මේ කලේ ටිකක් පරිස්සමින්
සිංහල මිනිස්න්ගේ ලේ මේ කාලේ ටිකක් රත්වෙලා තියෙන්නේ....එත් සහෝදර වරුනි සිංහල කම පෙරට ගෙන සමහර විට කරන්න යන සැම දෙයක්ම හොද දෙයක්ද නරක දෙයක්ද යන්න දෙවරක් ඔබම සිතා බලන්න.මම මෙහෙම කියන්නම් අපිට මතකද අපි හෙලඋරුමයට සහයෝගය දීලා රට ධර්මද්වීපයක් කරන්න උත්සහ කලා, චේතනාව හොදයි එත් අපේ පාර්ලිමේන්තු ගිය ස්වාමින්වහන්සේලා දැන් කෝ...සිංහල මිනිස්සුන්ගේ රත්වෙන ලේ වලින් ප්රයෝජන ගත්තට කමක් නැහැ නමුත් අවංක ලෙසම සිංහල කම සුරකින්න නම්....අද බොදු බල සේනාව සිංහල කම එක් අකාරයකින් අවධි කරන්න හදනවා ,අදහස හොදයි... ...ගන්නා ක්රියාමාර්ග තේරීමේදී සමහර අදහස් වලට එකගවීම අපහසුයි...සිංහල බෞද්ධ කම සැබෑවටම මෙයදැයි යම් මොහොතක හිතට ප්රස්නයක් ඉතුරු කරනවා ....ඔබට එහෙම දැනිලා නැද්ද....