මේ කිනම් මානසිකත්වයක්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    img_1_1744591403486.jpg


    දොස්තර නලාව දාගෙන chemistry class ad එකකට ඉන්නේ ඇයි?
    ------ Post added on Apr 14, 2025 at 6:15 AM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,357
    5,074
    113
    View attachment 249231

    දොස්තර නලාව දාගෙන chemistry class ad එකකට ඉන්නේ ඇයි?
    ------ Post added on Apr 14, 2025 at 6:15 AM
    මේකේ කිසිම වැරැද්දක් නෑ
    Medicine Faculty එකට select වෙනවා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් කවුරු මොනවා කිව්වත්
    ඒ ළමයට ඒක Achievement එකක්. එක Market කරනවා Tution class එකට

    A/L හරියට කරගන්න බැරි උනට තමයි මේවා දැක්කම වේදනාවක් එන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    Land cruiser එකක්, range rover එකක් අරන් ඒකත් එක්ක ෆෝටෝස් ගහලා දාන හේතුවටම තමයි. 🙈

    වෙනස තියෙන්නෙ වාහනයක් එක්ක දානවට වඩා, ඒක බලලා ක්ලාස් යනවට වඩා මේක 10 ගුණයක් හොඳයි. ක්ලාස් එකට ගිහින් බලාපොරොත්තු වෙන උපරිමය කරගත්ත එකෙක් ගෙන් ඒක කරන හැටි ඉගෙනගන්න යන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Land cruiser එකක්, range rover එකක් අරන් ඒකත් එක්ක ෆෝටෝස් ගහලා දාන හේතුවටම තමයි. 🙈

    වෙනස තියෙන්නෙ වාහනයක් එක්ක දානවට වඩා, ඒක බලලා ක්ලාස් යනවට වඩා මේක 10 ගුණයක් හොඳයි. ක්ලාස් එකට ගිහින් බලාපොරොත්තු වෙන උපරිමය කරගත්ත එකෙක් ගෙන් ඒක කරන හැටි ඉගෙනගන්න යන්නෙ.
    කක්කුසි හෝදන එකෙක් ට රිදිලා🤣🤣
     
    • Like
    • Haha
    Reactions: tharakaf and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මූ කලින් දාලා තිබ්බා කුරුණෑගල පන්ති කරන එකම මෙරිට් ලාබියා කියලා...දැන් ඒක මකලා කට්ටිය බනින හින්දා...මූ අනික අන්ඩ ග්‍රැඩ් තවම


    බොරුවක් නෙවෙයිනං කියන්නෙ ඒක ප්‍රශ්නයක් නෑනෙ. මකන්න දේකුත් නෑ.

    අනිත් උන්ට තියෙන්නෙ ඌට විතරක් නෙවෙයි මෙරිට් තියෙන්නෙ තමන්ටත් තියෙනවා කියලා ඔප්පු කරලා අරූව පච කරන්න. 🙈

    මූව දැක්කෙත් අද. ඇහුවෙත් අද. හැබැයි මූ දාපු ඔක්කොම Land Cruiser පෙන්නලා මාකට් කරන එකට වඩා 100 ගුණයක් හොඳයි සහ makes sense. 😆
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මූ කලින් දාලා තිබ්බා කුරුණෑගල පන්ති කරන එකම මෙරිට් ලාබියා කියලා...දැන් ඒක මකලා කට්ටිය බනින හින්දා...මූ අනික අන්ඩ ග්‍රැඩ් තවම



    Mey wage gobba thinking ekek kohomada AL pass uney🤔
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Doctor කෙනෙක් වෙන්න නම් හොඳම chemistry class එක මේක වගේ දෙයක් කියනව ඇත්තෙ ඒකෙන්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    කැලේ රීපු එවුන් තනතුරු වලට ගියාම ඔහොම තමයි. නිහතමානී වෙනවා වෙනුවට පුලුවන් හැම වෙලාවෙම තමන්ගේ ලොකුකම් පෙන්නන එකයි කරන්නේ. කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ තමයි. මතකනේ මුන් සයිටම් එකට විරුද්ධව මහපාරේ උද්ගෝෂණ කලෙත් දොස්තර නලාවයි කෝට් එකයි දාගෙන
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    Why go to school ?

    මොන හුත්තකටද බන් ලංකාවෙ පිනට ඉස්කෝල දුවන්නෙ. මේ වගේ කැරියොන්ට දෙන්න සල්ලි තියේ නම් රටේ උන්ට ?

    මේ හුත්තවල් තහනම් කරල ඉස්කෝල වලට සල්ලි ගන්න ඔනෙ. බැරිම උන්ට විතරක් පිනට දෙන්න ඔනෙ.

    ඉස්කෝල ටීචරය උගන්නන්නෙ නැත්තන් කෙලින්ම ගේම ඉල්ලුවා වැඩේ ඉවරයි. දැන් රටේ හුත්තිගෙ පුතාල පෙට්‍රල් පුච්චන් උදේ හවස ඉස්කෝල ගානෙ යන්නෙ මොකටද සිරාවටම

    ප්‍රයිවට් ඉස්කෝලෙකට ගිය එකෙක් විදියට මට නම් මේ වගෙ කුහක හුත්තලා පේන්න බෑ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උන් පාරේ යන්නෙත් ඔහොමනේ.. වැරැද්දක් නෑ ඉතින්.. ඌ doctor කියලා අපි දැනගන්නත් ඕනි නේ කොහොමහරි.. 🤭

    kohewath u doctor kiyala mention wela na ban. podi gobbayanwa andana tricks.
     
    • Haha
    Reactions: supun_sg and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    View attachment 249231

    දොස්තර නලාව දාගෙන chemistry class ad එකකට ඉන්නේ ඇයි?
    ------ Post added on Apr 14, 2025 at 6:15 AM
    ඉතින් හුත්තො රංවලයා PhD එකක් තියෙනවා කියල කීව්වා, මිනිස්සු විශ්වාස කලා. අන්තිමට ඒක බොරු උනා. ඉතින් දැන් degree එක දාපු පලියට මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ. 🤭🤭

    ඒ හින්දා තමා මූ වෙද නලාව එල්ලන් ඉන්නෙ. නැත්තන් උඹලා ඌ ඩොකා කිව්වට විශ්වාස කරන්නෙ නෑ. 🤭 🤭
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ඔය මගුල් තව ටික කාලයයි , දැනටම එකක් විතරක් දැනගෙන stable වෙනව කියන එක හීනයක්, අද කාලෙ මනුස්ස්‍යෙක් හොදට ප්‍රගුන කරපු එකක් එක්ක ඊට වෙනස් ෆිල්ඩ් එකක දැනුම ඕනෙ නැත්තන් ගොඩ එනව බොරු. බහුතරයක් doctorsla දන්නෙ ඉගනගත්ත එකෙන් බෙහෙත් දෙන්න විතරයි , අඩු තරමෙ හරියට computer එකක use කර්න්ඩවත් දන්නෙ නෑ.

    ඉස්සරහට ඔහොම බැරිවෙයි, එක ෆීල්ඩ් එකකෛන් phd එකක තිබුනත් අමාරු වෙයි,

    ඉස්සර plan ඇදපු එවුන් දැන් පෑනයි පැන්සලයි කොලෙයි තියන් ඒක කරල ගොඩ යන්ඩ බෑ, outocad , 3D design , rendering , video edit, interior design ඕව ඔක්කොම ඕනෙ

    ඔය ඩිග්‍රි වලට විතරක්ම ජොබ් ලැබෙන කලාව ඉසරහට ණැතිවෙයි අපි නන් ටිකක් හරි වාසනාවන්තයි ඒකට අහු උනේ නෑ.

    ඉස්සරහට වෙන්නෙ අවුරුදු 20 වගේ වෙද්දී මොනවහරි දෙක තුනක් එකට ඉගන ගන්න වෙනව එකිනෙකට වෙනස් ඒවා ගොඩක් පරතරයටම ලොකු ගේමක් ඒක. ගුරුවරය්‍ර්ක්ටත් බැරි වෙයි එහෙම එකිනෙකට වෙනස් ඒව එකට එකතු කර්ල වැඩ කර්න විදිය උගන්නන,

    පර්සන්ලයිස් ai එකක් තමා සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: Mr.dark