මේ කාලෙත් මුන්ට App එකක් හදා ගන්න බැනේ..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,830
    21,156
    113
    adala nene
    Dan MI 9T Pro ekaka baluwa. Ehema mukuth voice ekak play wenneth naha, hondata record una file save wenawa. Android 11
    ඕකෙ තියෙන්නෙ MIUI dialer app එක කෝල් ගන්න ඒකෙ ඩිපෝල්ට් පන්සන් එකක් විදියට එනව කෝල් රෙකෝඩිං
    අලුත් ඒවගෙ එන්නෙ google dialer ඒ රෙද්ද හරි යන්නෙ නෑ
    හොදම වැඩේ miui eu rom එක දාගෙන MIUI dialer පාවිච්චි කිරීම
     
    • Love
    Reactions: jikwitintant

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Poco F1 එකේ inbuilt recorder එකක් තියනවා. Auto record වෙනවා incoming & outgoing. Record කරනවා කියලා notifications sound එකක් එන්නෙ නෑ.
     
    • Love
    Reactions: jikwitintant

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Speaker dala wena phone ekakin record krgnn 😂
    funny වගේ උනාට ඉස්සරහට මේක තමයි කරන්න වෙන්නෙ
    iPhone වල ඉස්සර ඉඳන්ම ඕක බැහැ
    දැන් Google නුත් ඒක ෆලෝ කරලද මන්දා අලුත් ඇන්ඩ්‍රොයිඩ් වල බැහැ
    දැනට Android වලට කස්ටම් රොම් ගහල පුලුවන්, සමහර විට ඉස්සරහට තව ටිකක් ලෝ ලෙවල් රිස්ට්‍රික්ශන් (baseband level එකෙන් දැම්මොත්) කස්ටම් රොම් ගහලවත් බැරි වෙයි.