මේ කලේ ටිකක් පරිස්සමින්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේ කලේ ටිකක් පරිස්සමින්

    සිංහල මිනිස්න්ගේ ලේ මේ කාලේ ටිකක් රත්වෙලා තියෙන්නේ....එත් සහෝදර වරුනි සිංහල කම පෙරට ගෙන සමහර විට කරන්න යන සැම දෙයක්ම හොද දෙයක්ද නරක දෙයක්ද යන්න දෙවරක් ඔබම සිතා බලන්න.මම මෙහෙම කියන්නම් අපිට මතකද අපි හෙලඋරුමයට සහයෝගය දීලා රට ධර්මද්වීපයක් කරන්න උත්සහ කලා, චේතනාව හොදයි එත් අපේ පාර්ලිමේන්තු ගිය ස්වාමින්වහන්සේලා දැන් කෝ...සිංහල මිනිස්සුන්ගේ රත්වෙන ලේ වලින් ප්‍රයෝජන ගත්තට කමක් නැහැ නමුත් අවංක ලෙසම සිංහල කම සුරකින්න නම්....අද බොදු බල සේනාව සිංහල කම එක් අකාරයකින් අවධි කරන්න හදනවා ,අදහස හොදයි... ...ගන්නා ක්‍රියාමාර්ග තේරීමේදී සමහර අදහස් වලට එකගවීම අපහසුයි...සිංහල බෞද්ධ කම සැබෑවටම මෙයදැයි යම් මොහොතක හිතට ප්‍රස්නයක් ඉතුරු කරනවා ....ඔබට එහෙම දැනිලා නැද්ද....:confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හලාල් ඉවත් කිරීමට මම එකයි.....නමුත් අද news වල ගියා අසපුවල ඉන්නේ නිගන්ටයෝ අපි එවත් අතුගාලා දන්න සුදානම් කියලා......මට එක‍ට එකග වෙන්න බැහැ.....:confused:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    හලාල් ඉවත් කිරීමට මම එකයි.....නමුත් අද news වල ගියා අසපුවල ඉන්නේ නිගන්ටයෝ අපි එවත් අතුගාලා දන්න සුදානම් කියලා......මට එක‍ට එකග වෙන්න බැහැ.....:confused:

    නිගන්ටයෝ kiyala adhas karanne boruwata siwru dagena arakku ciga bibi thawa jara wada karana chiwaradariyo gana nemeda
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නිගන්ටයෝ kiyala adhas karanne boruwata siwru dagena arakku ciga bibi thawa jara wada karana chiwaradariyo gana nemeda

    මේ NEWS එක තිබුනේ මහමෙවුනාව ට විරුද්ධව......
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    මේවා සුපිරි වැඩ නෙ බං!!!!!!!!!!

    558132_180801918718186_1355897557_n.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    mahamewnawe mokadda awla

    හේතුවක් නම් හරියට කියන්නැහැ ....ධර්මය වෙනස් කරනවා.....කියලා තමයි කියන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේවා සුපිරි වැඩ නෙ බං!!!!!!!!!!

    uba kiyanne lankawe biscuits noka Italy walata salli yawana eka moda wadak neme kiyalada

    ඔක සමහරුන්ට වැඩිය තේරෙන් නැහැ .....හම්බ විරෝදී නුලක් දැක්කොත් ඔහේ එල්ලෙනවා.....
    ළමා වැඩ
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඔක සමහරුන්ට වැඩිය තේරෙන් නැහැ .....හම්බ විරෝදී නුලක් දැක්කොත් ඔහේ එල්ලෙනවා.....
    ළමා වැඩ

    ape misissunta halal epa thamai mamath anti halal thamai eth e gamanma lankawe dewaluth gannna ape un purudu karanna ona
    zzzzzlion.jpg
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මේවා සුපිරි වැඩ නෙ බං!!!!!!!!!!

    uba kiyanne lankawe biscuits noka Italy walata salli yawana eka moda wadak neme kiyalada

    උන්ට ලංකාවේ සල්ලි ඕනෙ නම් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් බිස්කට් හදන්න කියපන්! කොහෙවත් ඉන්න හම්බ වේ*ගෙ පුත්තු රැලක් වෙනුවෙන් මුලු ලංකාවටම ගූ කවන්න හදනව නම් ඒවා නොකා ඉන්න අයිතියක් අපිට තියෙන බව මතක තියාගනින්!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හලාල් ඉවත් කිරීමට මම එකයි.....නමුත් අද news වල ගියා අසපුවල ඉන්නේ නිගන්ටයෝ අපි එවත් අතුගාලා දන්න සුදානම් කියලා......මට එක‍ට එකග වෙන්න බැහැ.....:confused:

    asapu wala inneth parlimenthu prathiharaya paapu,paanna inna ewun
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    උන්ට ලංකාවේ සල්ලි ඕනෙ නම් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් බිස්කට් හදන්න කියපන්! කොහෙවත් ඉන්න හම්බ වේ*ගෙ පුත්තු රැලක් වෙනුවෙන් මුලු ලංකාවටම ගූ කවන්න හදනව නම් ඒවා නොකා ඉන්න අයිතියක් අපිට තියෙන බව මතක තියාගනින්!

    kaa gahanna epa ban company karayonta salli kohen awath ekai.
    eka atta halal walata wruddai thamai apith.ratin gennala ape lankawe salli Italy walata dena eka neme ekata wisaduma :frown:
     
    Last edited: