මේ කාලෙත් මුන්ට App එකක් හදා ගන්න බැනේ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    පහුගිය ටිකේම එක එක apps දැම්මා කෝල් රෙකෝඩ් කරන්න එකක් වත් තාම හරියට වැඩ කරන්නේ නැ මොකක්ද බන් මේ තරම් අමාරුයිද කෝල් ඔටෝ රෙකෝඩ් වෙන්න හදන්න..
    අඩෝ ඉස්සර අර පොඩි පොන් වලත් හොදට රෙකෝඩ් කරන්න පුළුවන් නේ..
    අයෙ නම් ගන්නේ නැ MI පොන්.
    උබලා ගාව මේකට සොලුෂන් එකක් තියෙනවා නම් දාපල්ලා බන්.


    Call-Recorder-Apps.png
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    True caller premium mn nan has krnne. Eth android 10+ ba mn hitanne. Call record වෙන්න dammama, anit pattata ahenawa msg ekk, this call is recording kyala wage 10 idan.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    inbuilt feature ekak thiyenava eke

    01.auto save wenne na
    02. depaththatama ahena voice ekak play wenava.
    Dan MI 9T Pro ekaka baluwa. Ehema mukuth voice ekak play wenneth naha, hondata record una file save wenawa. Android 11
     
    • Like
    Reactions: pc kush

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    MI wala inbuilt call record thiyanawa, app ona naha.

    ow bro eka aththa
    habayi call eka answer karapu immeadiate nemeyi
    "This call has been recorded" kiyana tika yanakan patanganne naha.
    1-2s wage delay ekak thiyenwa.

    inbuilt thiyena eka hari watinwa.
    me lagadi sagenna mata wedgath wuna.

    call eka pick karapu gaman record wena ewwa hewwa.
    hambun na
    okkoma paid ewwa
    eth wade hariyata wenne naha
    free ewa wedakma naha

    inbuilt eka e athin baladdi godak hondayi.
     
    • Like
    Reactions: TCB Rox