මේ කියන එක ඇත්තද ? විඤ්ඤාණය ලැබෙන හැටි

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    විඤ්ඤාණය කියන්නෙ දැනුමට, නිකන් දැනුමට නෙවෙයි විශෙශ දැනුමට උදා, මගෙ ගෙ මම කැමති මෙ වගෙ ගෙවල් වලට කියන හාදාගත්ත දැනුමට, ඔය කැමැත්තෙන් අකමැත්තෙන් හිතලා හාදා ගත්ත දැනුමට තමයි විඤ්ඤාණය කියන්නෙ,


    මනොමය ශරිරය සමග තමයි විඤ්ඤාණ දැනුම පවතින්නෙ,

    මනොමය ශරිරය තමයි එනජි එක, ඇස්ට්‍රල් බොඩි එක කියන්නෙ, මනොමය ශරිරයට තමයි පෙන්නෙ ඇහෙන්නෙ,

    පෙනුනට ඇහුනට දැනුම එන්නෙ නැ, චෙතනා, හිතන්න ඔන, හිතනකොට දැනුම හටගන්නවා එකට කියනවා විඤ්ඤාණ කියලා,


    විඤ්ඤාණයට හෙතුව සංකාර (චෙතනා), සංකාර වලට හෙතුව අවිජ්ජාව,

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විඤ්ඤාණයට හෙතුව සංකාර (චෙතනා), සංකාර වලට හෙතුව අවිජ්ජාව,

    එතකොට අවිජ්ජාව නැති බුදුන්, ආනන්ද හාමුදුරුවෝ දැක්කහම හදුනගන්නේ චක්කු වින්යානයෙන් නෙමෙයිද? රහත් වුනාම ඇස් පේන්නැති වෙන්න, කන් ඇහෙන්නැතිවෙන්න.. ගන්නවද?

    කැමති, අකමැති, හොද, නරක කියලා හදන් ඉන්නේ දෘස්ටීන්.

    මල දකිනවා රහතන් වහන්සේයි, පෘථක්ජනයයි දෙන්නම.
    දෙන්නගෙම චක්කු වින්යානය තියෙනවා.
    පෘථක්ජනයා චක්කු වින්යානය + අවිජ්ජාව එකතු වුන ගමන් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පටන් ගන්නවා
    රහතන් වහන්සේගේ චක්කු වින්යානය + ප්‍රඣාව
     
    • Like
    Reactions: techhelpme

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව්නේ :lol:

    :shocked::shocked:


    වින්යානය හට ගන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ විශ්වයේ කොහෙහරි ඉදන් එනවද

    තව එකක්. මේ සර් කියන විදියට වින්යානය විශ්වයෙන් එන නිසා දරුවා අම්මා තාත්තා හිතන විදියට නෙමේ හිතන්නේ. එත් මේක ඇත්ත නෙමේ නේද ? බොහෝවේලාවට ළමයින්ගේ සිතිවිලිවලත් කාලයත් එක්ක දෙමවිපියන්ගේ තිබ්බ සිතිවිලි පේන්න ගන්නවා නේද? අර අම්මා බලලා දුව ගන්නවා කියන කතාව එහෙම. අම්මා වගේනේ දුව හැදෙන්නේ.

    සිතුවිලි චෙතනා හිතන විදිය, පුසො ජාරා කරලා වාහාන්නෙ පුස් අම්මා තාත්තා කියලා දිලා නෙවෙයිනෙ ජාන වලින්නෙ එන්නෙ එ දැනුම, එ වගෙ,

    විඤ්ඤාණය හට ගන්නෙ චෙතනා වලින් හිතනවා කියන්නෙ හිතන එක තමයි දැනුම වෙන්නෙ, නිකන් දැනුමක් නෙවෙයි කැමැත්ත අකමැත්ත සමග හිතපු දැනුමක්,

    කෙල්ලෙක් පෙනවා එක දැනිමක්,
    එ කෙල්ලගෙ අතින් අල්ලගෙන ඇවිදින්න හිතනවා එක විඤ්ඤාණයක්, එ හාදාගත්ත විඤ්ඤාණ දැනුමෙන් තමයි ඇහැ කන ශරිරය පාවිච්චි කරන්නෙ, හිත තමයි පාවිච්චි කරන්නෙ, හිත තමයි මුලික වෙන්නෙ ප්‍රොසෙස් එක යන්නෙ හිතෙ,

    මනමාලි මනමාල, මන = හිත,


    දවස් ගනන් විස්තර කරන්න පුලුවන්,
     
    Last edited:
    • Like
    Reactions: techhelpme

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එතකොට අවිජ්ජාව නැති බුදුන්, ආනන්ද හාමුදුරුවෝ දැක්කහම හදුනගන්නේ චක්කු වින්යානයෙන් නෙමෙයිද? රහත් වුනාම ඇස් පේන්නැති වෙන්න, කන් ඇහෙන්නැතිවෙන්න.. ගන්නවද?

    කැමති, අකමැති, හොද, නරක කියලා හදන් ඉන්නේ දෘස්ටීන්.

    මල දකිනවා රහතන් වහන්සේයි, පෘථක්ජනයයි දෙන්නම.
    දෙන්නගෙම චක්කු වින්යානය තියෙනවා.
    පෘථක්ජනයා චක්කු වින්යානය + අවිජ්ජාව එකතු වුන ගමන් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පටන් ගන්නවා
    රහතන් වහන්සේගේ චක්කු වින්යානය + ප්‍රඣාව
    ඔය පාහාල ඔබම උත්තර දිලා තියෙන්නෙ,

    පෙන ඇහෙන එක ප්‍රශ්නයක් නෙවෙයි කැමැත්ත අකමැත්තෙන් චෙතනා හිතන විදියයි පටිචචසමුප්පන්න වෙන්නෙ,
     
    • Like
    Reactions: Fiona Dabare

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,304
    113
    Kotahena
    දැන් උබ ඕක දැනගෙන මොකද කරන්න යන්නෙ..
    මෙවා හොයන්න ඕන.

    එතකොට මෙවා paraspara විරෝධි උත්තර ලැබුණොත් ආගමට විරුද්ධ නම් එතැනදී ප්‍රශ්න මතු වෙනවා හැමදේම දැනගෙන නෙමෙයි කියපු දේවල් accurate නැහැ කියලා.

    එතකොට කියපු පුද්ගලයා පිළිබඳව අදහසක් එනවා දේවල් ප්‍රකාශ කරන්නේ ඇත්ත දැනගෙන නෙමෙයි con artist කෙනෙක් කියලා.
    ඊටපස්සේ දේවල් විශ්වාස කරණකොට විශ්වාස කරන්නේ බොරුවට believe එකක් විදිහට නෙමෙයි.
    බුද්ධ ධර්මය කියන්නේ එහෙම igena ගන්න ඕන දෙයක් මිසක් දෙයියෝ worship කරන විදිහට follow කරන ධර්මයක් නෙමෙයි.
    එහෙම නම් මුස්ලිම් ආගමේ සහ බුද්ධාගමේ ඇදහිලි වෙනසක් නෑ නේ. දෙකම එකම වගේ වෙනවා.

    බුදුහාමුදුරුවෝ උනත් කියලා තියෙන්නෙ මෙවා මං කියන පලියට විස්වාස නොකරන හොයලා balapiyaw කියල.

    දැන් වත් තේරුණා ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මන් හිතන් හිටියේ මොලේ ස්නායුවල සින් එකක් කියලා
    බොරු එහෙම දේවල් නෑ කියන්ඩ පුලුවන් ඒත් සමහර දුර්වල හිත් තියෙන අයගෙ ඇඟට මලගිය අය ඇවිල්ලා කතා කරන එකත් ඔය සමානම දෙයක්. (බාහිර විඤ්ඤාණයක් එන එක)
     
    • Wow
    Reactions: techhelpme

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බොරු එහෙම දේවල් නෑ කියන්ඩ පුලුවන් ඒත් සමහර දුර්වල හිත් තියෙන අයගෙ ඇඟට මලගිය අය ඇවිල්ලා කතා කරන එකත් ඔය සමානම දෙයක්. (බාහිර විඤ්ඤාණයක් එන එක)

    දුර්වල හිත්, ශක්තිමත් හිත් කියන්නේ මොනාද?
     
    • Like
    Reactions: techhelpme

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    බොරු එහෙම දේවල් නෑ කියන්ඩ පුලුවන් ඒත් සමහර දුර්වල හිත් තියෙන අයගෙ ඇඟට මලගිය අය ඇවිල්ලා කතා කරන එකත් ඔය සමානම දෙයක්. (බාහිර විඤ්ඤාණයක් එන එක)
    මේවා මානසික රෝග නෙමේද :rolleyes2:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේවා මානසික රෝග නෙමේද :rolleyes2:
    පෙර උපතක් හෝ මතු උපතක් නෑ කියල හිතෙනව නම් එහෙම හිතන්ඩත් පුලුවන්.

    පෙර/ පසු උපතක් තියෙනවා හෝ නැහැ කියලා හිතන දෙකම මිත්යා දෘස්ටීන්නේ. ඉතින් කොහොම හිතුවත් වැරදියිනේ.

    එතකොට දැන් මොකක්ද කරන්නේ? 😏

    පෘථක්ජන මිනිස්සුන්ට මෙච්චර සරල ධර්මය අවබෝධ කරන් නිවන් දකින්න බැරි ඔය ඉන්න දෘස්ටීන් කන්දරාව හින්දා තමයි. ඉස්සර අවුරුදු 7 අය රෙදි කෑලි අතුල්ලලා නිවන් දැක්කා. දැන්, මෙච්චර වර්තමාන අරමුනු සමග වන දැනගැනීමේ ක්‍රියාවලිය සිදුවන මූලය ආපස්සට විමසලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙලා නිවන් දකින්න කිව්වහම බෞද්ධයෝ බලන බලන තැන මැරිලා උපදින එකක්ම කියනවා.

    මැරිලා මොකක්ද උපදින්නේ? ආත්මේ නෙමෙයි, ඒක හින්දු අය කිව්වේ, ඒක වැරදියි, එහෙම එකක් නෙමෙයි "වින්යානය" කියන එක තමයි ප්‍රතිසන්ධිය ලබන්නේ.. එහෙමද? දැන් ඕකද සම්මා දිට්ටය? නිවැරදි-දැක්ම? දැන් ඕක සම්මා දිට්ටයනම් ඇයි තාම මාර්ගඵල ලබල නැත්තේ?

    ඕක ආත්මේ කිව්වත්, වින්යානේ කිව්වත්, ධම්රෝ ෆ්‍රිජ් එකක් මැරිලා උපදිනවා.. කිව්වත් ඔය හැම තැනම සක්කාය දිට්ටය තියෙන්නේ. අවිද්යාව.

    ඉතින් කරන්න තියෙන්න ඉන්න දෘස්ටීන් ගැන විපස්සනා තරන එක. හරි "වින්යානය" ආයේ උපදිනවා. මොකක්ද "වින්යානය" කියන්නේ? "වින්යානය" කියපු ගමන් මොකක් හරි අර්ථයන් එයි ඔයාලා අහල හෝ කියවලා තියෙන දේවල් වලට සාපේක්ශව. එතකොට ඒ ඒ අවස්ථාවල බාහිර අරමුනු මත, ඇසීම හෝ පෙනීම මගින් ලැබුන, අරමුනු වල යථා ස්වභාවය නොදැක, ඒවා නිත්ය, ආත්ම විදිහට අරගෙන නේද? එතන තමයි "ඇහුන/ පෙනුන දේ" සහ "ඇහුන/ පෙනුන ඔයා" උපදින්නේ. ඉතින් එහෙම අසිහියෙන් සකස් කර ගත්ත පැවැත්මක් හෝ ඇති/ නැති බවක් හෝ මොකක්මවත් පනවන්න බැරි දෙයක් "වින්යානය". දැන් මේක ආයේ උපදිනවා හෝ නැහැ කියන එක තව දුරටත් වලංගුද? එතකොට "උපදිනවා" කියන්නේ මොකක්ද ආයෙත්? 😏

    මේ හෑල්ල කියවද්දි වෙන්නෙත් ඕකම තමයි. රැවටිල්ලක් විතරයි. රැවටෙනකන් සසර තුලම තමයි.

    බුදුහාමුදුරුවෝ උනත් කියලා තියෙන්නෙ මෙවා මං කියන පලියට විස්වාස නොකරන හොයලා balapiyaw කියල.

    *කරල බලපියව්

    මොකද හොයලා බලද්දි නිවන් දකින ඉතා සුලු පිරිසක් ඉන්නවා. ගොඩක් අයට ස්ටෙප් බයි ස්ටෙප් ටික ටික ප්‍රතිපදාවක් විදිහට යන්න ඕනේ. කායික සංවර සීලය ඉදන් සික්ෂා පනවලා, භාවනා කරන ඉරියව්වේ ඉදන් පැහැදිලි කරලා කිවවේ ඕන කෙනෙක්ට නිවන් දකින්න පුලුවන් වෙන්න.

    සමහරුන්ට වචන දෙකක් ඇහෙද්දි ලැබෙන මාර්ගඵල, සමහරුන්ට විදර්ශනා මාර්ගය අවුරුදු 10 වඩලා ලැබෙන්න පුලුවන්. එතෙන්දි තමයි මිත්යා දිට්ටියක් වුනත් ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ. මොකද, "ඔය ඔක්කොම බොරු" කියන නියත මිත්යා දිට්ටයේ ඉන්නවට වඩා, "මේවා ඇත්ත" කියන මිත්යා දිට්ටයේ ඉන්න එක හොදයි. ඒ නිසාම මාර්ගය වඩද්දි නිවන් දකියි අන්තිමට. ඒත් දැන් මාර්ගය වඩන එකෙක්වත් නැහැ. වඩපු මාර්ගෙකුත් නැති, ලබපු මාර්ගඵලත් නැති, දැකපු නිවනකුත් නැති, අනිත් අයට නිවන් දකින්න බන කියන අය ඉන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: techhelpme

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Private Uni නෙවේ නියාමනය කරන්න ඕනි. මේ යක්කුන්ව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කියන කතාව ඇත්ත.මෙතුමාට අවබෝදය නැත්තේ කාලය පිළිබඳව හා කර්මය කියල හදුන්වන බල පද්දතිය ගැන.නමුත් ආසන්න වශයෙන් කතාව ඇත්ත.
     
    • Like
    Reactions: techhelpme