මේ කාර් එක හොදයි ද
මචංලා...
මම බැලුවේ මේ කාර් එක ගන්න කියලා. මේක zotye 100 කියන chine car එකක්..assemble කරන්නේ ලංකාවේ..රු ලක්ෂ 20.75 වෙන්නේ..
ලක්ෂ 8 ක් දීලා බඩු ගන්න පුලුවන්..
ගන්න කලින් උඔලගෙන් අහල දැනගන්න එපැයි ගුණ දොස්. පොඩ්ඩක් කාර් ගැන දන්න උන් කියහල්ලකෝ මේ කාර් එක ගැන හොදයි ද නැද්ද කියලා.
මේ මගේ පළවෙනි කාර් එක ගන්න යන්නේ.. හි හී...

Last edited:

ආයි බඩු ලොවෙත් හොයාගන්නත් නැති වෙලා ඕක විකුණ ගන්නත් බැරි වෙයි. 