better is ENTER
අංගුලිමාල;17987717 said:munta kiyala wedak ne ban. dannawa wediyi, ekayi mama mage reply eka makala damme. hariyata deyak kiwwahama weradi eka thoragaddi api sawuththu wenawa. ekayi.
mata help karapu eka loku deyak 
කඩ්ඩ බැරි එකා;17986866 said:මචංල පහත තියෙන සිංහල කෑල්ල ඉංර්ගසියට ගහල දෙන්න නිවැරිදිව.
සිංහල සංස්කරණයට පිවිසෙන්න.
ඔන්න ඔය උඩ වචන තුනෙන් තියෙන එක වචන 3නකින් හෝ 4කින් ඉංග්රීසියට හරවල දෙන්න මචංලා.
හැබැයි english කියන කෑල්ල මුලින් තියෙන්න ඕන.![]()
1) To Sinhalese/Sinhala version
2) Proceed to Sinhalese/Sinhala edition
3) Sinhala

