මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

    යාලුවනේ..මේ Mercedes-benz cla 180 කියන කාර් එක ඩීමෝ එකේ brand new 5 years warranty එක්ක ලක්ශ 125ක් කියනවා..මේක ගත්තොත් ..

    1)අවුරුදු හයක් හතක් වත් ලෙඩක් නැතුව දුවන්න පුලුවන්ද ???

    2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..???

    3)Patrol කීයක් විතර කරනවද (1600cc)???

    4)ආපහු විකුනන්න වෙන්නේ ගත්ත ගානෙන් භාගෙකටද???

    5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්‍රියස් වලට වඩා..??.?

    මම එලකිරියේ රත්තරන් කියන යාලුවා දාපු බෙන්ස් කාර් එකක් අරන් වෙච්ච අලකලංචිය කියවවුවා...brandnew ගත්තම මොකද වෙන්නේ කියලා ලොකු විස්තරයක් ඒකේ නැ..එයා අරන් තියෙන්නේ පාවිච්චි කරපු එකක්නේ..ඒකත් 2007 ද කොහෙද..ඉතින් brandnew ගත්තොත් මොකෝ වෙන්නේ..ඔය බෙන්ස් වගේ කාර් වලින් අපිට ගන්න පුලුවන් රේන්ජ් එකේ තියෙන්නේ මෙච්චරයි ..අනික්වා කෝටි එකහමාර පැනලා..ලක්ශ 130න් වගේ පහල ගන්න හරිහමන් වාහනයක් නැ..පරන ප්‍රාඩෝ එහෙම ලක්ශ 140යි..150යි..අනික්වා බදු හෙනට ගහපු nissan xtrail වගේ ඒවා..ඒවත් දැන් ලක්ශ 100ක් කියනවා unregistered ...උපරිම ලක්ශ 100ක් අන්තිම 125ක් වගේ යනවනම් හොද වාහනයක් කියාගෙන යන්න.අවුරුදු හයක් හතක් ලෙඩක් නැතුව දුවන්න පුලුවන් පැට්‍රල් කාර් එකක් හරි suv එකක් හරි බලන්නේ.හයිබ්‍රිඩ් නම් එපා.සැපපහසුව නම් අනිවා ඕනි..chr එහෙම බැලුවා..ගැස්සෙනව වැඩි..ඇලියොන් 240 ඊට වඩා සැපයි.මහලොකු කෝටිපතියෙක් නෙමෙයි මම.හැබැයි සෙකන්ඩ් මාකට් එක ගැන එච්චර හිතන්නේ නැ..අවුරුදු හත අටක් ලෙඩක් නැතුව දුවලා අඩුවට දුන්නත් කමක් නැ.. උදවුවක් කරන්න.බොහොම ස්තුතියි ...

    $_86.JPG

    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    niyama car eka sport look & sport type nisa.. vehicle eka comfortable anika use karanna puluwan durable.. fuel consumption eka oke hugak nah anika dingak maintenance cost eka wadi.. maintenance cost ekai fuel cosumption ekai concern karanwanm balanna C220 diesel eka. ekata thama aduma service charge eka tianne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..???

    3)Patrol කීයක් විතර කරනවද (1600cc)???

    4)ආපහු විකුනන්න වෙන්නේ ගත්ත ගානෙන් භාගෙකටද???

    5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්‍රියස් වලට වඩා..??.?

    monawda ban mae ahana prashna.ubata benz hariyanne ne:sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..???

    මොනව නැතත් මේක නම් කරන්න ඕන :yes: කොහොමත් වොරන්ටි පීරියඩ් එකේ වෙන තැන් වලින් මොකුත් කරන්න බෑනෙ.

    ඕකට ඉන්ෂුවරන්ස් එහෙම කීයද අවුරුද්දට?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    me dawas wala owa ganna ewunta patta labai ban
    mokada pora gewanneth 1.6 engine ekata tax eka, aqua ganna ekath gewanne 1.5 engine ekata tax eka. dekema tax almost same :D

    eth uba ahala tiyana prashna walata oka galapenne naha, owa ochchara dila ganna ewun depreciation gana hithanne na, awurudu 5k pawichchi kala aluth model eka gatta :D
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    niyama car eka sport look & sport type nisa.. vehicle eka comfortable anika use karanna puluwan durable.. fuel consumption eka oke hugak nah anika dingak maintenance cost eka wadi.. maintenance cost ekai fuel cosumption ekai concern karanwanm balanna C220 diesel eka. ekata thama aduma service charge eka tianne

    uba mercedes-benz pawichchi karala thiyanawada macho....
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..???

    3)Patrol කීයක් විතර කරනවද (1600cc)???

    4)ආපහු විකුනන්න වෙන්නේ ගත්ත ගානෙන් භාගෙකටද???

    5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්‍රියස් වලට වඩා..??.?

    monawda ban mae ahana prashna.ubata benz hariyanne ne:sorry::sorry:

    එහෙම කියන්න එපා මචෝ..දැන් බලපන් ලක්ශ 100ක් වියදම් කරන්න පුලුවන් උනත් ගන්න හරි හමන් වාහනයක් තියනවද කියලා..ඉක්මන් එකේ බලපන්කෝ පරන ප්‍රාඩෝ වල ගනන්...ඉතින් මුදල් අරපිරිමැස්ම ගැන හිතන එකෙක් අහන ප්‍රශ්නයක් මම ඔය ඇහුවේ..මොකද බන් දැන් බලපන්කෝ කෝටි එක හමාර දීලා ප්‍රාඩෝ ගන්න කොච්චර ඉන්නවද..ඉතින් මේ රේන්ජ් එකේ වාහනයක් හොයන කෙනෙක් බෙන්ස් එක ගැන උනත් මේ ප්‍රශ්න අහන්න ඉඩ තියනවා ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්‍රියස් වලට වඩා..??.?

    ඇලියොන් ප්‍රියස් වල තියෙන සැප නැ බන් බෙන්ස් වල හරියට නිකන් ලෙලන්ඩ් බස් වල වගෙ තමයි දැනෙන්නේ අනික සිංහල මිනිස්සුන්ට බෙන්ස් හරි යන් නැ, ලිටරෙන් හදට යන්න වගෙ තෙල් කරන්නෙත් නැ :yes: ඔය බෙන්ස් ගත්තහාම නිකන්ම කොන් වෙනවා සින්හලු ඔය වගෙ වාහාන දකින්නෙ හිනෙන් වගෙනෙ :D
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2)සර්විස් එකටයි එන්ජින් ඔයිල් වලට එහෙම කොම්පැණි ගෙනියන්න ඕනිද..???

    මොනව නැතත් මේක නම් කරන්න ඕන :yes: කොහොමත් වොරන්ටි පීරියඩ් එකේ වෙන තැන් වලින් මොකුත් කරන්න බෑනෙ.

    ඕකට ඉන්ෂුවරන්ස් එහෙම කීයද අවුරුද්දට?

    ඉන්සුවරන්ස් නම් කීයද දන්නේ නැ මචන්
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    oya loku sallikarayek nemenam mokatada ochchra ganak deela awurudu 3-4 yankota gaththa ganen bagekatwath wada aduwena wahanayak ganne
    wisikaranna salli thiyena kenek nam prashnayak naha
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    me dawas wala owa ganna ewunta patta labai ban
    mokada pora gewanneth 1.6 engine ekata tax eka, aqua ganna ekath gewanne 1.5 engine ekata tax eka. dekema tax almost same :D

    eth uba ahala tiyana prashna walata oka galapenne naha, owa ochchara dila ganna ewun depreciation gana hithanne na, awurudu 5k pawichchi kala aluth model eka gatta :D

    ow bn..ehema ekaknam thiyanawa thamai
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්‍රියස් වලට වඩා..??.?

    ඇලියොන් ප්‍රියස් වල තියෙන සැප නැ බන් බෙන්ස් වල හරියට නිකන් ලෙලන්ඩ් බස් වල වගෙ තමයි දැනෙන්නේ අනික සිංහල මිනිස්සුන්ට බෙන්ස් හරි යන් නැ, ලිටරෙන් හදට යන්න වගෙ තෙල් කරන්නෙත් නැ :yes: ඔය බෙන්ස් ගත්තහාම නිකන්ම කොන් වෙනවා සින්හලු ඔය වගෙ වාහාන දකින්නෙ හිනෙන් වගෙනෙ :D

    බෙන්ස් වල ඇලියොන් තරම් සැප නැ කියලා කතාවක් මම ඇහුවමයි මචන්..උබ අත්දැකීමෙන් ද කියන්නෙ???