මේ කැමරාව ගැන මොකද කියන්නේ ?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    uba oka ganne video walatanam oka maxxa cam eka,habai photo ealatanam echarama hoda na,mokada oke 2.8f wage erala photos gahanakota podi focus issue ekak thiyenawa.oke video autofocus ehemath quality.dan godak aya video walata use karanne oka thamai.video walatanam ganne baya nathuwa ganin.
     
    lakmalkkumara

    Member
    Apr 10, 2007
    75
    3
    0

    thank you bro:yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේ කැමරා එක දවසකට දෙකකට වැඩ කරලා තියනවා. ඒ වැඩ කරපු එකේ ප්‍රශ්නයක්ද නැත්තම් හැම ඒකෙම එහෙමද දන්නේ නෑ එත්, ෆෝකස් වෙන්නේ නැති අවුලක් තියනවා. තව පොඩි පොඩි වයිට් බැලන්ස් අවුලකුයි, ISO අවුලකුයි තිබුණා ඒත් ඒවා වෙනස් කරගන්න පුළුවන් නිසා එච්චර ප්‍රශ්නයක් නෑ ඒත් ෆෝකසින් අවුල නම් දැනෙන ගැටළුවක්.

    මට අනුව මීට වඩා මේකේ කලින් එක 60D එක හොඳයි. :yes:
     
    යාලුවා මෙකේ ඔටො ෆොකස් දාන්න පුලුවන් නෙද ? ඔයා මැනුවල්ද කරේ ?
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යාලුවා මෙකේ ඔටො ෆොකස් දාන්න පුලුවන් නෙද ? ඔයා මැනුවල්ද කරේ ?

    මේ කිව්වේ ඔටෝ ෆෝකස් ගැන තමයි, මැනුවල් නම් අවුලක් නෑනේ,,,