මේ කාරෙක ලංකාවේ තියේද?

Nov 21, 2013
34
12
0
මේ කාරෙක ලංකාවේ තියේද?

මෙන්න මේ වගේ ඔරිජිනල් තත්වේ තියෙන කාර් එකක් ලංකාවේ තියේද?

මම හොය හොයා ඉන්නේ මේකක් ගන්න. හරියටම කිව්වොත් ඩීන් වින්චෙස්ටර් ගේ වාහනේ.

1969 Chevrolet Impala
Chevy-impala.jpg

කට්ටිය දැකලා තියේද මෙව්වා මෙහෙ තියෙනවා?
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mewa mehe ne mcho...gennana giyoth enthusiast section eken genna wenne..prado ekak gennana gana yay..
 
910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔය වගේ ඔරිගීනල් තත්වේ තියෙන එකක් ලංකාවෙන් හොයාගන්න බැරිවෙයි. තිබුනොත් වටිනාකම මිල කරන්න බෑ.

    ඔය පෙනුම තියෙන වාහනයක් ෂෝ එකට තියාගන්න ඔනෙන්නම් හෝල්ඩන් මොනාරෝ එකක් අරන් හොඳට හදාගන්න. :cool:

    MonaroRWNW.JPG

    මේකේ දොර හතරේ ඒක ලංකාවේ ගොඩක් තියෙනවා. (1970 - 1975 විතර)

    මුල ඉඳලම තමන්ම හදා ගන්න එක සාක්කුවට හොඳයි.:yes:
    ඔරිජිනල් එන්නේ සිලින්ඩර් හය පෙට්රෝල් එන්ජින්. ඒවා දැන් දුවන්න බෑ.:oo:
    ටින්කරින් ටික කරල දුවන්න පුළුවන් එන්ගින් එකක් තියාගන්න.
    ලොකු වියදමක් යන්නේ නෑ. ගැරේජ් වල රස්තියාදුව තමා. :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔයවගේ කාර් එකක් මම ලගකදී දැක්ක බම්බලපිටියේදී. ඔකක්ද කියල සුවර් නෑ
     
    Nov 21, 2013
    34
    12
    0
    mewa mehe ne mcho...gennana giyoth enthusiast section eken genna wenne..prado ekak gennana gana yay..

    එහෙමද? මේක ලංකාවේ නෑ වගේ තමයි ගන්න.

    uba Dr. Dre wennada yanne ?

    bump
    ස්තුතියි රිප්ලයි එකට මිත්‍රයා
    oya wagee corolla parana model ekak tiyanawa needa?
    uba minor ekak ganin. ...
    ඒකට කැමති නෑ මම යාලුවා

    ඔය වගේ ඔරිගීනල් තත්වේ තියෙන එකක් ලංකාවෙන් හොයාගන්න බැරිවෙයි. තිබුනොත් වටිනාකම මිල කරන්න බෑ.

    ඔය පෙනුම තියෙන වාහනයක් ෂෝ එකට තියාගන්න ඔනෙන්නම් හෝල්ඩන් මොනාරෝ එකක් අරන් හොඳට හදාගන්න. :cool:

    MonaroRWNW.JPG

    මේකේ දොර හතරේ ඒක ලංකාවේ ගොඩක් තියෙනවා. (1970 - 1975 විතර)

    මුල ඉඳලම තමන්ම හදා ගන්න එක සාක්කුවට හොඳයි.:yes:
    ඔරිජිනල් එන්නේ සිලින්ඩර් හය පෙට්රෝල් එන්ජින්. ඒවා දැන් දුවන්න බෑ.:oo:
    ටින්කරින් ටික කරල දුවන්න පුළුවන් එන්ගින් එකක් තියාගන්න.
    ලොකු වියදමක් යන්නේ නෑ. ගැරේජ් වල රස්තියාදුව තමා. :dull:
    මේක සැහෙන්න බර වාහනයක් වගේ නේ. මම නං මේක ගැන කිසිම දෙයක් දන්නේ නෑ.
    ඔයවගේ කාර් එකක් මම ලගකදී දැක්ක බම්බලපිටියේදී. ඔකක්ද කියල සුවර් නෑ
    එහෙමද?

    මිස්ටර් කොස් ඇන්ඩ් පොල් කන්ටක්ට් කරන්න , මැරිඩ් ක්ලබ් එකේ ඉන්නවා
    ස්තුතියි.
    ස්තුතියි රිප්ලයි කරාට
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මෙන්න මේ වගේ ඔරිජිනල් තත්වේ තියෙන කාර් එකක් ලංකාවේ තියේද?

    මම හොය හොයා ඉන්නේ මේකක් ගන්න. හරියටම කිව්වොත් ඩීන් වින්චෙස්ටර් ගේ වාහනේ.

    1969 Chevrolet Impala
    Chevy-impala.jpg

    කට්ටිය දැකලා තියේද මෙව්වා මෙහෙ තියෙනවා?

    math hoya hoya inne ban okak hari doge ekak hari 67 mustang ekak hari
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිස්ටර් කොස් ඇන්ඩ් පොල් කන්ටක්ට් කරන්න , මැරිඩ් ක්ලබ් එකේ ඉන්නවා
    මටත් කියන්න තියෙන්නේ බැට්මෑන් කාර එක හිමි එතුමා අමතන්න කියාය............:baffled: