මේක තමා හොදම වෙලාව ක්‍රිප්ටො මාර්කට් එක ගැන ඉගෙන ගන්න.
10USD වලින් මේ ඩොට් වෙන්න බහින වෙලේක හරියට හොයල බලල ඉන්වෙස්ට්මන්ට් කරත් ලොකු දෙයක් කරගන්න පුලුවන් මේ මාර්කට් බුල් රන් එකට ආවට පස්සෙ. අනික රන් එක බුල්ද බෙයාර්ද කියාල් නෑ වැඩ දන්න උන් ප්‍රොෆිට් කරනව. හොදම උදාහරණෙ තමා ලගදිම උන ලූනා කේස් එක. ඒකෙ ලොස් වෙච්ච අයත් හිටිය ප්‍රොෆිට් ගත්ත අයත් ඉදිය. මේක එහෙම තමා. හරි වෙලාවට හරි තැන ඉන්න විතරයි තියෙන්නෙ. හරි තැනයි වෙලාවයි දැනගන්න සෑහෙන්න ඉගෙන ගන්න වෙනව.
ලග නවන්න බලාගෙන නන් මේ මාර්කට් එකට යන්න එපා ඊට වඩා හොදයි සල්ලි ටික වලල හැමදාම වතුරයි පොහොරයි දදා සල්ලි ගහක් එනවද බලන එක. ගහ ආවෙ නැත්තන් පැල කරපු සල්ලි ටික හරි තියෙනවනෙ.
මොකද මෙක ඇතුලට ආවගමන් ලැබෙන එක්ස්පීරියන්ස් ටිකෙන් මුලින්ම ඉගෙන ගන්න දේ තමා ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනව කියන එක සහ ඒකෙ කොස් ෆී එක වෙන්නෙ ඔයාගෙ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක.
ඒ වගේ දිගටම ලොස් වෙවී වේවී ඉගෙන ගෙන ඉවර උනාම තමා වැඩක් ගන්න පුලුවන් වෙන්නෙ. පැත්තකින් ලක් එකත් වැඩ කරයි ඒත් ඒවට කලබල නොවී ඇයි එහෙම උනේ කියන එක ගැන හැම වෙලේම බල බල 0.0001%ක් හරි ඉස්සරහට ගෙනියන්න බලන්න ඊයෙට වඩා.
ලොකුම දේ තමා ඔය ඇනලිසිස් වගේ පල් හෑලි අත අරින උන්ගෙන් පරිස්සන් වෙන එක.
පරණ නූල්
https://elakiri.com/threads/bitcoin-bubble-explode.1844585/
https://elakiri.com/threads/crypto-කතා.1989005/
ක්‍රිප්ටො කිව්වම ට්‍රෙඩ් කරනවට අමතර දේවලුත් තියෙනව.
https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/

Last edited: