මේ කැR*යා ලංකාවට ආවොත් ........(18+ වගෙ....තමයි )

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    එතකොට Match එක පටන් ගන්න කලින් TV එකේ මෙහෙම දාන්න වෙයි නේද?

    සෑලකිය යුතුය මෙම තරගය අතිශයින්ම වෑඩිහිටියන්ට පමනක් බව කරෑනාවෙන් සලකන්න...

    Commentaryඑකත් මේ විදියටම තියෙයි....

    කෑ*යා කෑ* උඩ පන්දුවක් රෑක ගත්තා.
    කෑ*යා කෑ* පහරක් එල්ල කලා.
    කෑ*යා කෑ* පන්දුව පසුපස කෑ* විදියට එලවනවා.:D:D:D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එතකොට Match එක පටන් ගන්න කලින් TV එකේ මෙහෙම දාන්න වෙයි නේද?

    සෑලකිය යුතුය මෙම තරගය අතිශයින්ම වෑඩිහිටියන්ට පමනක් බව කරෑනාවෙන් සලකන්න...

    Commentaryඑකත් මේ විදියටම තියෙයි....
    කෑ*යා කෑ* උඩ පන්දුවක් රෑක ගත්තා.
    කෑ*යා කෑ* පහරක් එල්ල කලා.
    කෑ*යා කෑ* පන්දුව පසුපස කෑ* විදියට එලවනවා.:D:D:D:D
    :lol::lol::lol::lol:
    ඔව්! ඔව්!!
    18 L
    තමයි ලේබල් එක...for Language
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඩිල්ශාන් කැප්ටන් ඉන්න IPL ටීම් එහෙක මූ ප්ලේ කරොත්....

    "ඔන්න කැච් එක ගනිං කැරියෝ............."

    "ඒයි..........තුහ්....නදකින්.....අතෑරිය නේද උඹ........තෝ මොන කැරියෙද්ද කියාපං"

    :lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වරක් පාලිත කර්ට්නි වෝල්ෂ් ගේ සමීප රූපයකට මෙහෙම කිව්වා.......
    "මෙන්න ඉන්නවා වෝල්ෂ්....සර්වාභරණයෙන් විභූෂිතව...."
    කොහොමද මෙයාට......
    මෙන්න ඉන්නවා කැ****.......සර්වාභරණයෙන් විභූෂිතව....:baffled::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: