මේ කුඩු මුදලාලිව කට්ටියට අමතක වෙලා...

Dec 31, 2014
408
21
0
Missing In Action
තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිත, මේ වගේ එවුන් එක්ක හැප්පෙන රන්ජන් රාමනායක වගේ පුද්ගලයන්ට වැඳපල්ල බොලව්.. ඒ හයිය අපිට නෑ...

aniwa machan. gon part tikak tibbata ranjan kiyanna tyana de kelin kiyana porak :yes:
 

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හිනාවෙන්න එපා බන්. රන්ජගේ ෆිල්ම්වල ගොන් පාට් ඇත්ත ස්ටේජ් එකේදිත් තිබ්බට. මේ වැඩේදි, සෞදි ගැනුන්ට වෙන හදි ගැන කතා කිරිමෙදියි, රන්ජන් ග්‍රේට් පොරකනමක් කියන්න බයනම් මොකටද දේශපාලනේ කරන්නේ.

    Wipakshe hitiya kaale saudi gaanu gena kaaghwta balaya labunama Agena katak ariye na ooka