මේ කරපු අර ජරා වැඩේ....+ 16

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මේ කරපු අර ජරා වැඩේ....+ 16

    අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන....

    ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්....

    ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව...

    මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ....

    අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා.....

    ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ....

    නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......


    ගත්තේ
    ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න :lol::lol::lol: එ‍කෙන්
     
    Last edited: