොම හොදයි....එය නම් ගෙවල් වලට යනවා.....දැන් කවුරු ඉන්නවද දන්නේ නැ...:D
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    ඕක මහ දෙයක් නැ. pageant වෙලා මාසයක් විතරනම් පලයන් pvt hospital එකකට, ඩොකෙක් channel කරහන් 2500ද කොහෙද යන්නේ උ දානවා direct උ හරහා කාසල් එකට. වැඩේ සිම්පල් පුටා :lol: එක එක උත්තියන්ගේ ලයින් බලන්න ඕනි නෑ ඊට පස්සේ. :D
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ ගමෙත් එක්කෙනෙක් හිටිය...හැබැයි ඒ ගැනු කෙනා නම් බොහොම හොදයි....එය නම් ගෙවල් වලට යනවා.....දැන් කවුරු ඉන්නවද දන්නේ නැ...:D
    පොඩි පඩියකට කොච්චර සේවයක් කරනවද බන් මේ මිනිස්සු
    figure1-sar.png
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ȜMA X:22095891 said:
    ඕක මහ දෙයක් නැ. pageant වෙලා මාසයක් විතරනම් පලයන් pvt hospital එකකට, ඩොකෙක් channel කරහන් 2500ද කොහෙද යන්නේ උ දානවා direct උ හරහා කාසල් එකට. වැඩේ සිම්පල් පුටා :lol: එක එක උත්තියන්ගේ ලයින් බලන්න ඕනි නෑ ඊට පස්සේ. :D

    එහෙම සීන් එකක් නෙමෙයි මේක දැන් අනිවා තමන්ගෙ ප්‍රදේශේ භාර මිඩ්වයිෆ් ලඟට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනි, හරි නම් ළමයි හදන්න කලින්
     
    • Like
    Reactions: craabeysinghe

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එක නම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි....:):)

    ආ.. බලන් ඉදහන්. මුලින්ම වයිෆ්ට බනිනවා. ඊටපස්සේ උබේ පැත්තට හැරිලා "ආ උබද මිනිහා? කැ* *ස කොල්ලා. තෝ දැනගන්න ඕනේ එකතු වෙන්න කලින්...... බ්ලා බ්ලා බ්ලා..." :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආ.. බලන් ඉදහන්. මුලින්ම වයිෆ්ට බනිනවා. ඊටපස්සේ උබේ පැත්තට හැරිලා "ආ උබද මිනිහා? කැ* *ස කොල්ලා. තෝ දැනගන්න ඕනේ එකතු වෙන්න කලින්...... බ්ලා බ්ලා බ්ලා..." :sorry:

    ubata ehemada une :shocked:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.

    Mehema neethiyak na. Oya gihin register wenna. Pregnancy ekata 12 weeks valata kalin register wenna ona.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mehema neethiyak na. Oya gihin register wenna. Pregnancy ekata 12 weeks valata kalin register wenna ona.

    harinam bedapu gaman rgister wenna ona ban. apith une nehe thamayi. api giyeth private channeling thamayi. hospital ekaka lamaya hambawenna balan innawa nam midwife hambela game clinic eke register wela thamayi hospital clinic ekata yanna ona.

    mama nam kiyanne ubalata salli thibuna ho netha ho private hospital ekaka lamaya Cesarean surgery ekakin lamaya ganna inna wa wenna puluwan oya social status ho anduwe ispirithalawala prashana wenawa kiyala hithana nisa. namuth issella game midwife gawa register wela game clinic ekata eka dawasak hari gihin ita passe ubala yanna inna consultant gawata gihin eya weda karana ho recommend karana govt hospital eke clinic ekata mulma sere gihin ita passe consage private clinic palayan. mokada oya private hospital ekakadi case ekak unoth kelinma yawanne anduwe ispirithaleta. ethakota ubage ara registration eka wedagath weyi.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    ඒවා තියෙන්නේ උබල වගේ සල්ලි වකාරෙට තියෙන මිනිස්සුට නෙමෙයි බන්. අහිංසක දුප්පත් මිනිස්සුන්ට. හැම මිනිහටම උබලට වගේ චැනලින් යන්න බැහැනේ, අනික හැම මාසෙම බර කිරන්න ඕන කරන ඉන්ජෙක්ෂන් ගහගන්න උන්ට සල්ලි නැහැනේ. තව ඉස්කෝලේ යන කලෙක උබලට වගේ ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ළමයි AC වාහනේ ගෙනියන්නත් බැහැ, ඒ නිසා ආණ්ඩුවේ ඉස්කෝලෙට දානකොට පදිංචිය තහවුරු කරන්න ඕන වෙනවා. ළමයාගේ වර්දනේ තියෙන චර්ට් එකත් පුරවනවනේ බන් ඔය හැතිකරේ. උබලට වගේ චනීලින්ග් ඩොක්ටර්ගේ සුවීට් නර්ස් කරලා දෙන්නේ නැහැ.

    ළමයාගේ බර අඩු උනත් උබලට වගේ ෆෝමියුලා එන්න බැහැනේ. ඉතින් මිඩ්වයිෆ් ගාවට ගිහින් ඔය වැඩ ටික කොරගන්න ඕන අහිංසක මිනිස්සු.

    අපරාදේ බන් මේ වගේ ත්‍රෙඩ් වල කලේ නාස්ති කරන්න එපා.

    ;););)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ආ.. බලන් ඉදහන්. මුලින්ම වයිෆ්ට බනිනවා. ඊටපස්සේ උබේ පැත්තට හැරිලා "ආ උබද මිනිහා? කැ* *ස කොල්ලා. තෝ දැනගන්න ඕනේ එකතු වෙන්න කලින්...... බ්ලා බ්ලා බ්ලා..." :sorry:

    මිඩ් වයිෆ් එහෙම බනිනවා නම් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙච්ච කාලෙක උබට අතේ ගගහා ඉන්න වෙන එකක් නෑ ....:rolleyes::love::love::love:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    liyapdinchi wenna one.prvt giyath game clinik walata yanna one aniwaren.mokata giyath wedanawa aduwenne na kiyala mathaka tiya ganna.prvt yaddi hama chanelin ekakatama 2500,3000 gane genna wenawa.game eke liyapadinchi wela tamanta laga hodai kiyala hitena hospital ekek toraganna
    jaya wewa
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    WTF? mama adai danne marry karapu gaman register wenna oni kiyala. oya Mid wife kiyana kenaa inne clinic ekeda? ape ahala pahala nam ne ban ehema ekak.
    anika once a month yanna matai wife tai niwadu ne. api dennagema studies thaama iwara nathi nisaa evvata niwadu daanava hitu kiyala. thava dammoth dennagema jobs iwarai.
    machanla, babaala hadanna hithan inna kaale kittu welaa register vunaama avulak nadda?
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    pageant උනාට පස්සේ midwife ලග ලියාපදිංචි වෙන්ට ඕනි ලු නේද

    දන්න කස්ටිය කියන්ටකො මේ ක කරන විදිය

    ඔච්චර කර ගත්තු එකාට තියෙන ප්‍රශ්න :lol::lol::lol:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මනුස්සයෙක්ගෙන් බැනුමක් අහන එකක් දරා ගන්න බැරුව උඹලා කොහොම මේ සමාජේ ජීවත් වෙනවද මන්දා.....